ත්‍රීවීල් ලීස් රෙජිස්ටර්ඩ්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ත්‍රීවීල් ලීස් රෙජිස්ටර්ඩ්

    එක්කෝ බැට් එක කැඩෙයි..
    නැත්නම් පොලව හෑරෙයි පස් විසිවෙන්න..
    ඒත් විකට් එක බේරාගන්නවා සත්තයි..
    =============
    රෙජිස්ටර් කල ත්‍රීවීල් වලට ලීසිං දෙනවා..
    ඉංග්‍රීසි නොම්මර විතරයි..
    ===========
    076643760
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බජාජ් AAB නොම්බර් එක, 2017 කියක් දෙනවද
    බොරු දාන්න එපා ABB ඉයර් එක 2015..
    2015 ABB එකකට 504000/ දෙන්නම්
    ( හරියට කියවන්න..පන් ලක්ශ හාර දාහයි)
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මුගෙ මගුල නිසා මාත් අවුල් උනා..
    AAB එක්කෝ 2011 නැත්නම් 2012..
    4/50 පුලුවන්..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    රෙගිස්ටෙර් විතරද අලුත් එවට දෙන්නෙ නෑද්ද්

    නෑ..
    මං ත්‍රීවීල් වලට කැමති නෑ..
    අලුතින් ගන්න එපා...
    තේරුමක් නැතුව තව වාහන එකතුකරන්න එපා...
    නොතේරුනාට ඕක රටටම කරදරයක්..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    නෑ..
    මං ත්‍රීවීල් වලට කැමති නෑ..
    අලුතින් ගන්න එපා...
    තේරුමක් නැතුව තව වාහන එකතුකරන්න එපා...
    නොතේරුනාට ඕක රටටම කරදරයක්..
    :dull: