ත්රීවිල් ඩයල්ස් එක්ක යකා නගින වෙලාවක්
මචන් ලා...උබලටත් මේ වැඩේ වෙලා තියෙනවද..?
මට ත්රීවිල් ඩයල්ස් එක්ක යකා නගින වෙලාවක් තියෙනවා..අපි 3විල් එකක් හොයන්නේ හුගක් වෙලාවට ගමනක් ඉක්මනට යන්නනේ, සැප පහසුවට වඩා...
එත් සමහර 3විල් වලින් කියන්නේ මෙහෙම ..
** අයියෝ ..ඒ පැත්තට යන්න බැහැ..(ට්රැෆික් වැඩියි./.ගිහින් එනකොට හයර් සෙට් වෙන්නේ නැහැ ..ගමන පාඩුයි )
*** පොඩි හයර් ගියාම පාඩුයි..පොඩ්ඩක් එහා පැත්තේ පාර්ක් එකෙන් අහන්න...
** (ගම්පහ ස්ටේෂන් එක ලගදි) ..මේ වෙලාවට රේල් ගේට් එක වහල ..බ්ලොක් එකේ ඉන්න වෙනවා...
**ඉතින් බන්ස්, මම ඇහුව එකෙක් ගෙන් මෙහෙ ට්රැෆික් වැඩි නම් ඇයි පොලොන්නරුව ..මහියංගනේ වගේ පැත්තක ඇතුලට වෙන්න හයර් දුවන්න යන්නේ නැත්තේ කියල.
මුන් ඔය කියන විදිහට හොයන්නේ සාමන්යෙන් කිලෝ මීටර් 30-40 හයර් ද...?
අනිත් එක තමයි බැරිවෙලාවත් උන්ගේ පාර්ක් එකක් ලගදි අපි පාරේ යන නොර්මල් 3විල් එකක් නතර කරන්න හැදුවොත් උන් හෙන සද්දයක් දානවා ඒ 3විල් එකේ මෑන් ට..
නීතියක් නෙද්ද බන් මේ වගේ අපතයන්ට ගේමක් දෙන්න....?

චයිනීස් පෝන් කට්ටක් ගත්ත ඒකෙන් එළකිරි ආව ඉතින් 