ත්‍රීවීලරයක් ලක්ෂ 20යි

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Sirasa_Lakshapathi.png
     
    • Like
    Reactions: simonAppu

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තහනම් කරන්න ඕන වාහනයක්
    එතකොට හාම්පුතා Electric වාහන ගෙනෙත් දේවී...
    ලංකාවේ දුප්පත් මිනිසුන්ට ගමන් බිමන් යන්න ! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අගහරු වලටත් යන්න පුලුවන් පියාබන එකක් ගෙනත් දුන්නොත්

    Elon-Musk-1_602a498376e02.png
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එතකොට හාම්පුතා Electric වාහන ගෙනෙත් දේවී...
    ලංකාවේ දුප්පත් මිනිසුන්ට ගමන් බිමන් යන්න ! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අගහරු වලටත් යන්න පුලුවන් පියාබන එකක් ගෙනත් දුන්නොත්

    Elon-Musk-1_602a498376e02.png

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    තම්බියෙක් මොනවා හරි කරලද උබ ඉපදිලා තියෙන්නේ !
    නැත්නම් හාම්පුතා ගේ පුතෙක් ද ? gnilukshiXYZ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    හාම්පුතා වගේ ජැකට් එකක් එහෙම දාල !
    Cap එකක් දාලා ගොඩේ Dance එකක් දාගෙන ඉන්න බායි .....

    maxresdefault.jpg

    kuliyapitiya VW factory eken eeta wada aduwen golf ekak ganna puluwan kama tiyagena vitz ganne mokatada
    Tesla වීල් ආවොත් ලංකාව ගොඩ !
    #SaveSriLankaElonMuskRanil අරගලය 2.0
    GoHomeAnura 2025
    images

    ------ Post added on Feb 21, 2025 at 3:18 PM
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    තම්බියෙක් මොනවා හරි කරලද උබ ඉපදිලා තියෙන්නේ !
    නැත්නම් හාම්පුතා ගේ පුතෙක් ද ? gnilukshiXYZ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    හාම්පුතා වගේ ජැකට් එකක් එහෙම දාල !
    Cap එකක් දාලා ගොඩේ Dance එකක් දාගෙන ඉන්න බායි .....

    maxresdefault.jpg

    Tesla වීල් ආවොත් ලංකාව ගොඩ !
    #SaveSriLankaElonMuskRanil අරගලය 2.0
    GoHomeAnura 2025
    images

    ------ Post added on Feb 21, 2025 at 3:18 PM

    ටස්ලා වීල් නෙවි ලංකාවේ කම්මල් බාසෙක් විල් එකක් හැදුවත් එක විකුණන මිල වැඩි නේ බං රටක් දියුණුයි කියන්නේ ඕව සාමාන්‍ය මිනිහෙක්ට ගන්න පුළුවන් වෙන්න ඕන

    2025 බජාජ ටුක් එකක් ඉන්දියාවේ වෙන්නේ ලංකාවේ රුපියල් වලින් ලක්ස 8 කට අඩු ගානක්. අනිත් එක එහෙ දැන් තියෙන්නේ EFI. ඕන ඔට්ටුවක් ඩේවිඩ් කාරයා අනිවා මෙහෙට ගේන්නේ පරණ කාබ් මොඩල් එක.
    ------ Post added on Feb 21, 2025 at 3:32 PM
     
    • Like
    Reactions: iworld

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ටස්ලා වීල් නෙවි ලංකාවේ කම්මල් බාසෙක් විල් එකක් හැදුවත් එක විකුණන මිල වැඩි නේ බං රටක් දියුණුයි කියන්නේ ඕව සාමාන්‍ය මිනිහෙක්ට ගන්න පුළුවන් වෙන්න ඕන

    2025 බජාජ ටුක් එකක් ඉන්දියාවේ වෙන්නේ ලංකාවේ රුපියල් වලින් ලක්ස 8 කට අඩු ගානක්. අනිත් එක එහෙ දැන් තියෙන්නේ EFI. ඕන ඔට්ටුවක් ඩේවිඩ් කාරයා අනිවා මෙහෙට ගේන්නේ පරණ කාබ් මොඩල් එක.
    ------ Post added on Feb 21, 2025 at 3:32 PM
    මොනවා උනත් අපි මාලිමාවට