ත්‍රි විල් දුවන්න කියන්නේ කදුළු දාලද?

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    එළකිරියේ හැමෝම ත්‍රීවීල් කාරයන්ට බනිනව.
    ත්‍රි වීල් කාරයෝ තෙල් ඇද්ද එක ඇත්ත. ඒත් ඒ 10%කටත් අඩුවෙන්.
    ඔය පෝලිමේ ඉන්න 400-500 ලීටර් 10 ගානෙ ගත්තත් ලීටර් 5000ක් ඉවර වෙන්න ඕන. බව්සරයක් 6600… එහෙම වෙන්නෙ නෑ.

    උගත් නූගත් කම් බඩගින්නට, පොඩි ළමයින්ට තේරෙනවද?
    මේ වෙලාවෙ දාස් ගානක් ත්‍රීවීල් වලින්ම යැපුන පවුල් කන්න නැතිව ඉන්නෙ.

    රජයේ කන්තෝරු වල නිකන් පඩි ගන්න උන් කීයක් ඉන්නවද?

    ඒ මිනිස්සු කරන්නෙ සාධාරණ රැකියාවක්.

    ඕකෙ හොර වැඩ කරන උන්ව අල්ලන් සමස්ථයම ඒ ගොඩට දාන්න එපා..

    ඔය ත්‍රි විල් වලට බනින කෙනෙක් මහ පාරෙ වැටුනත් ඉස්පිරිතාලෙකට ගෙනියන්නෙ ත්‍රීවීල් කාරයෙක්ම තමා.. මොකෝ කාර් වල දාගෙන යනවා කියලද?

    හයර් දුවන ත්‍රීවීල් හඳුනාගන්න ක්‍රමයක් හදල, දවසකට 150km වගෙ දුවන්න තෙල් ටිකක් සතියකට දවස් 5ක් වත් ඔවුන්ට ලබා දෙන්න.

    ඒ මින්ස්සු නූගත් ඇති.. එහෙමයි කියල උන්ට හෙට වෙන රස්සාවකට මාරු වෙන්න බැහැ.. ළමයින්ට කන්න දෙන්න ඕන ඒ මනුස්සය.

    අනුන්ගෙ දුක දන්නෙ නැති, අනිකාගෙ ප්‍රශ්න තමන්ට ප්‍රශ්නයක් නොවෙනතාක් කිසි ගානක් නැති මිනිස්සු ඉන්න රටක්! :lol:

    Ps.ගෙදර ගෑනි ත්‍රී විල් අයියට රෙද්ද ඉස්සුවද මෙච්චර තරහා?
     
    Last edited:

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Goo dala duwapan
    ඉදපල්ලකෝ උබලගේ කාර් වලට ගේමක් දෙනකන්. මේ qr නිසා තමා අපිට කෙල උනේ. නැත්නම් කාර් පොන්නයෝ හැමදාම පෝලිමේ පස්සේ. අපි දෙසැරයක් තුන් සැරයක් ගහ ගන්නවා. කාර් කාරයෝ ෂෙඩ් එක ලගටම ඇවිත් ඉවර උනාම හැරිලා යනවා. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    හායාර් දුවල හම්බු කරන අයට පවු ඒත් ගොඩක් එවුන් කළේ තෙල් ගහලා ඇදපු එක මචං.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ආතල් එකක් වගේ වුනත් උබ කියන දේ හරි පටන්ගම්මක් නේ ලබන සතියේ වගේ හයර් දුවන් වුන්ට විතරක් හරි කොටා එක වැදී කරන්න ඕනේ පිළිවෙලකට

    වුනම තමයි අනගාත්තේ . හයර් එකක් යන්න ත්‍රිවිල් එකක් බෙහෙතකටවත් නැහැ හැබැයි පෝලිමේ පිරෙන්නම ඉන්නේ වුන්
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    3වීල් එකක් පදින එක නෙමේ අවුල ,හැමෝටම කාර් ගන්න බැනේ
    ඕක රස්සාවට කරන එක
    ඉගෙන ගන්න තරම් ඔලුවක් නැත්නම් වුර්තිය පුහුණුවක් කරලා රටේ අවශ්‍ය ශ්‍රමය සපයන එක හොද නැද්ද ත්‍රිවිල් එකක් දුවනවට වඩා.රජය වියදම් කරලා නිකන් උගන්වන්නේ ඔය වුර්තිය පුහුණු ආයතනය වල,
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕක ඇවිත් ත්‍රිවිල් වලට විතරක් නෙමෙයි හැම හයර් දුවන කෙනෙක්ටම තියෙන ප්‍රශ්නයක්. එත් කොයි ආණ්ඩුවවත් කිසි වැඩ පිළිවෙලක් හදන්නේ නැතුව පල්ලෙහා ඉන්න එකාට වැරැද්ද පටවන එක තමා කරේ. අන්තිමට හැමඑකාම බනින්නේ පල්ලෙහා ඉන්න උන්ට විතරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    එහෙම තමා ඉතින් කන්නෙ එක කූඹිය උනාට මෝටීන්පාර වදින්නෙ කූඹි ගුලටමනෙ.

    ආයෙ එකෙක් හොර වැඩක් කරනව නන් ටක් ගාල ඌව නවත්තපන් නැත්තන් ආයෙ ඔකම තමා වෙන්නෙ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එළකිරියේ හැමෝම ත්‍රීවීල් කාරයන්ට බනිනව.
    ත්‍රි වීල් කාරයෝ තෙල් ඇද්ද එක ඇත්ත. ඒත් ඒ 10%කටත් අඩුවෙන්.
    ඔය පෝලිමේ ඉන්න 400-500 ලීටර් 10 ගානෙ ගත්තත් ලීටර් 5000ක් ඉවර වෙන්න ඕන. බව්සරයක් 6600… එහෙම වෙන්නෙ නෑ.

    උගත් නූගත් කම් බඩගින්නට, පොඩි ළමයින්ට තේරෙනවද?
    මේ වෙලාවෙ දාස් ගානක් ත්‍රීවීල් වලින්ම යැපුන පවුල් කන්න නැතිව ඉන්නෙ.

    රජයේ කන්තෝරු වල නිකන් පඩි ගන්න උන් කීයක් ඉන්නවද?

    ඒ මිනිස්සු කරන්නෙ සාධාරණ රැකියාවක්.

    ඕකෙ හොර වැඩ කරන උන්ව අල්ලන් සමස්ථයම ඒ ගොඩට දාන්න එපා..

    ඔය ත්‍රි විල් වලට බනින කෙනෙක් මහ පාරෙ වැටුනත් ඉස්පිරිතාලෙකට ගෙනියන්නෙ ත්‍රීවීල් කාරයෙක්ම තමා.. මොකෝ කාර් වල දාගෙන යනවා කියලද?

    හයර් දුවන ත්‍රීවීල් හඳුනාගන්න ක්‍රමයක් හදල, දවසකට 150km වගෙ දුවන්න තෙල් ටිකක් සතියකට දවස් 5ක් වත් ඔවුන්ට ලබා දෙන්න.

    ඒ මින්ස්සු නූගත් ඇති.. එහෙමයි කියල උන්ට හෙට වෙන රස්සාවකට මාරු වෙන්න බැහැ.. ළමයින්ට කන්න දෙන්න ඕන ඒ මනුස්සය.

    අනුන්ගෙ දුක දන්නෙ නැති, අනිකාගෙ ප්‍රශ්න තමන්ට ප්‍රශ්නයක් නොවෙනතාක් කිසි ගානක් නැති මිනිස්සු ඉන්න රටක්! :lol:
    මේක නම් සහතික ඇත්ත බන්. මම ගිය සතියේ දාපු ත්‍රෙඩ් එකේ reply දැක්කම හිතෙනවා 225 උන් කොච්චර හොදද කියලා.
    මෙතන 50% වැඩිය උන්ට ඕනේ ත්‍රීවීල් කාරයෝ නොක නොබී මැරෙන්න. මෙහෙම රටවල් හරි යයිද ඉතින්.
     
    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    පහුගිය කාලේ හයර් වලින් අසීමිත ලාබ ගත්තා. උඹ කියන ඔය වැරදි කරන 10%, අනිත් හැම මනුස්සයටම රස්සාව කරගන්න තියෙන නැත්තං රස්සාවට යන්න තියෙන තෙල් ටික අසීමිතව ස්ටොක් කරගත්තා. (හොරකං කරගත්තා )

    අනිත් හැම මිනිහම මේ දවස් වල උඹලා වගේ එවුන් නිසා කැප කිරීම් කරනවනං, ඇයි උඹලට පොඩ්ඩක් කැපකරන්න බැරි.

    හොරු කීපදෙනෙක් අතරෙ බෙදිච්ච තෙල් ටික, QR කෝඩ් එක නිසා මේ විදිහට යම්තරමක් හරි සමසේ බෙදෙන එක හොඳයි .

    දැන් මෙතන බයිලා ගහන්නේ නැතුව තියෙන ලීටර් 5න් සාධාරණව හයර් දුවපං...

    අනුන්ගෙ දුක දන්නෙ නැති, අනිකාගෙ ප්‍රශ්න තමන්ට ප්‍රශ්නයක් නොවෙනතාක් කිසි ගානක් නැති මිනිස්සු ඉන්න රටක්! :lol:
    මේ විදිහට පහුගිය කාලෙ හිතපු නැති ත්‍රීවීලර් මල්ලිලට දැන් දුක දැනෙන්න පටංගත්තට පස්සෙ තමයි මෙහෙම හිතිලා තියෙන්නේ....
    ------ Post added on Aug 2, 2022 at 8:42 AM
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,819
    2,979
    113
    ඇමති පුතා කියලා නම දාගන ඇමති පුත්තුන්ට ලැජ්ජා කරන්න(උන්ට ලැජ්ජාවක් නැති එක නොසලකා හරින්න) එපා
     
    • Like
    Reactions: KungaK

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,408
    5,761
    113
    පහුගිය කාලේ හයර් වලින් අසීමිත ලාබ ගත්තා. උඹ කියන ඔය වැරදි කරන 10%, අනිත් හැම මනුස්සයටම රස්සාව කරගන්න තියෙන නැත්තං රස්සාවට යන්න තියෙන තෙල් ටික අසීමිතව ස්ටොක් කරගත්තා. (හොරකං කරගත්තා )

    අනිත් හැම මිනිහම මේ දවස් වල උඹලා වගේ එවුන් නිසා කැප කිරීම් කරනවනං, ඇයි උඹලට පොඩ්ඩක් කැපකරන්න බැරි.

    හොරු කීපදෙනෙක් අතරෙ බෙදිච්ච තෙල් ටික, QR කෝඩ් එක නිසා මේ විදිහට යම්තරමක් හරි සමසේ බෙදෙන එක හොඳයි .

    දැන් මෙතන බයිලා ගහන්නේ නැතුව තියෙන ලීටර් 5න් සාධාරණව හයර් දුවපං...

    මේ විදිහට පහුගිය කාලෙ හිතපු නැති ත්‍රීවීලර් මල්ලිලට දැන් දුක දැනෙන්න පටංගත්තට පස්සෙ තමයි මෙහෙම හිතිලා තියෙන්නේ....
    ------ Post added on Aug 2, 2022 at 8:42 AM
    5L madi ban family ekak maintain karanna. api tuk padinne nethi nisa unta kela unata kamak ne kiyala hithana eka weradi.adu gane tuk walata 10L per week wath denna ona. black market wenama tackle karanna ona.
     
    • Like
    Reactions: haunte

    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    ඇමති පුතා කියලා නම දාගන ඇමති පුත්තුන්ට ලැජ්ජා කරන්න(උන්ට ලැජ්ජාවක් නැති එක නොසලකා හරින්න) එපා
    වැඩිපුර ත්‍රීවීලර් කාරයෝ ඇමතිලගෙ හෙන්චයියො නේ.

    උං හිතගෙන ඉන්නෙ උං ඇමති පුත්තු කියල තමයි....🤣
     
    • Haha
    Reactions: KungaK and good-man

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    උගත් නූගත් කම් බඩගින්නට, පොඩි ළමයින්ට තේරෙනවද?
    ඇයි බන් හැම එකාම මොකක් හරි උනාම ළමයි ගැන කියවන්නේ,ළමයි හැදුවනම් කන්ඩ දෙන්න පුළුවන් වෙන්ඩ ඕනේ...backup plan එක නැතුව ළමයි හදලා පස්සේ සමාජයට blame කරනවා....ලංකාවේ කොහොමත් population එක වැඩි....japan වල හොංකොං වල හෙම ළමයි හදනවා නං වගකීමක් ගන්නවා නැත්තං ළමයි හදන්න නැතුව ඉන්නවා
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අඩෝ මං three wheel කාරයන්ට ජීවිතේට වැඩිපුර ගානක් නොදී බැහැලා නෑ අවමේ රුපියල් 50ක්‌ හරි වැඩිපුර දීලයි බහින්නේ හැබැයි පහුගිය ටිකේ උන් ඔක්කොම collectively හැසිරුනේ තිරිසන්නු වගේ උන් ගැන තිබ්බ ඔක්කොම stereotypes උන්ම ඔප්පු කරා, කඳුළු බැරිනම් ඕන පකක් දාගන්න කියහන්, ආයි එකෙක් මලාට බලන් නෑ
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Vahaneta thel tikak gaha ganna api patta dukak vinde. Api dawas 2 polime eddi bowser eka apahu gaman mun set eka anwa polimata.
    3wl 5 kata car 1i gahanna denne mun e gawata. Apita thel gaha ganna une dawas 2, 3 polime edala.

    Mun polime edala thel gahapu eka vitharai kare. Hire duwanna ekek na.