මම කවුරුවත් ඇඩ්මින් ට report කරලා නැහැ .
බොරු නම් එයාගෙන් අහන්න .
ඇඩ්මින් පල්ලා![]()
එකේ තියෙන වැරැද්ද මොකද්ද කියන්න බලන්න..
එකේ අපේ නම් කෙලින්ම තියෙනවා අපිට අවුලක් නැත්නම් උබලට තියෙන අවුල මොකද්ද...
ටිටි කියන්නේ කව්ද කියල උබල දන්නේ නැ..
ඒකත් එහෙමද..? බොට නම් කොච්චර PM දැම්මත් වැඩක් නෑ.. තෝ රිප්ලයි කරන්නෙ නෑනෙ අපි වගේ පොඩි මිනිස්සුන්ගෙ PM වලට..



![]()
අයියෝ බන් කවුද මේ raman2කියන්නේ ?අපිමෙච්චර කල් නොදැකපු එකෙක් ඇවිත් මෙතන නොන්ඩි වෙන්න...උඹ මොඩ්ලගේ කුණු හොදන්නද ආවේ ? කුජීතයි බන් කොන්ද පන ඇතුව රියල් එකෙන් වරෙන් පිරිමියෙක් වගේ...පොන්ස් කෙනෙක් වෙන්න එපා...
ඕව කිව්වුව කියල මේක ටොපික් එක අවුට් යවන්න උඹට බෑ පුතේ
පවු ජීවිත බං..




මෙන්න මන් සෝෂල් ඉන්ජිනිරින් ඇසුරෙන් ටිටිව හොයාගත්තා![]()
ඊට කලින් කිව්ව එක්කෙනා උබෙ ෆෙක් එකක්ද බන්![]()
අනේ පුටේ උබ මාත් එකක් තරහද ?? පො^^ය උබ මන් ගැනත් ඇඩ්මින් ට රිපෝට් කරනේ,,තෝව බාබකිව් දානවා දැනගනින් උලමිච්චා
mokakda oyay dju9 lai set eka ekatuwela karana site eka?මම කවුරුවත් ඇඩ්මින් ට report කරලා නැහැ .
බොරු නම් එයාගෙන් අහන්න .
ඇඩ්මින් පල්ලා![]()
pm me 
සිරාවටම බං.. මොන රෙද්දක්ද කැමති නම් කැමතියි කියයි.. නැත්නම් නෑ කියයි.. අහන එක කෙලින්ම අහල දාන්න තියෙන්නෙ..
උඹ කියනව වගේ කොහොමත් කෙල්ලො කැමති නෑ.. යන යන හැම තැනම පස්සෙන් එන සිප්පියොන්ට.. පාර දෙපැත්තෙම තියෙන ගස් වල කොල කඩ කඩ.. මල් අතු පිටින් කකා යනවා කෙල්ලගෙ පස්සෙන් අවුරුදු ගණන්.. ඉතිං කෙල්ල දන්නවා මූට කොන්දක් නෑ කියලා කෙලින් කතා කරන්න..
ඒකත් එහෙමද..? බොට නම් කොච්චර PM දැම්මත් වැඩක් නෑ.. තෝ රිප්ලයි කරන්නෙ නෑනෙ අපි වගේ පොඩි මිනිස්සුන්ගෙ PM වලට..
තෝ නෙවි කලින් අපු පර මැටට...

oyath haul da?කොහෙද යන හැලගෙම්බෙක් බං.. ණයට කහින්න ඇවිල්ලා.. ඕකුන් තනිකර චීත්ත.. මේකෙ වෙන හැම රෙද්දම බලාගෙන ඉන්නවා අර අබිලිං වගේ.. බලාගෙන ඉඳලා ඉඳලා තව එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් මේකෙ එවුන්ගෙන් චාටර් වෙලා යන්න යනවා..පවු ජීවිත බං..
අලංකාරයි..
පිස්සුද බං.. මං විහිලුවට කිව්වෙ..
dennama ekama ponz inne![]()



paw ban man kalak uwa patta gahuwa,, paw ban a yaka ahinsaka atal ganna anata panchek උව අද දැක්කේ නැ
![]()












මචන් උබ මොකෙද වැඩ කරන්නේ ෆොස් හිල් එකේ ටිකට් කතාවක් කිව්වෙ මොකෙදෝ ත්රේඩ් එක්ක
eka mekata sambanda natha. ea thread ekata pala
meka p-ka palime thread ekak 
mechchara kal nodakapu ekekda mama hayyoooo dan ehemawath kiyapang ponz
dan tika tika eliyata enawa neda thiththa aththa hooooo
දන්නේ නැති ඒවාට හොම්බ දාල .. පස්සේ උයිය උනා කියන්න එපා ඔන්න
උයා 2009 තාම පොස්ට් 400ට අඩුයි... එකෙන්ම උයාගෙන් එළකිරි එකට උන සේවය හිතා ගන්න පුළුවන්... අනිත් අයගේ පොස්ට් කවුන්ට් එකයි දාපු ත්රෙඩ්ස් බලන්න... අලුත් ෆෝරම් එකක් ඕන නම් උබ වගේ පොස්ට්, ත්රෙඩ්ස් දාන්නේ නැතිව ඉන්න ඕන... බලපන් යු9 අනිත් උන් දාපු ත්රෙඩ් පෝස්ට්ස්..