ත්‍රි වීල් වල, බස් වල, පිටි පස්සහ ලියල තියන ද&

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,436
    113
    ත්‍රි වීල් වල, බස් වල, පිටි පස්සහ ලියල තියන ද&

    ඔයාලටත් මතක ඒවා දාන්න...
    මම ඊයේ දැක්ක නියම එකක්....


    "අතේ සතේ නැති වුනත් මගේ..
    පුතේ කියයි අම්මා මගේ"

    :D:D:D
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    onna magen patta parana ekak :D

    443748608_46e179b13b.jpg
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පුංචිකමට දග කලාම එපා රවන්න

    වල මගේ නම්.. මම වලේ නම් ඔයාට ප්‍රරශ්නයක් නෑ නේ

    අයිසෙක් නිවුටන් අපිත් දකින්නැති
    ගණන් හදන්නැති ඒ කාලේ..
    කැම්පස් යන්නට අකුරක් මදි ඇති ..
    ඒකයි තවමත් මහ පාරේ..

    සිපිරි වලට 2 T දමා රෝද තුනෙන් ගමන් කරන්නේ

    Look my back. Not hers.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඔය ඇස් අමතක වෙන්නනම් මගේ ඇස් පියවෙන්න වෙයි