වැඩේ කියන්නේ ලීසිං දාපු එකා නෙමෙයිනේ මැරුනේ. අහක හිටපු මිනිහෙක්නේ,
අසාදාරනේට විරුද්දවෙන හැමෝටම ඔච්චර තමා. .
හැම එකාම කල්ලි හදාගෙන. . දැකලා ඇතිනේ පොලිස් මිතුරෝ, ලීසින් අලවිකරුවන්ගේ සංගමය වගේ ඒවා. . උන්ගේ වරදකට කමෙන්ට් කලත් ඇති පේජ් එකේන් බෑන් කරනවා. .
හැම වුර්තිකයෙක්මත් ඔහොමයි මිනී මරලා කල්ලි හදන් ස්ට්රයික් කරලා බේරෙනවා. .
මේ රටේ සිස්ටම් එක හදන්න පට්ට අමරුයි. . තනි මිනිහෙක්ට මේක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. .
පරන 225ම ආයේ පාර්ලිමේන්තුවට එනවා. . ඉතින් කොහොමද සිස්ටම් හදන්නේ. .
එක්කෝ ආරක්ශක අන්ශෙ නොවන ටීම් එකක් බස්සලා මේවගේ එවුන්ව සුද්දකරන්න වෙනවා. .
හැම පක්ශෙකම ඉන්නේ 99% හොරු විතරයි. . හොද අය 1% හිටියට අර 99% එක්ක උන්ට හැප්පෙන්න බෑ. .