ත්‍රීවීලර් එකේ තෙල් වැඩ

randima rulz

Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    ත්‍රීවීලර් එකේ තෙල් වැඩ

    මචංලා මේකෙ අහන්න කෙනෙක් නෑ ගැරෙජ් කාරයෝ කඩේ යවනවා අපිව මගේ ත්‍රීවීලර් එකේ පෙට්‍රෝල් ලීටරයකට 18km විතර වැඩ කරන්නෙ අලුතින් කාබ් එක තිබ්බා ඒත් ඒ ගානම තමයි දැන් පරන එක අයෙත් දැම්මා මට ඒක හදාගන්න මහරගම අවට ඉන්න හොද වැඩකාරයෙක් ඉන්නවනම් contact කරගන්න විදිහක් කියන්නකෝ ලොකු උදව්වක් Pm එකක් හරි දාන්න AAM වාහනයක්
     
    • Like
    Reactions: crazy-owl

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචංලා මේකෙ අහන්න කෙනෙක් නෑ ගැරෙජ් කාරයෝ කඩේ යවනවා අපිව මගේ ත්‍රීවීලර් එකේ පෙට්‍රෝල් ලීටරයකට 18km විතර වැඩ කරන්නෙ අලුතින් කාබ් එක තිබ්බා ඒත් ඒ ගානම තමයි දැන් පරන එක අයෙත් දැම්මා මට ඒක හදාගන්න මහරගම අවට ඉන්න හොද වැඩකාරයෙක් ඉන්නවනම් contact කරගන්න විදිහක් කියන්නකෝ ලොකු උදව්වක් Pm එකක් හරි දාන්න AAM වාහනයක්

    කොලඔ ටැෆික් එකේ නම් ඔය ගාන තමා දුර පලාත්වල 28ක් විතර වැඩ
     
    • Like
    Reactions: randima rulz

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Apoo 3wheel

    Apoo 3wheel na nathima karanna ona. mata me masa 3 ta 1.5 lks padu mage wahane nawattala tiyaddi happala gihinma 3 wheel karayo. mun wa nam nathi karanna ona kalakanni
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් පෙට්‍රල් එකක්ද ?
    අර කිව්වා වගේ ට්‍රැෆික් එකේ නම් ඔයගැන වෙන්න ඇති කරන්නේ
    දුර පොඩ්ඩක් ගිහින් බැලුවේ නැද්ද වෙනසක් නැද්ද කියල
    අපේ එකෙත් 30-35 වගේ කරන්නේ
    ඩීසල් එකක්

    මේ මචන් එන්ජිම අවට ඒ මත හොඳට ක්ලීන් එකට තියෙනව නේද සාමන්යෙන් සර්විස් පාරක් දමපුවහම
    අපේ එකේ එන්ජින් ඔයිල් බන් හෙඩි එකේ ඉදන් එන්ජිම පුරා
    මන් දවසක් දෙකක් ෆුල් ක්ලීන් කරා එත් අයි දවසකින් දෙකකින් එහෙම්මම එන්ජින් ඔඉල් :oo::oo:
    සර්විස් කරන් පස්සේ තමා ඔහොම වෙලා තියෙන්නේ oil මාරු කරා සර්විස් එකේදී

    උබලට එහෙම සීන් වෙලා තියෙනවද

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    මචන් පෙට්‍රල් එකක්ද ?
    අර කිව්වා වගේ ට්‍රැෆික් එකේ නම් ඔයගැන වෙන්න ඇති කරන්නේ
    දුර පොඩ්ඩක් ගිහින් බැලුවේ නැද්ද වෙනසක් නැද්ද කියල
    අපේ එකෙත් 30-35 වගේ කරන්නේ
    ඩීසල් එකක්

    මේ මචන් එන්ජිම අවට ඒ මත හොඳට ක්ලීන් එකට තියෙනව නේද සාමන්යෙන් සර්විස් පාරක් දමපුවහම
    අපේ එකේ එන්ජින් ඔයිල් බන් හෙඩි එකේ ඉදන් එන්ජිම පුරා
    මන් දවසක් දෙකක් ෆුල් ක්ලීන් කරා එත් අයි දවසකින් දෙකකින් එහෙම්මම එන්ජින් ඔඉල් :oo::oo:
    සර්විස් කරන් පස්සේ තමා ඔහොම වෙලා තියෙන්නේ oil මාරු කරා සර්විස් එකේදී

    උබලට එහෙම සීන් වෙලා තියෙනවද

    වැඩ කරන්නෙ නෑ බං හදාගන්න ඕනේ බං කොහොම කරත් 20-22 වගේ කරන්නෙ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    යන ගමනක් හිමිට පලයන්. වැඩියෙන් අක්සලේට් කරනකොට වැඩියෙන් තෙල් පිච්චෙනවා. උබ පිකප් කරන්න හයියෙන් අක්සලේට් කරනකොට පිකප් වෙන්නම තෙල් ගොඩක් පිච්චිලා. 37-43ත් අතර වේගේ තියාගනින්. මන් නං කියන්නේ 35වත් පල. අමාරුයි තමා. කරන්න දෙයක් නෑ. තෙල් ටික බේරගන්න ඕනනේ. ඒවගේම එන්ජිම නවතින්න හදනවා වගේ නිකන් තියෙද්දිත් රේස් කරන්න එපා.
     
    Last edited:

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    යන ගමනක් හිමිට පලයන්. වැඩියෙන් අක්සලේට් කරනකොට වැඩියෙන් තෙල් පිච්චෙනවා. උබ පිකප් කරන්න හයියෙන් අක්සලේට් කරනකොට පිකප් වෙන්නම තෙල් ගොඩක් පිච්චිලා. 37-43ත් අතර වේගේ තියාගනින්. මන් නං කියන්නේ 35වත් පල. අමාරුයි තමා. කරන්න දෙයක් නෑ. තෙල් ටික බේරගන්න ඕනනේ. ඒවගේම එන්ජිම නවතින්න හදනවා වගේ නිකන් තියෙද්දිත් රේස් කරන්න එපා.
    කොහොම ගියත් වැඩක් නෑ බං තෙල් කරන්නෙ නෑ
     
    Chandika.iddamalgoda

    Junior member
  • Mar 29, 2011
    92
    9
    8
    petral ekak nam aniwarenma 25 km wada karannama one liter ekakata naththan cabe eka aul 0754939267 mu wadda mage cab eka hadala dunna lesata dan wada colombo athule mama duwanawa liter ekakata 28 km karanawa thel dura yaddi 35 wada karanawa ubakathakarala balapan nama damith inne kotikawaththe
     
    • Like
    Reactions: randima rulz

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    petral ekak nam aniwarenma 25 km wada karannama one liter ekakata naththan cabe eka aul 0754939267 mu wadda mage cab eka hadala dunna lesata dan wada colombo athule mama duwanawa liter ekakata 28 km karanawa thel dura yaddi 35 wada karanawa ubakathakarala balapan nama damith inne kotikawaththe

    එල මචං මං කතාකරලා බලන්නං උබගෙ නම කිව්වාම දන්නවද
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    මචංලා මේකෙ අහන්න කෙනෙක් නෑ ගැරෙජ් කාරයෝ කඩේ යවනවා අපිව මගේ ත්‍රීවීලර් එකේ පෙට්‍රෝල් ලීටරයකට 18km විතර වැඩ කරන්නෙ අලුතින් කාබ් එක තිබ්බා ඒත් ඒ ගානම තමයි දැන් පරන එක අයෙත් දැම්මා මට ඒක හදාගන්න මහරගම අවට ඉන්න හොද වැඩකාරයෙක් ඉන්නවනම් contact කරගන්න විදිහක් කියන්නකෝ ලොකු උදව්වක් Pm එකක් හරි දාන්න AAM වාහනයක්

    පරණ කබ් එකේ jet එක කැපිලද බලපන්. නොස්ල් එකට පොඩි කබියක් දාල තෙල් වහන්. ඇදිල්ල පොඩ්ඩක් අඩු වෙයි. ප්ලග් එක ගලවලා හොදට සුද්ද කරපන් අයෙ හයි කරලා .ස්ටාර්ට් කරලා ටික වෙලාවක් තියලා අයෙ ගලෝල බලපන් ප්ලග් එක කළු වැලාද කියල, කළු වෙලානම් තෙල් පිච්චෙනවා!!
    කළු වෙලා තිබ්බොත් air filter හොදට සුද්දකරලා. කර්බ් එකේ air ඇනයක් තියනවා එක මැද්දට tune කරන්න. පෙට්‍රෝල් ඇනේ tune කර කියලා වෙනසක් නේ මොකෝ අපි පොඩි කම්බියක් දාල වහලනේ තියෙන්නේ........එත් ප්ලුග් එක කලු නම් :rofl: විශේෂ වෛදය වරයෙක් හමුවන්න.....
     
    • Like
    Reactions: randima rulz

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මචන් පෙට්‍රල් එකක්ද ?
    අර කිව්වා වගේ ට්‍රැෆික් එකේ නම් ඔයගැන වෙන්න ඇති කරන්නේ
    දුර පොඩ්ඩක් ගිහින් බැලුවේ නැද්ද වෙනසක් නැද්ද කියල
    අපේ එකෙත් 30-35 වගේ කරන්නේ
    ඩීසල් එකක්

    මේ මචන් එන්ජිම අවට ඒ මත හොඳට ක්ලීන් එකට තියෙනව නේද සාමන්යෙන් සර්විස් පාරක් දමපුවහම
    අපේ එකේ එන්ජින් ඔයිල් බන් හෙඩි එකේ ඉදන් එන්ජිම පුරා
    මන් දවසක් දෙකක් ෆුල් ක්ලීන් කරා එත් අයි දවසකින් දෙකකින් එහෙම්මම එන්ජින් ඔඉල් :oo::oo:
    සර්විස් කරන් පස්සේ තමා ඔහොම වෙලා තියෙන්නේ oil මාරු කරා සර්විස් එකේදී

    උබලට එහෙම සීන් වෙලා තියෙනවද

    ඔයිල් ලීක් එකක් වෙන්න ඇති බන්
     
    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    පරණ කබ් එකේ jet එක කැපිලද බලපන්. නොස්ල් එකට පොඩි කබියක් දාල තෙල් වහන්. ඇදිල්ල පොඩ්ඩක් අඩු වෙයි. ප්ලග් එක ගලවලා හොදට සුද්ද කරපන් අයෙ හයි කරලා .ස්ටාර්ට් කරලා ටික වෙලාවක් තියලා අයෙ ගලෝල බලපන් ප්ලග් එක කළු වැලාද කියල, කළු වෙලානම් තෙල් පිච්චෙනවා!!
    කළු වෙලා තිබ්බොත් air filter හොදට සුද්දකරලා. කර්බ් එකේ air ඇනයක් තියනවා එක මැද්දට tune කරන්න. පෙට්‍රෝල් ඇනේ tune කර කියලා වෙනසක් නේ මොකෝ අපි පොඩි කම්බියක් දාල වහලනේ තියෙන්නේ........එත් ප්ලුග් එක කලු නම් :rofl: විශේෂ වෛදය වරයෙක් හමුවන්න.....
    එල මචන් ගොඩක් ස්තූති ඒකත් කරල බලන්නම්කෝ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    Air filter balahan. choke eka balahan. AAM kiyanne aluth ekak ne mokatada carb aluthen danne. baas ubawa andala wage.

    bajaj ekak da? ehenan unge agent service pot ekakata gihin pennanna