ත්‍රීවීල්_මාෆියාව

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ත්‍රීවීල්_මාෆියාව

    QFvgu4I.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මුන්ට පිස්සුද මංද තායිලන්තය වගේ අාතල් රටවල් තියෙද්දි ලංකාව වගේ චාටර් මිනිස්සු ඉන්න රටවල් වලට ඵන්න..අැති ඔයින් ගියා තව ටික දවසක්‍ හිටියනම් ඔය සුද්දට ජොකා පිටින් තමා යන්න වෙන්නෙ.😂😂😂
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    hama thanama na habai samahara places wala inna 3 wheel pakku pitin hire ganna denne na. hotel gawa park wala oka thinawa mehe nam oya seen eka adui.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මුන්ට පිස්සුද මංද තායිලන්තය වගේ අාතල් රටවල් තියෙද්දි ලංකාව වගේ චාටර් මිනිස්සු ඉන්න රටවල් වලට ඵන්න..අැති ඔයින් ගියා තව ටික දවසක්‍ හිටියනම් ඔය සුද්දට ජොකා පිටින් තමා යන්න වෙන්නෙ.😂😂😂

    Thailand wage ratawal walath oya seen eka thinawa ban.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,757
    113
    මාලඹේ
    ත්‍රී විල් දැන් හරියන්නේ නැහැ බං දැන්
    උන් හිතෙන හිතෙන ගණන් කියනවා .
    යන්නත් බයයි උන් යන විදියට කොයි වෙලාවේ හැප්පිලා මැරෙන්න වෙයිද කියන්න දන් නැහැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ත්‍රී විල් දැන් හරියන්නේ නැහැ බං දැන්
    උන් හිතෙන හිතෙන ගණන් කියනවා .
    යන්නත් බයයි උන් යන විදියට කොයි වෙලාවේ හැප්පිලා මැරෙන්න වෙයිද කියන්න දන් නැහැ.

    trivil wenuwata bajaj hute enawa