එතකොට හාම්පුතා Electric වාහන ගෙනෙත් දේවී...තහනම් කරන්න ඕන වාහනයක්
ඕක 20ට ගන්නවාට වඩා 12ට විට්ස් ඒකක් ගන්න එක ලාබයි නේද
kuliyapitiya VW factory eken eeta wada aduwen golf ekak ganna puluwan kama tiyagena vitz ganne mokatada
kuliyapitiya VW factory eken eeta wada aduwen golf ekak ganna puluwan kama tiyagena vitz ganne mokatada
එතකොට හාම්පුතා Electric වාහන ගෙනෙත් දේවී...
ලංකාවේ දුප්පත් මිනිසුන්ට ගමන් බිමන් යන්න !![]()
![]()
![]()
අගහරු වලටත් යන්න පුලුවන් පියාබන එකක් ගෙනත් දුන්නොත්
![]()
අපි මාලිමාවට චන්දේ දුන්නේ ලාබෙට වා.see more![]()
![]()
Tesla වීල් ආවොත් ලංකාව ගොඩ !kuliyapitiya VW factory eken eeta wada aduwen golf ekak ganna puluwan kama tiyagena vitz ganne mokatada
තම්බියෙක් මොනවා හරි කරලද උබ ඉපදිලා තියෙන්නේ !
නැත්නම් හාම්පුතා ගේ පුතෙක් ද ? gnilukshiXYZ![]()
![]()
හාම්පුතා වගේ ජැකට් එකක් එහෙම දාල !
Cap එකක් දාලා ගොඩේ Dance එකක් දාගෙන ඉන්න බායි .....
![]()
Tesla වීල් ආවොත් ලංකාව ගොඩ !
#SaveSriLankaElonMuskRanil අරගලය 2.0
GoHomeAnura 2025
![]()
------ Post added on Feb 21, 2025 at 3:18 PM
මොනවා උනත් අපි මාලිමාවටටස්ලා වීල් නෙවි ලංකාවේ කම්මල් බාසෙක් විල් එකක් හැදුවත් එක විකුණන මිල වැඩි නේ බං රටක් දියුණුයි කියන්නේ ඕව සාමාන්‍ය මිනිහෙක්ට ගන්න පුළුවන් වෙන්න ඕන
2025 බජාජ ටුක් එකක් ඉන්දියාවේ වෙන්නේ ලංකාවේ රුපියල් වලින් ලක්ස 8 කට අඩු ගානක්. අනිත් එක එහෙ දැන් තියෙන්නේ EFI. ඕන ඔට්ටුවක් ඩේවිඩ් කාරයා අනිවා මෙහෙට ගේන්නේ පරණ කාබ් මොඩල් එක.
------ Post added on Feb 21, 2025 at 3:32 PM