ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

Status
Not open for further replies.

SecondLife

Member
Apr 29, 2013
1,278
72
0

එහෙනං මයේ පුතේ 2 පුන්නේ මොකටද ??

මට ටිටීගේ විස්තර දැන ගන්න ඕන නැහැ! මම කතා කලේ මට සාධාරනයි කියලා හිතෙන දේ. උඹ OP ගේ ලොක දෙවන්නේ නැතුව ඉඳපන්
 

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    උයා ගැන මට දුකයි :( දන්නේ නැති ඒවාට හොම්බ දාල .. පස්සේ උයිය උනා කියන්න එපා ඔන්න :rofl: උයා 2009 තාම පොස්ට් 400ට අඩුයි... එකෙන්ම උයාගෙන් එළකිරි එකට උන සේවය හිතා ගන්න පුළුවන්... අනිත් අයගේ පොස්ට් කවුන්ට් එකයි දාපු ත්රෙඩ්ස් බලන්න... අලුත් ෆෝරම් එකක් ඕන නම් උබ වගේ පොස්ට්, ත්රෙඩ්ස් දාන්නේ නැතිව ඉන්න ඕන... බලපන් යු9 අනිත් උන් දාපු ත්‍රෙඩ් පෝස්ට්ස්..
    oya hari mama karapu sewayak naha. ayyata eath therenne nathida dju9 la site eka wenuwen karana sewaya methana?
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේ උබ මාතරෙය්?
    මම අශාන් එටකොටක අර බයක් වැඩ දාන එක කසුන් ..ඔක්කොම ඉතින් ඒලෙවල් සෙට් එක තමය

    මම අම්බලන්තොට බන් .. මම ගුරුකුලේ කෙමිස්ට්‍රි ආව.. 2006(a/l) :baffled:
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    එහෙනම් උක නොදී යන්න :P :P :P
    මුලමුල ඉඳන් කියෝපන් මැදින් පනින් නැතුව. බය වෙන්න එපා මම උඹේ උක දීලා සල්ලි හොයන ජොබ් එකට ගහන්න ආවෙ නැහැ
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0

    බන් දැන් වෙච්ච දේ බලපන් අන්තිමේ උබ හත් පොලේ ගා ගත්තනේ බන්
    මෝඩයෝ එක්ක තර්ක කරන්න බැහැ කොහොමත්. උන් හිතන්නේ මෝඩ කතා ටිකක් කිව්වම කුණුහර්පයක් කිව්වම අමර පොර කියලා
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔව මොනවද බන් මම දාන තේරේඩ් වැනිෂ් වෙලා යන්නේ මගේ ෆේවරිට් පොර්න් ස්ටාර්,sl hot girls,ඔය වගේ කියක්ද බන් :lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    oya hari mama karapu sewayak naha. ayyata eath therenne nathida dju9 la site eka wenuwen karana sewaya methana?

    dju9 ප්‍රොෆයිල් එකට යන්න එකේ තියෙනවා statistics කියල ටැබ් එකක් .. එකට ගියාම තියෙනවා පොස්ට් දාපුව සහ ත්රෙඩ්ස් දාපුවා(Find all posts by DJU9,
    Find all threads started by DJU9) එකට ගියා නම් බලන්න තිබ්බ උයාට... සරලව කිව්වේ තේරුම් ගනී කියා සිතමි.. :yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෝඩයෝ එක්ක තර්ක කරන්න බැහැ කොහොමත්. උන් හිතන්නේ මෝඩ කතා ටිකක් කිව්වම කුණුහර්පයක් කිව්වම අමර පොර කියලා

    හිකිස් හා ඉතින් අපි මෝඩය උබනේ මේකේ ඉන්න එකම බුද්දීමතා එක නෙවි බන් මෙච්චර කබුරපු එකේ ටිටි උබට එක ටිටි එකක් වත් පෙන්නුවද කියාපන්
     
    Status
    Not open for further replies.