ත්‍රීවීල් චන්ද

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ත්‍රීවීල් චන්ද 90% මාලිමාවට.
    උන්ට ගැලපෙන මයින්ඩ් සෙට් එක තියෙන්නේ එතන.
    කොහෙන් ත්‍රීවිල් එකකට නැගගත් මාලිමාව ගැනමයි උන් කියවන්නේ .
     
    • Haha
    Reactions: YelaWolf

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    හොක් හොක්. මොක උනත් තොපිලව පික්මි හූරන් කනවනම් පික්මි එක්ක දුවන්නේ නැතිව ඉඳපල්ලකෝ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ත්‍රීවීල් චන්ද 90% මාලිමාවට.
    උන්ට ගැලපෙන මයින්ඩ් සෙට් එක තියෙන්නේ එතන.
    කොහෙන් ත්‍රීවිල් එකකට නැගගත් මාලිමාව ගැනමයි උන් කියවන්නේ .

    ඕස්ට්‍රේලියාවේ ත්‍රීවීල් ගැන ද කියන්නේ? 😄
     
    • Wow
    Reactions: Mr Bones

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හොරු ගැන කියලා මාලිමාව කියනකොට මතකද අහන්න ඕන තෙල් පෝළිම්වල ඉන්නකොට ඔයාලම තමයි තෙල් ලීටර් එක 3000 ට විකුණුවේ කියල.

    හැමෝම හොරු හොරකම් කරන්න අවස්ථාව හම්බුන ගමන්.
    මිනිස්සු හැදෙන්නේ නැතුව ඡන්දයකින් රට වෙනස් වෙන්නේ නම් නැහැ කියල