ත්රෙඩ් දාන්න බැරියෝ.........!!! - Help Please
මචන්ස්ලා මම මේ දැන් ත්රෙඩ් එකක් කෙටුවා බන්. (කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි. මමම කොට්පු එකක්.) කොටලා කොටලා අන්තිමේදි පෝස්ට් කරන්න ගියාම පෝස්ට් වෙන්නේ නෑ. පොඩි error එකක් එනවා. Maximum character limit එක 20000යි ලු. මගේ පෝස්ට් එකේ කැරැක්ටර්ස් ගාන 43789ක් ලු. පස්සේ මම ත්රෙඩ් එක හරි මැදින් දෙකට වෙන් කරලා පෝස්ට් කලා. ආයෙමත් වැටෙනවා. 41356ක් තියෙනවා ලු. එහෙම වෙන්නේ කොහොමද?? MS Word එකෙන් බැලුවාම කියනවා මුලු පෝස්ට් එකටම තියෙන්නේ කැරැක්ටර් 5318යි කියලා. ඉතින් කිරියට එනකොට් කොහොමද ඒක 8 ගුණයකින් වැඩි වෙන්නේ???
පුලුවන් හැටියට හෙල්ප් එකක් දීපල්ලා!!!!

පුලුවන් හැටියට හෙල්ප් එකක් දීපල්ලා!!!!

M a d d i e




