ත්‍රීවීල්වල මොනවද බං 3Port 5Port කියන්නෙ. කොහෙ තියෙන පෝර්ට් එකක් ගැන ද මේ කියන්නෙ?. ඒවයෙ වෙනස මොනව ද? කෝව ද හොඳ? දන්න උන් කියාගෙන පළයල්ලකො.
මොකක් කිව්වා ?3 පෝර්ට් නෝමල් දුවන එක 5 Port රෝද දෙකෙන් දුවන එක
ඒකත් හැබෑවThree wheel තියෙන් උන් කොහෙද බන් මේකෙ bmw,benz, lamborgini, ferrari,audi වගේ ඒව පදින උන් ඉන්නෙ මේකෙ 90% වගේ.
ඉදල හිටල allion ,premio ,wagonr ,vitz වගේ ඒව පදින උන් ඉන්නව
4 stroke ekak wenna athimage weel eke ohoma ecac ne
එල..ඕවා තියෙන්නෙ 2 stroke එන්ජින් වල සිලින්ඩර් එක ඇතුළට air+fuel ගන්නයි exhaust gas පිට කරන්නයි (4-stroke ඒවල intake valve, exhaust valve වගේ)
5 port වෙන්න ඇති අළුත් වර්ශන් එක.
4 stroke ත්‍රීවිල් නේ අළුත්ම, ඒකක් ගන්න තියෙන්නේ
අපිත් කාර් බාර් ගන්න හීන දැකපු උන් තමයි දැන් මෙහෙම උනාටඅඩු කුළෙ බම්ප්