ත්‍රීවීල් චන්ද
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Sep 8, 2024 #1 Reactions: Mr Bones and YelaWolf
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,945 113 Sep 8, 2024 #2 ත්‍රීවීල් චන්ද 90% මාලිමාවට. උන්ට ගැලපෙන මයින්ඩ් සෙට් එක තියෙන්නේ එතන. කොහෙන් ත්‍රීවිල් එකකට නැගගත් මාලිමාව ගැනමයි උන් කියවන්නේ . Reactions: YelaWolf
ත්‍රීවීල් චන්ද 90% මාලිමාවට. උන්ට ගැලපෙන මයින්ඩ් සෙට් එක තියෙන්නේ එතන. කොහෙන් ත්‍රීවිල් එකකට නැගගත් මාලිමාව ගැනමයි උන් කියවන්නේ .
C CustomsLife Well-known member Oct 1, 2020 327 295 63 Sep 8, 2024 #3 pissu huttalage puduma molayak thiyenne...mara tharkayakne yako eka..hehe
Mr.Wikirana Well-known member Jun 28, 2023 4,519 10,278 113 44 Living in an Atom Sep 8, 2024 #4 හොක් හොක්. මොක උනත් තොපිලව පික්මි හූරන් කනවනම් පික්මි එක්ක දුවන්නේ නැතිව ඉඳපල්ලකෝ.
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Sep 8, 2024 #5 Mr Bones said: ත්‍රීවීල් චන්ද 90% මාලිමාවට. උන්ට ගැලපෙන මයින්ඩ් සෙට් එක තියෙන්නේ එතන. කොහෙන් ත්‍රීවිල් එකකට නැගගත් මාලිමාව ගැනමයි උන් කියවන්නේ . Click to expand... ඕස්ට්‍රේලියාවේ ත්‍රීවීල් ගැන ද කියන්නේ? Reactions: Mr Bones
Mr Bones said: ත්‍රීවීල් චන්ද 90% මාලිමාවට. උන්ට ගැලපෙන මයින්ඩ් සෙට් එක තියෙන්නේ එතන. කොහෙන් ත්‍රීවිල් එකකට නැගගත් මාලිමාව ගැනමයි උන් කියවන්නේ . Click to expand... ඕස්ට්‍රේලියාවේ ත්‍රීවීල් ගැන ද කියන්නේ?
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Sep 8, 2024 #7 හොරු ගැන කියලා මාලිමාව කියනකොට මතකද අහන්න ඕන තෙල් පෝළිම්වල ඉන්නකොට ඔයාලම තමයි තෙල් ලීටර් එක 3000 ට විකුණුවේ කියල. හැමෝම හොරු හොරකම් කරන්න අවස්ථාව හම්බුන ගමන්. මිනිස්සු හැදෙන්නේ නැතුව ඡන්දයකින් රට වෙනස් වෙන්නේ නම් නැහැ කියල
හොරු ගැන කියලා මාලිමාව කියනකොට මතකද අහන්න ඕන තෙල් පෝළිම්වල ඉන්නකොට ඔයාලම තමයි තෙල් ලීටර් එක 3000 ට විකුණුවේ කියල. හැමෝම හොරු හොරකම් කරන්න අවස්ථාව හම්බුන ගමන්. මිනිස්සු හැදෙන්නේ නැතුව ඡන්දයකින් රට වෙනස් වෙන්නේ නම් නැහැ කියල
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,945 113 Sep 8, 2024 #8 gnilukshi said: ඕස්ට්‍රේලියාවේ ත්‍රීවීල් ගැන ද කියන්නේ? Click to expand... මම ලංකාවේ තබුත්තේගම ඉන්නේ Reactions: gnilukshi