ත්රීවීලර් එකේ තෙල් වැඩ
මචංලා මේකෙ අහන්න කෙනෙක් නෑ ගැරෙජ් කාරයෝ කඩේ යවනවා අපිව මගේ ත්රීවීලර් එකේ පෙට්රෝල් ලීටරයකට 18km විතර වැඩ කරන්නෙ අලුතින් කාබ් එක තිබ්බා ඒත් ඒ ගානම තමයි දැන් පරන එක අයෙත් දැම්මා මට ඒක හදාගන්න මහරගම අවට ඉන්න හොද වැඩකාරයෙක් ඉන්නවනම් contact කරගන්න විදිහක් කියන්නකෝ ලොකු උදව්වක් Pm එකක් හරි දාන්න AAM වාහනයක්

විශේෂ වෛදය වරයෙක් හමුවන්න.....