ත්රීවීල් එකක් වගේ කාර් එකක්
මෙන්න ලංකාවේ කොල්ලෙක්ගෙන් ලෝකෙටම අභියෝග කල හැකි නවතම මාදිලියේ ත්රිරෝද රථයක්.
මෙහි විශේෂත්වය වන්නේ වායු සමීකරණය කර තිබීමයි .
තවද සන් රූෆ් පහසුකමද තිබෙන අතර , ෆෝන් චාජ් කරගැනීමේ පහසුකම්ද සපයා තිබීමේ එහි තවත් විශේෂත්වයකි.
මිට අමතරව අඟල් 24 රුපවාහිනියක්ද ඒ තුල සවිකර ඇත. මෝටර් රථ වල මෙන්ම ලස්සන සහ ශක්තිමත් බඳක් නිර්මාණය කරන්න උත්සාහ කරනව.

අනිත් අයටත් බලන්න BUMP එකක් දාන්න
Last edited: