එක වැරද්දක් ඇල්ලුවෙ නෑ කියල හැමෝටම වැරදි කරන්න දෙන එකද හරි?
අර මගුල හැප්පෙන වෙලාවේ කව්රුහරි මනුස්සයෙක් හිටියනං එතනම මැරෙනවා.
දුප්පත් ලේබල් ගහල වැරදි වහන්න එපා. අපි උත්සාහ කරන්න ඕන පොහොසත් එකාටත් එක වගේ නීතිය ක්‍රියාත්මක කරනවා දකින්න මිසක් එහෙම බැරිනං දුප්පත් එකාටත් ඕන පිස්සුවක් නටන්න දෙන එක නෙවේ.

මේක වැරදි තම, හැබැයි සල්ලිකාරයෝ කාර් වලින් නයිට් රේස් යනකොට දුප්පත් එකෙක් මේ වගේ අතල් එකක් ගත්තට අවුලක් නෑ...
පොලිසිය නවත්තනවන්ම් ලම්බෝර්ගිනියෙන් රේස් යන එකයි, ත්‍රී වීල් එකෙන් යන උනුයි ඔක්කොම අල්ලන්න.