ත්‍රී රෝද රථය...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    Phbhagya කියමන් #අංක 1...

    "ත්‍රී රෝද රථය වනාහි..,
    විටෙක සයිකලයකි..,
    විටෙක ලොරි රථයකි..,
    තවත් විටෙක විශාල වටිනාකමකින් යුතු අධි සුඛෝපභෝගී රථයකි..."

    එලෙස කෙලෙසද යත්...,
    මෙම මනරම් රථය, වාහන තද බදය අතරින් පටු ඉඩකින් ගමන් කරන විට හෝ පාර අයිනක නවතා තබන විට ඉතා කුඩා සයිකලයක් බවට පත් වේ...
    නමුත්,
    මංතීරු දෙකකට වැඩි පළලකින් යුතු මාර්ඝයක ගමන් කරනවිට, විශාල ලොරි රථයක් බවට පරිවර්ථනය වේ...
    එසේම,
    යම් අවස්තාවක, දෙවෙනි පාර්ශවයක වැරැද්දෙන් ත්‍රී රෝද රථයක් අනතුරකට පත් වුවහොත්, ඉතාම වටිනා අධි සුඛෝපභෝගී රථයක් බවට පරිවර්ථනය වේ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691

    වද්ද ගත්තද? රෝද 4ට අඩු ඕනම වාහනක් කැරිම සාපයක් :yes: :yes:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Beverly Hills Cop Lol GIF
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    me dend ona mage O/L sinhala sirga school giya data class eke kiyanna. ethakotawath mn wage asaranayanta therenawane oya vichara wage hali wala watinakama, mn 11 hedi oka labunanam, mage sinhala B eka dan A ekak. dan A/L BIo, school yanne maseta 1 day, edatanam aniwaryen sinhala sirta oka denawa🌹😎
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    නෑ නෑ... පාර මැද නවත්තල,බැහැල ගිය ත්‍රීවිල් වාහෙ කෙනෙක් දැකල ඔලුවට ආවෙ මේක.,
    අඩෝ ඔය කාලකන්නි ගැන ඕනම් පොත් ගනන් ලියන්න පුලුවන් 🤭 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    attention මදිනම් පොන්ස් අනුන්ගෙ ත්‍රෙඩ් වල රෙන්නෙ නැතුව ගිහින් හන්දියෙ 3වීල් කාරයන්ට පුක දීපන්. මතක් කරලා උඹේ අම්මගෙන් උපදෙස් ටික අරන් පලයන් එයා සීන් එක හොඳට දන්නව :yes: :yes:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    Phbhagya කියමන් #අංක 1...

    "ත්‍රී රෝද රථය වනාහි..,
    විටෙක සයිකලයකි..,
    විටෙක ලොරි රථයකි..,
    තවත් විටෙක විශාල වටිනාකමකින් යුතු අධි සුඛෝපභෝගී රථයකි..."

    එලෙස කෙලෙසද යත්...,
    මෙම මනරම් රථය, වාහන තද බදය අතරින් පටු ඉඩකින් ගමන් කරන විට හෝ පාර අයිනක නවතා තබන විට ඉතා කුඩා සයිකලයක් බවට පත් වේ...
    නමුත්,
    මංතීරු දෙකකට වැඩි පළලකින් යුතු මාර්ඝයක ගමන් කරනවිට, විශාල ලොරි රථයක් බවට පරිවර්ථනය වේ...
    එසේම,
    යම් අවස්තාවක, දෙවෙනි පාර්ශවයක වැරැද්දෙන් ත්‍රී රෝද රථයක් අනතුරකට පත් වුවහොත්, ඉතාම වටිනා අධි සුඛෝපභෝගී රථයක් බවට පරිවර්ථනය වේ...
    නසරානි වැඩ ගැන කිව්වුවෙ නෑ නෙ
     
    • Haha
    Reactions: NRTG and PHBhagya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    උම්බලා දන්නවාද ත්‍රීවිල්ල් සහා වහන එන්න කලින් උම්බලා ගියෙ බක්කි කරත්ත වල කියලා? ඇත ගන් පලාත් වල ඉන්දන් මිනිස්සු කොලම්බ ආවෙ එහෙම..උම්බලාට ත්‍රීවිල් සැප වැඩි
     
    • Sad
    • Like
    Reactions: PHBhagya and NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    attention මදිනම් පොන්ස් අනුන්ගෙ ත්‍රෙඩ් වල රෙන්නෙ නැතුව ගිහින් හන්දියෙ 3වීල් කාරයන්ට පුක දීපන්. මතක් කරලා උඹේ අම්මගෙන් උපදෙස් ටික අරන් පලයන් එයා සීන් එක හොඳට දන්නව :yes: :yes:
    රිදිලා :ROFLMAO: :ROFLMAO:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    උම්බලා දන්නවාද ත්‍රීවිල්ල් සහා වහන එන්න කලින් උම්බලා ගියෙ බක්කි කරත්ත වල කියලා? ඇත ගන් පලාත් වල ඉන්දන් මිනිස්සු කොලම්බ ආවෙ එහෙම..උම්බලාට ත්‍රීවිල් සැප වැඩි
    පිස්සුද අයිසෙ... අපි රාවනා පරපුරේ උං... අපි ගියේ දඬු මොණරෙ...
     
    • Love
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,040
    1
    28,467
    113
    ඇයි, තව ඔය තුන් පූට්ටුව එලවන එවුන්? උන්ගෙන් 99%ක්ම සොමියට ගහලා කරුමෙට උපන් අවජාතකයෝ
     
    • Haha
    Reactions: NRTG and PHBhagya