ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිව පහරදී මරයි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,299
    113
    34
    Kalutara
    ලීසින් දාද්දි පිලිගත් සමාගමකින්ම ලීසින් දාන්න කියලා කොච්චර දැනුවත් කරනවද. .
    අපරාදේ හොයන්නේ බලන්නේ නැතුව ලීසින් දාලා ජීවිතයම විනාසකර ගන්නවා. .

    රජයෙන් වාහන සීස් කරන එක සම්පූර්නයෙන්ම තහනම් කරන්න පියවර ගන්න ඕනා. .





    https://elakiri.com/threads/නොදන්න-ලීසින්.1920663/


    වැඩේ කියන්නේ ලීසිං දාපු එකා නෙමෙයිනේ මැරුනේ. අහක හිටපු මිනිහෙක්නේ,
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අනුන්ට සීනි කිරුවට කමක් නැ ගානකට කිරන්න ඕනි. දැං ඔය මිනීමැරුවො බලුකූඩුවේ ලගින කොට ලීසිං කොම්පැණියෙ ලොක්කා උන්ගේ ගෙවල් ගැන ලමයි ගැන බලයිද. ලස්සන ගෑනියෙක් වගේ ඉන්නවනම් බලයි. මෝඩ යක්කු ඕකුන්ට හිරේ දාගෙන කන්න දෙන එකත් පාඩුයි.
    ලොක්කගෙන් එක දාගන්න පන්න පන්න ගහපූ සීන් එකක් වගෙ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    පසුගිය ඇඳිරි නීති සමයේ ලීසිං වාරික අයකරගැනීම සම්බන්ධයෙන් පනවන ලද ලිහිල් නීතිවලට අවනත නොවී වාරික අයකරගැනීමට මෙම ආයතනය කටයුතු කර තිබීම නිමිත්ත වූ බව පැවසිණි.

    මේක මහ බැංකුවේ රෙගිස්ටර් එකක් නෙමේ. ඒ නිසා මහ බැංකුවේ නීතී වලට බැඳිලා නැහැ. ම්‍යික්‍රො ෆිනෑස් ලංකාවට පිළිලයක් වෙලා තියෙන්නේ
    ලේසියට සල්ලි ගත්තා වගෙ නෙමේ ගෙවන්න ගියාම.
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    103431315_261356105112743_6023814402241462904_n.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    වැඩේ කියන්නේ ලීසිං දාපු එකා නෙමෙයිනේ මැරුනේ. අහක හිටපු මිනිහෙක්නේ,

    අසාදාරනේට විරුද්දවෙන හැමෝටම ඔච්චර තමා. .
    හැම එකාම කල්ලි හදාගෙන. . දැකලා ඇතිනේ පොලිස් මිතුරෝ, ලීසින් අලවිකරුවන්ගේ සංගමය වගේ ඒවා. . උන්ගේ වරදකට කමෙන්ට් කලත් ඇති පේජ් එකේන් බෑන් කරනවා. .
    හැම වුර්තිකයෙක්මත් ඔහොමයි මිනී මරලා කල්ලි හදන් ස්ට්‍රයික් කරලා බේරෙනවා. .

    මේ රටේ සිස්ටම් එක හදන්න පට්ට අමරුයි. . තනි මිනිහෙක්ට මේක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. .
    පරන 225ම ආයේ පාර්ලිමේන්තුවට එනවා. . ඉතින් කොහොමද සිස්ටම් හදන්නේ. .
    එක්කෝ ආරක්ශක අන්ශෙ නොවන ටීම් එකක් බස්සලා මේවගේ එවුන්ව සුද්දකරන්න වෙනවා. .
    හැම පක්ශෙකම ඉන්නේ 99% හොරු විතරයි. . හොද අය 1% හිටියට අර 99% එක්ක උන්ට හැප්පෙන්න බෑ. .
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මැදයි සගේ සහන ඉල්ලන්න ගියා. ගුටි කාලා මැරෙන්නයි උනේ. බොරු කියන්න ලේසියි. ඒවා සීරියස් ගත්තු නිසා පව් නිකරුනෙ ගුටි කාලා මැරෙනවා. සැමන් ටින් එකයි පරිප්පු ටිකයි පාලනේ කරගන්න බැරි උන එකා ලීසිං කාරයෝ කොහේ පාලනෙ කරන්නද. මේක තේරුම් ගන්න බැරි තරමට රැවටුනානේ. පව් ඉතින් නිවන් සුව ලැබේවා.

    මිනිහෙක්ගෙ මල කදක් උඩින් හරි කමක් නෑ හිරිකිත දෙශපාලනේ කරන සක්කිලියෙක් තමා මේ. :angry: දෑනටමත් අපරාද කාරයො අල්ලල ඉවරයි සක්කිලියො. තොගෙ නපුන්සකයාගෙ කාලෙ වගේ නෙමේ.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඊලඟට මැරුම් කන්නේ වතුර බිල් ලියන කෙනෙක් හරි කරන්ට් බිල් ලියන එකෙක් හරි. ආණ්ඩුවේ ඡන්ද ගුන්ඩු අහිංසක මිනිස්සු පිටින් යන්නේ.