ත්‍රීවීල් බවුසරේ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Cricket match ටිකට් ලොට් පිටින් අරන් වැඩි ගානට විකුණලා කරන්නෙත් ඕක නේ බං කවුරුත් කතා නෑ
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ලංකාවේ නීතිය අනුව පෙට්‍රල් ඩීසල් දෙක තහනම්/නීති විරෝධී දේ නොවෙයි. ඒවා තමන්ගේ වාහනයක හෝ බැරල් එකක ගබඩා කර තබා ගැනීමත් වරදක් නොවෙයි. ඒ සඳහා කිසිම සීමාවක් මේ දක්වා පනවා නැහැ.

    ඒ උනාට ඩිසල්/පෙට්‍රල් විකුනන්න පුළුවන් බලයලත් පෙට්‍රල් ෂෙඩ් වල පමණයි. ඒත්, බූමිතෙල් ගම්බද කඩවල විකිණීම හැමදාටම සිදු උනා. එය වරදක් ලෙස නීතිය ඉදිරියේ ඔප්පු වී නැහැ.

    ඒ නිසා මේ ආකාරයට තෙල් එක්රැස් කරන්නවුන් උසාවියට ඉදිරිපත් කලාම ඔවුන්ට චෝදනා ගොනු කරන්න නීතියේ ප්‍රතිපාදන නැහැ. බොහෝ වෙලාවට සිදු වෙනවා ඇත්තේ මේ තෙල් ටික පොලිසියට අරන් ගිහිල්ලා, පොලිසියේ කෙනෙක් මේ ටික අරගෙන, විත්තිකාරයාව එළවලා දාන එක යි.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ane manda ban

    smaahara welawata geadara eun ta kanna denna balagena karana ekek wenna athi

    ane manda oi
    Kawru Hari ekek uge pawlata Kanna denna kiyala thoge pawlata kelawenna awoth umba mokada karanne.gon Katha liyanna epa yako.oya nikan endan minissunge Malu huran Kanna balana kalakanni.mu nisa polim Wala hitapu keedenekta thel nathiwenna athda?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    Karanna deyak naha
    In jeewath wenna onee
    Thawa price wadi wenawa hire duwanawata wada petrol sell karana eka labay