ත්‍රී වීල් වදන් - Mega Thread

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,492
    23,776
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1) ලස්සන පොඩි දෙයක් තිබුනා ඒක මගේ හිනාව. මාස්ක් එකට වැහිලා ගියා ඒක මගේ වෙලාව.

    2) අපිත් මාතෘකා තමයි අපි නැති තැන්වල.

    3) ජීවිතේ තේරුමක් නැති වුනාට ජීවිතේ තේරුම් ගත්තෙ රස්තියාදු ගහලා තමයි බ්‍රෝ.


    4) කතාව මගේ නම් රටාවත් මගේ බ්‍රෝ.


    උබලා දකින හෝ දැකලා තියෙන ත්‍රී වීල් පිටපස්සෙ ගහලා තියෙන වදන් මේ ත්‍රෙඩ් ඒකේ දාපල්ලා. ඒකත් අමුතුම කලාවක් බං! :cool:

    S9ZI1hP.jpg
     
    Last edited:

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Life is sort enjoy is soon

    I'm not fast you are just slow

    No race no game

    අඩුපාඩු නොතිබෙන දෙවියෙක් නොවේ මෙමා දෑන් ඔබට අමතක මා මිනිහෙක් කියා

    අද දුන්නා නොම්බරේ හෙට දුන්නා උත්තරේ අනිද්දා උන් කාමරේ ඒක නොවේ බන් ආදරේ
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මමත් ආස ශ්‍රී ලංකාවට අනන්‍ය ආර්ට් ෆෝම් එකක්. ඒත් සමහර වෙලාවට තේරෙන්නෙත් නැති සබ්කල්චර් එකක්

    මට අහුඋන විකාර ඒවා වගයක්

    Screenshot_2023-03-10-22-34-15-746_com.miui.gallery.jpg


    Screenshot-2023-03-10-22-33-49-852-com-miui-gallery.jpg


    Screenshot-2023-03-10-22-32-27-559-com-miui-gallery.jpg
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,987
    6,431
    113
    අද චිල් එකේ වගේ ඉන්නේ.. නැත්තම් මෙහෙම ත්‍රෙඩ් එකක් වැටෙන්න ඉඩ නෑ..
     
    • Love
    Reactions: Kolama