ත්රීපෝෂ සහ සමපෝෂ සහ සුපෝෂ
මචංලා උඹලා ලඟදී ත්රීපෝෂ සහ සමපෝෂ සහ සුපෝෂ කාලා බැලුවද?
ත්රීපෝෂ එක දැන් කඩවල් වල තියෙනවා සුපෝෂ කියලා. ඒක හරියට ඉරිඟු පොතු බාගෙට අඹරලා වගේ. රස මදි.
සමපෝෂ එකෙත් කොලිටි බැහැලා. අනික සමපෝෂ එක ගහන්නේ CBL එකෙන්. ඉස්සර ප්රෝසෝයා එකේ කොලිටි නෑ.
මම ලඟදී දවසක ත්රීපෝෂ ගුලියක රස වින්දා. ඒක නම් ඉස්සර ගානටම රස තිබ්බා.
මගේ අදහස කෙට්ටු කෙල්ලෙක් බැඳගෙන ත්රීපෝෂ වරප්රසාද විඳින පොටක් පාදගන්න
උඹලගේ අදහස් මොනවද? ඉරාජ් වගේද ත්රීපෝෂ

මගේ රේටිං අනුව
1 - ත්රීපෝෂ
2 - සමපෝෂ
3 - සුපෝෂ
http://www.thriposha.lk

Last edited:

කන්න වෙන්නේ ගුටි තමා