ත්‍රීවිල් ඩයල්ස් එක්ක යකා නගින වෙලාවක්

lastnevin

Active member
  • Nov 8, 2013
    341
    211
    43
    ත්‍රීවිල් ඩයල්ස් එක්ක යකා නගින වෙලාවක්

    මචන් ලා...උබලටත් මේ වැඩේ වෙලා තියෙනවද..?
    මට ත්‍රීවිල් ඩයල්ස් එක්ක යකා නගින වෙලාවක් තියෙනවා..අපි 3විල් එකක් හොයන්නේ හුගක් වෙලාවට ගමනක් ඉක්මනට යන්නනේ, සැප පහසුවට වඩා...
    එත් සමහර 3විල් වලින් කියන්නේ මෙහෙම ..

    ** අයියෝ ..ඒ පැත්තට යන්න බැහැ..(ට්‍රැෆික් වැඩියි./.ගිහින් එනකොට හයර් සෙට් වෙන්නේ නැහැ ..ගමන පාඩුයි )
    *** පොඩි හයර් ගියාම පාඩුයි..පොඩ්ඩක් එහා පැත්තේ පාර්ක් එකෙන් අහන්න...
    ** (ගම්පහ ස්ටේෂන් එක ලගදි) ..මේ වෙලාවට රේල් ගේට් එක වහල ..බ්ලොක් එකේ ඉන්න වෙනවා...

    **ඉතින් බන්ස්, මම ඇහුව එකෙක් ගෙන් මෙහෙ ට්‍රැෆික් වැඩි නම් ඇයි පොලොන්නරුව ..මහියංගනේ වගේ පැත්තක ඇතුලට වෙන්න හයර් දුවන්න යන්නේ නැත්තේ කියල.

    මුන් ඔය කියන විදිහට හොයන්නේ සාමන්යෙන් කිලෝ මීටර් 30-40 හයර් ද...?

    අනිත් එක තමයි බැරිවෙලාවත් උන්ගේ පාර්ක් එකක් ලගදි අපි පාරේ යන නොර්මල් 3විල් එකක් නතර කරන්න හැදුවොත් උන් හෙන සද්දයක් දානවා ඒ 3විල් එකේ මෑන් ට..

    නීතියක් නෙද්ද බන් මේ වගේ අපතයන්ට ගේමක් දෙන්න....?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ත්‍රීවිල් කාරයන්ගෙන් බහුතරයක්ම කාලකණ්නි යක්කු බන්.:yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක නම් ඇත්ත මචන්. නුවර ස්ටේශන් එකේ පාක් එකේ උන් සුද්දො එක්ක විතරයි හයර් යන්නේ. මාර සෙවල ඩයල් ටිකක්. කොච්චියක් ආපු ගමන් දඩි බඩි ගාලා සෙට් වෙනවා සුද්දෙක් දාගන්න. අපි ඇහුවොත් "එහේ යන්නේ නැ "..
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    දෙමටගොඩෙන් අලුත් පාලමට හයර් එකක් යන්ඩ ඈහුවම උන් කියන්නේ,
    "මල්ලි පාලම උඩ නන් නවත්තන්න බැහැ. ආයේ ඉතින් රවුමක් ගහන් එන්න වෙනවා. 50ක් වැඩිපුර දෙන්ඩ" එක්කෝ "හරවන් ඇවිත් එහ පාරෙන් දාන්නන්" ඈයි බන් අපි වෑඩිපුර අතින් දීල ආයේ පාර පැනන් මේ පැත්තට එන්ඩ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උනුත් වැඩියෙන් කීයක් හරි හොයන්න නෙ බලන්නේ. වාහනේ උගේ නං ඉතින් උට යන්නත් බැරි නං අපි මක් කරන්නද
     

    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    උනුත් වැඩියෙන් කීයක් හරි හොයන්න නෙ බලන්නේ. වාහනේ උගේ නං ඉතින් උට යන්නත් බැරි නං අපි මක් කරන්නද

    muth week karayekda kohedo :D:D