ත්‍රීවීල් එකක් වගේ කාර් එකක්

ත්‍රීවීල් එකක් වගේ කාර් එකක්

මෙන්න ලංකාවේ කොල්ලෙක්ගෙන් ලෝකෙටම අභියෝග කල හැකි නවතම මාදිලියේ ත්‍රිරෝද රථයක්.
මෙහි විශේෂත්වය වන්නේ වායු සමීකරණය කර තිබීමයි .
තවද සන් රූෆ් පහසුකමද තිබෙන අතර , ෆෝන් චාජ් කරගැනීමේ පහසුකම්ද සපයා තිබීමේ එහි තවත් විශේෂත්වයකි.
මිට අමතරව අඟල් 24 රුපවාහිනියක්ද ඒ තුල සවිකර ඇත. මෝටර් රථ වල මෙන්ම ලස්සන සහ ශක්තිමත් බඳක් නිර්මාණය කරන්න උත්සාහ කරනව.





033.jpg

023.jpg

015.jpg



අනිත් අයටත් බලන්න BUMP එකක් දාන්න
 
Last edited:

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොඩිකිට් දුමින්දයා ඉන්දියාටව ගිහිල්ලා...:lol::lol::lol::lol:
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    අපරාදෙ ෆයිබර් මෝලිඩින් වලට ගිය වියදම..
    අසාර්ථක උත්සහයක් විදියටයි මම දකින්නෙ


    මේක තේරුමක් තියෙන විදියට කලානං කොච්චර හොඳයි ද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    දැං ඕකක් හැපුනම ඇතුලෙ උන් එලියට ගන්න හරි පුලුවං.මේක හැපුනොතිං චේන් සෝ එකක් ගෙනත් ෆයිබර් ටික කපලා තමයි අතුලෙ ඉන්න උන් එලියට ගන්න වෙන්නේ.ඇතුලෙ උං මැරෙන්නෙ ෆයිබර් ඇනිලා.
    අර සන්රෑෆ් නෙමේ වෙන්න ඇති ඔකේ යන් එවුන්ට හුස්ම ගන්න හුලං එන්න තියන එක වෙන්න ඇති. මේකෙ කොහේ වත් හිලක් නෑනේ හුලං ටිකක් එන්න