ත්‍රීවීල් තියෙන උන් වරෙඋ... 🛺

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ත්‍රීවීල්වල මොනවද බං 3Port 5Port කියන්නෙ. කොහෙ තියෙන පෝර්ට් එකක් ගැන ද මේ කියන්නෙ?. ඒවයෙ වෙනස මොනව ද? කෝව ද හොඳ? දන්න උන් කියාගෙන පළයල්ලකො.
     
    • Like
    Reactions: kinkon

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Three wheel තියෙන් උන් කොහෙද බන් මේකෙ bmw,benz, lamborgini, ferrari,audi වගේ ඒව පදින උන් ඉන්නෙ මේකෙ 90% වගේ.

    ඉදල හිටල allion ,premio ,wagonr ,vitz වගේ ඒව පදින උන් ඉන්නව
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ත්‍රීවීල්වල මොනවද බං 3Port 5Port කියන්නෙ. කොහෙ තියෙන පෝර්ට් එකක් ගැන ද මේ කියන්නෙ?. ඒවයෙ වෙනස මොනව ද? කෝව ද හොඳ? දන්න උන් කියාගෙන පළයල්ලකො.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    3 පෝර්ට් නෝමල් දුවන එක 5 Port රෝද දෙකෙන් දුවන එක
    මොකක් කිව්වා ?

    Three wheel තියෙන් උන් කොහෙද බන් මේකෙ bmw,benz, lamborgini, ferrari,audi වගේ ඒව පදින උන් ඉන්නෙ මේකෙ 90% වගේ.

    ඉදල හිටල allion ,premio ,wagonr ,vitz වගේ ඒව පදින උන් ඉන්නව
    ඒකත් හැබෑව
     
    • Haha
    Reactions: kevin_levin

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඕවා තියෙන්නෙ 2 stroke එන්ජින් වල සිලින්ඩර් එක ඇතුළට air+fuel ගන්නයි exhaust gas පිට කරන්නයි (4-stroke ඒවල intake valve, exhaust valve වගේ)

    5 port වෙන්න ඇති අළුත් වර්ශන් එක.

    4 stroke ත්‍රීවිල් නේ අළුත්ම, ඒකක් ගන්න තියෙන්නේ

    mage weel eke ohoma ecac ne
    4 stroke ekak wenna athi
    ------ Post added on Feb 26, 2022 at 10:39 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඕවා තියෙන්නෙ 2 stroke එන්ජින් වල සිලින්ඩර් එක ඇතුළට air+fuel ගන්නයි exhaust gas පිට කරන්නයි (4-stroke ඒවල intake valve, exhaust valve වගේ)

    5 port වෙන්න ඇති අළුත් වර්ශන් එක.

    4 stroke ත්‍රීවිල් නේ අළුත්ම, ඒකක් ගන්න තියෙන්නේ
    එල..

    අඩු කුළෙ බම්ප්
    අපිත් කාර් බාර් ගන්න හීන දැකපු උන් තමයි දැන් මෙහෙම උනාට
    ------ Post added on Feb 26, 2022 at 10:57 PM