ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

Status
Not open for further replies.

SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
එකේ තියෙන වැරැද්ද මොකද්ද කියන්න බලන්න..

මොකේද?

එකේ අපේ නම් කෙලින්ම තියෙනවා අපිට අවුලක් නැත්නම් උබලට තියෙන අවුල මොකද්ද...

උබ ටිටීද?

ටිටි කියන්නේ කව්ද කියල උබල දන්නේ නැ..

දැන ගන්න අවශ්‍යත් නැහැ
 

aruna47

Well-known member
  • ඒකත් එහෙමද..? බොට නම් කොච්චර PM දැම්මත් වැඩක් නෑ.. තෝ රිප්ලයි කරන්නෙ නෑනෙ අපි වගේ පොඩි මිනිස්සුන්ගෙ PM වලට..

    පර බැල්ලි බලපන් තෝ මට අන්තිමට දාපු දවස. pvt msg එවපන් :angry::angry::angry:

    derp-open-mouth-rage-face-meme-meme-face.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    avatar172183_1.gif

    අයියෝ බන් කවුද මේ raman2කියන්නේ ?අපිමෙච්චර කල් නොදැකපු එකෙක් ඇවිත් මෙතන නොන්ඩි වෙන්න...උඹ මොඩ්ලගේ කුණු හොදන්නද ආවේ ? කුජීතයි බන් කොන්ද පන ඇතුව රියල් එකෙන් වරෙන් පිරිමියෙක් වගේ...පොන්ස් කෙනෙක් වෙන්න එපා...



    ඕව කිව්වුව කියල මේක ටොපික් එක අවුට් යවන්න උඹට බෑ පුතේ
    කොහෙද යන හැලගෙම්බෙක් බං.. ණයට කහින්න ඇවිල්ලා.. ඕකුන් තනිකර චීත්ත.. මේකෙ වෙන හැම රෙද්දම බලාගෙන ඉන්නවා අර අබිලිං වගේ.. බලාගෙන ඉඳලා ඉඳලා තව එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් මේකෙ එවුන්ගෙන් චාටර් වෙලා යන්න යනවා..:rofl: පවු ජීවිත බං..:yes:

    :rofl::rofl::rofl::rofl::rofl:

    මෙන්න මන් සෝෂල් ඉන්ජිනිරින් ඇසුරෙන් ටිටිව හොයාගත්තා :yes::yes::yes::yes:
    අලංකාරයි..

    ඊට කලින් කිව්ව එක්කෙනා උබෙ ෆෙක් එකක්ද බන්:eek:
    පිස්සුද බං.. මං විහිලුවට කිව්වෙ..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මම කවුරුවත් ඇඩ්මින් ට report කරලා නැහැ .
    බොරු නම් එයාගෙන් අහන්න .
    ඇඩ්මින් පල්ලා :rolleyes:
    mokakda oyay dju9 lai set eka ekatuwela karana site eka? :D pm me :P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    සිරාවටම බං.. මොන රෙද්දක්ද කැමති නම් කැමතියි කියයි.. නැත්නම් නෑ කියයි.. අහන එක කෙලින්ම අහල දාන්න තියෙන්නෙ..

    උඹ කියනව වගේ කොහොමත් කෙල්ලො කැමති නෑ.. යන යන හැම තැනම පස්සෙන් එන සිප්පියොන්ට.. පාර දෙපැත්තෙම තියෙන ගස් වල කොල කඩ කඩ.. මල් අතු පිටින් කකා යනවා කෙල්ලගෙ පස්සෙන් අවුරුදු ගණන්.. ඉතිං කෙල්ල දන්නවා මූට කොන්දක් නෑ කියලා කෙලින් කතා කරන්න..



    ඒකත් එහෙමද..? බොට නම් කොච්චර PM දැම්මත් වැඩක් නෑ.. තෝ රිප්ලයි කරන්නෙ නෑනෙ අපි වගේ පොඩි මිනිස්සුන්ගෙ PM වලට..



    එකනේ දෙය්යනේ මෙච්චර කියල බොලව බේරගන්න හදන්නේ අනේ දෙය්යනේ ඔය ganunta කෙල හලන්නෙපා බන් මන් කලිනුත් ඔහොම කුණුහබ්බ වපුරලා රේප් කපල තියෙන්නේ බලන් යදඩි බ්ලකියගේ නන්ගිගේලු අනේ දෙය්යනේ මෙන්න හැරෙන තැපලේන් මු අහනවා මොකෝ කියල හෙහෙ මන් ඉතින් පැහැදිලි කරලා දුන්න
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    කොහෙද යන හැලගෙම්බෙක් බං.. ණයට කහින්න ඇවිල්ලා.. ඕකුන් තනිකර චීත්ත.. මේකෙ වෙන හැම රෙද්දම බලාගෙන ඉන්නවා අර අබිලිං වගේ.. බලාගෙන ඉඳලා ඉඳලා තව එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් මේකෙ එවුන්ගෙන් චාටර් වෙලා යන්න යනවා..:rofl: පවු ජීවිත බං..:yes:


    :rofl::rofl::rofl::rofl::rofl:


    අලංකාරයි..


    පිස්සුද බං.. මං විහිලුවට කිව්වෙ..
    oyath haul da?
    mennooooooooo thawa ekek ahu unooooooooooo
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: උව අද දැක්කේ නැ :rolleyes:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මෙතන ඉදන් පූදින්න නං පුළුවන්................

    කෝ යකෝ මගේ බෝතලේ...........................

    දෙන්නෙම නැතුව තෝ ආයෙ ගියා නේද?

    තොට රෑට හීනෙන් ඔය රටේ ශෙයික් ගේ ගෑනිව පෙනීයන්..............:angry::angry::angry::angry:
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    hmm Thread එකේ Privacy එක උල්ලංඝණය කරලා නැති නිසාත්, ද්වේෂ සහගත අරමුණකින් Thread එක දමලා නැති නිසාත් මම හිතන්නේ නෑ ඒක වහපු එක හරි කියලා. නමුත් මේ Forum එක Private Property එකක් නිසා Admin/Mod ලගේ තීරන වලට අනෙක් අයට යටත් වෙන්න වෙනවා, මොකද ඉතින් ඒ ගොල්ලන්ගේනේ Site එක. අපි මොනවා කරන්නද. ඒ කොහොම වුනත් Randir ගේ ප්‍රකාශය ටිකක් විකාර සහගතයි. "කොල්ලෙක්ට මේ වගේ දෙයක් වුනාට කමක් නෑ" නමුත් අපි දන්නවා Gender Equality Theory ට අනුව මේ ප්‍රකාශය Sexit (ලිංගය නිසා වෙනස් කම් කිරිම) ඉතින් මම randir ගේ ප්‍රකාශයට එකග වෙන්නේ නෑ.
    ගෑණු පිරිමි බේදයක් නැතුව හැම දෙනාටම එකම විදියට සැලකිය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ, ඒ වගේම හැමෝටම යහපත් විදියට ,ආචාරශීලි විදියට සැලකිය යුතුයි ඒකට ලිංගයවත් , ජාතියවත්, ජන්මේ වත් අදාළ කර නොගත යුතුයි.
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    mechchara kal nodakapu ekekda mama hayyoooo dan ehemawath kiyapang ponz

    dan tika tika eliyata enawa neda thiththa aththa hooooo

    උයා ගැන මට දුකයි :( දන්නේ නැති ඒවාට හොම්බ දාල .. පස්සේ උයිය උනා කියන්න එපා ඔන්න :rofl: උයා 2009 තාම පොස්ට් 400ට අඩුයි... එකෙන්ම උයාගෙන් එළකිරි එකට උන සේවය හිතා ගන්න පුළුවන්... අනිත් අයගේ පොස්ට් කවුන්ට් එකයි දාපු ත්රෙඩ්ස් බලන්න... අලුත් ෆෝරම් එකක් ඕන නම් උබ වගේ පොස්ට්, ත්රෙඩ්ස් දාන්නේ නැතිව ඉන්න ඕන... බලපන් යු9 අනිත් උන් දාපු ත්‍රෙඩ් පෝස්ට්ස්..
     
    Status
    Not open for further replies.