ත්‍රෙඩ් දාන්න බැරියෝ.........!!! - Help Please

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ත්‍රෙඩ් දාන්න බැරියෝ.........!!! - Help Please

    මචන්ස්ලා මම මේ දැන් ත්‍රෙඩ් එකක් කෙටුවා බන්. (කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි. මමම කොට්පු එකක්.) කොටලා කොටලා අන්තිමේදි පෝස්ට් කරන්න ගියාම පෝස්ට් වෙන්නේ නෑ. පොඩි error එකක් එනවා. Maximum character limit එක 20000යි ලු. මගේ පෝස්ට් එකේ කැරැක්ටර්ස් ගාන 43789ක් ලු. පස්සේ මම ත්‍රෙඩ් එක හරි මැදින් දෙකට වෙන් කරලා පෝස්ට් කලා. ආයෙමත් වැටෙනවා. 41356ක් තියෙනවා ලු. එහෙම වෙන්නේ කොහොමද?? MS Word එකෙන් බැලුවාම කියනවා මුලු පෝස්ට් එකටම තියෙන්නේ කැරැක්ටර් 5318යි කියලා. ඉතින් කිරියට එනකොට් කොහොමද ඒක 8 ගුණයකින් වැඩි වෙන්නේ???:baffled:

    පුලුවන් හැටියට හෙල්ප් එකක් දීපල්ලා!!!!:yes:

    M a d d i e
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    A. සිරියා;19371343 said:
    තෑන්ක්ස් මචන්!
    සොහොන;19371346 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1610798

    ආ මේක අරන් ට්‍රයි කරහන් දාන්න බැරි වුනත් සේව් වෙලා තියනවා
    ත්‍රෙඩ් එක නම් සේව් කරලා තියා ගත්තා මචන්.:yes: ඒත් අවුල තියෙන්නේ ඒක පෝස්ට් කරගන්න බැරි කම තමයි මචන්! මැක්සිමම් කැරැක්ටර් ගාන පැනලා කියනවා. ඒත් මචන් මුලු ත්‍රෙඩ් එකටම තියෙන්නේ අකුරු 5000 ගාණයි නේ බන්!!!:sorry:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • තෑන්ක්ස් මචන්!

    ත්‍රෙඩ් එක නම් සේව් කරලා තියා ගත්තා මචන්.:yes: ඒත් අවුල තියෙන්නේ ඒක පෝස්ට් කරගන්න බැරි කම තමයි මචන්! මැක්සිමම් කැරැක්ටර් ගාන පැනලා කියනවා. ඒත් මචන් මුලු ත්‍රෙඩ් එකටම තියෙන්නේ අකුරු 5000 ගාණයි නේ බන්!!!:sorry:

    monawa hari special charactors use kalada? samahara ewwa thiyanawa tikak space wadiyen ganna
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තෑන්ක්ස් මචන්!

    ත්‍රෙඩ් එක නම් සේව් කරලා තියා ගත්තා මචන්.:yes: ඒත් අවුල තියෙන්නේ ඒක පෝස්ට් කරගන්න බැරි කම තමයි මචන්! මැක්සිමම් කැරැක්ටර් ගාන පැනලා කියනවා. ඒත් මචන් මුලු ත්‍රෙඩ් එකටම තියෙන්නේ අකුරු 5000 ගාණයි නේ බන්!!!:sorry:

    ඉමේජස් 2 දාලා ත්‍රෙඩ් එක ෆොන්ට් එකේ සයිස් එක 3 කරලා දාපන් :yes: හරියන්න ඕනේ හරි ගියේ නැත්තම් බලමුකෝ
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    b.gif
    u.gif
    m.gif
    p.gif

    9Y7qmQ3.png
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    A. සිරියා;19371412 said:
    monawa hari special charactors use kalada? samahara ewwa thiyanawa tikak space wadiyen ganna
    Emoticons යූස් කලා මචන් යමරෙට.
    6418205.png
    ලොකු ඉමේජ්ස් වගයකුත් දාලා තියෙනවා ඒකද අවුල???
    3607835.png

    9Y7qmQ3.png
    මෙන්න මෙහෙමයි මචන් තත්ත්වේ........!!!!

    O4RxQTi.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ වර්ඩ් එකේ ටයිප් කරලද පේස්ට් කලේ..? එහෙනම් මුලින්ම නෝට් පෑඩ් එක ඕපන් කරගනිං.. ඊට පස්සෙ ඒකට පේස්ට් කරපං වර්ඩ් එකේ ටයිප් කරපු එක.. ඊට පස්සෙ නෝට් පෑඩ් එකෙන් කොපි කරල ත්‍රේඩ් එකට පේස්ට් කරපං.. ප්‍රීවිව් පෝස්ට් දීපන්.. අකුරු වැඩි නම් දෙකට බෙදපං.. එක බාගයක් කට් කරගනිං.. ටෙක්ස්ට් සයිස්, කලර්ස් හදල පෝස්ට් කරපං..:yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උඹ වර්ඩ් එකේ ටයිප් කරලද පේස්ට් කලේ..? එහෙනම් මුලින්ම නෝට් පෑඩ් එක ඕපන් කරගනිං.. ඊට පස්සෙ ඒකට පේස්ට් කරපං වර්ඩ් එකේ ටයිප් කරපු එක.. ඊට පස්සෙ නෝට් පෑඩ් එකෙන් කොපි කරල ත්‍රේඩ් එකට පේස්ට් කරපං.. ප්‍රීවිව් පෝස්ට් දීපන්.. අකුරු වැඩි නම් දෙකට බෙදපං.. එක බාගයක් කට් කරගනිං.. ටෙක්ස්ට් සයිස්, කලර්ස් හදල පෝස්ට් කරපං..:yes:
    එකෙන්ම ම්චෝ! හෙට උදෙන්ම ගේමට බහිනවා!!!!!!:yes::D