ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිව පහරදී මරයි

topkollek

Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සහන ඉල්ලන්න ගිහින් ගුටිකාලද?
    ඊයේ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ ෆිනෑන්ස් සමාගමක සේවකයින් සමග ඇතිකරගත් ගැටුමකින් මියගිය සුනිල් ජයවර්ධන මහතා (53) එලෙස මියයාම ගැන වැඩි විස්තර දැන් වාර්තාවී තිබේ.
    මියගිය සුනිල් ලංකා ස්වයං රැකියාලාභීන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති මෙන්ම ඉදිරි මහමැතිවරණයේ ෆුට්බෝලය ලකුණින්
    තරගවදින අපේක්ෂකයෙකු බවද කියැවිණි.
    මෙම ඝාතනය සිදුව ඇත්තේ මිරිහානේ පරණ කොට්ටාව පාරේ පිහිටි 'චන්මිල් ඉන්වෙස්ට්මන්ට්' නමැති පුද්ගලික ෆිනෑන්ස් සමාගමක කාර්යාලයකදීය.
    ලීසිං සමාගම සම්බන්ධ ත්‍රිරෝද රථයක ගෙවීම සම්බන්ධයෙන් සුනිල් තවත්


    අයෙකු සමග ගොස් ඊයේ කතාබස් කර තිබේ.

    පසුගිය ඇඳිරි නීති සමයේ ලීසිං වාරික අයකරගැනීම සම්බන්ධයෙන් පනවන ලද ලිහිල් නීතිවලට අවනත නොවී වාරික අයකරගැනීමට මෙම ආයතනය කටයුතු කර තිබීම නිමිත්ත වූ බව පැවසිණි. ඔහු වෘත්තීය සමිති නායකයෙකු වීම නිසා ලීසිං සමාගමේ වරද සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස කථාකළ බවත් තර්ජනාත්මක ආකාරයට වාද කළ බවත් පැවසිණි.

    ඇති වූ උණුසුම් බහින් බස්වීම දුරදිග යාමෙන් ඇති වූ පහරදීම ආයතනයේ පිටතින් තිබෙන ගරාජය දක්වා
    දිවගිය අතර ආයතනයේ සේවය කළ සේවකයින් 8 දෙනා අතරින් දෙන්නෙකු කැපී පෙනෙන ලෙස ඔහු සමග අතින් පයින් පහරදීමට පැමිණ තිබේ. පසුව කිසියම් යකඩ කූරක් ගෙන සුනිල්ගේ මුහුණට දමා ගැසීමට එක් සේවකයෙකු කටයුතු කර තිබේ. .. gossiplanka

    😨
     
    • Wow
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    සහන ඉල්ලන්න ගිහින් ගුටිකාලද?

    ගුටිකාල නම් විතරක් මොකො. මැරෙන්නම ගුටි කාලා.


    රුචිර ඔයානම් දවස 1200 ට වැඩ කරනවා වෙන්න බෑ. .... හැම දේකින්ම ඔයා පක්සෙට මනාප එකතු කරන වැඩේ ලස්සනට කරනවා....
    1675
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මැදයි සගේ සහන ඉල්ලන්න ගියා. ගුටි කාලා මැරෙන්නයි උනේ. බොරු කියන්න ලේසියි. ඒවා සීරියස් ගත්තු නිසා පව් නිකරුනෙ ගුටි කාලා මැරෙනවා. සැමන් ටින් එකයි පරිප්පු ටිකයි පාලනේ කරගන්න බැරි උන එකා ලීසිං කාරයෝ කොහේ පාලනෙ කරන්නද. මේක තේරුම් ගන්න බැරි තරමට රැවටුනානේ. පව් ඉතින් නිවන් සුව ලැබේවා.

    මේ දවස්වල තොගේ ගෑණිට ළමයෙක් බඩට අාවත් ගෝඨ නේ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දැනට අවුරුදු 12කට විතර ඉස්සර මේ සුනිල්ව දැනගෙන හිටිය. ඒ දවස් වල මම ගෙදර ගියේ මෙයාගෙ ත්‍රීවීල් එකේ, කෝල් කලාම ඔෆිස් එකට එනව. ගමන පටන් ගත්ත තැන ඉඳල ගෙදරට යනකල් දේශපාලන ටෝක්ස් තමයි ඉතින්. මෑන් ඒ දවස්වල මහින්දට සපෝට්.:-(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    මම දැනට අවුරුදු 12කට විතර ඉස්සර මේ සුනිල්ව දැනගෙන හිටිය. ඒ දවස් වල මම ගෙදර ගියේ මෙයාගෙ ත්‍රීවීල් එකේ, කෝල් කලාම ඔෆිස් එකට එනව. ගමන පටන් ගත්ත තැන ඉඳල ගෙදරට යනකල් දේශපාලන ටෝක්ස් තමයි ඉතින්. මෑන් ඒ දවස්වල මහින්දට සපෝට්.:-(
    :(:(
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේ ගහපු උන්ට නීතිය ඉෂ්ට වෙන්න ඕන.සාක්කිත් තියෙනවනේ.බලමු මොකො වෙන්නෙ කියල
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    මේ ගහපු උන්ට නීතිය ඉෂ්ට වෙන්න ඕන.සාක්කිත් තියෙනවනේ.බලමු මොකො වෙන්නෙ කියල
    මිනිස්සුන්ට බොරු පොරොන්දු දීලා තමන්ගේ මාරයා ගවට යවපු අයට ක්‍රියාත්මක කරන්නෙ තොන්ඩට ක්‍රියාත්මක කරපු නීතියද?:(:(
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මැදයි සගේ සහන ඉල්ලන්න ගියා. ගුටි කාලා මැරෙන්නයි උනේ. බොරු කියන්න ලේසියි. ඒවා සීරියස් ගත්තු නිසා පව් නිකරුනෙ ගුටි කාලා මැරෙනවා. සැමන් ටින් එකයි පරිප්පු ටිකයි පාලනේ කරගන්න බැරි උන එකා ලීසිං කාරයෝ කොහේ පාලනෙ කරන්නද. මේක තේරුම් ගන්න බැරි තරමට රැවටුනානේ. පව් ඉතින් නිවන් සුව ලැබේවා.
    I got news that they are over charging for the 6 month period of release time. Thanikara borUSA minissu rewarila loan sahana 6 month gatta aya kabelen lipita wetenawa paw duppath minissu.
     
    • Wow
    Reactions: ruchira55

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    ඔය video එක බලපන් Chanmil investments කියලා එකක් අදමයි නම ඇහුවෙත් මේ වගේ හිගන හොර ලීසින් කම්පනි වල ලයිසන් කැන්සල් කරන්න ඔන
    Maha bankuwe register na kiyanne
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,233
    113
    ado mara case ekak yakoo hope the president will take action for this
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලංකාවෙ එහෙම වැදගත් දේවල්වලට පාරට බහින්නෙ නෑනෙ. මහින්දට උසාවි එන්න කිව්වොත් බයියො පාරට බහී, රාජිතට ඇප දුන්නැත්තං ටොයියො පාරට බහී, කොහෙ හරි රටක අපිට අදාලවත් නැති කෙහෙල්මලකට ජෙප්පො පාරට බහී. ඔච්චරයි. :(
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ලීසින් දාද්දි පිලිගත් සමාගමකින්ම ලීසින් දාන්න කියලා කොච්චර දැනුවත් කරනවද. .
    අපරාදේ හොයන්නේ බලන්නේ නැතුව ලීසින් දාලා ජීවිතයම විනාසකර ගන්නවා. .

    රජයෙන් වාහන සීස් කරන එක සම්පූර්නයෙන්ම තහනම් කරන්න පියවර ගන්න ඕනා. .





    https://elakiri.com/threads/නොදන්න-ලීසින්.1920663/