තාක්ෂණේ දියුණු ලෝකේ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මේ තරම් තාක්ෂණයක් තියෙන ලෝකේ හැම ලබ්බටම ඇප්, සොෆ්ට්වෙයාර්ස් තියෙන ලෝකේ තමන්ගෙ කටහඬ වෙනස් කරල කෝල් එකක් ගන්න ක්‍රමයක් නැද්ද සිංහලු 😑

    අඩුම ඔන්ලයින් කෝල් නැතත් නෝමල් කෝල්වත් 🙄


    බම්ප් එකක් දාන් යමල්ලකො 😏
     
    • Like
    Reactions: kinkon

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    not entirely possible.. probably because it will need modifying system resources thus it need root access if something even does
     
    • Like
    Reactions: Erzo

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    ඒ වගේ රියල් ටයිම් වෙන දෙයක් ඇප් එකක් යූස්‌ කරලා කරන්න එපා. කොහොමද මගදි ඇප් එක ක්‍රෑෂ් උනොත්!
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඒ වගේ රියල් ටයිම් වෙන දෙයක් ඇප් එකක් යූස්‌ කරලා කරන්න එපා. කොහොමද මගදි ඇප් එක ක්‍රෑෂ් උනොත්!

    අප්පා එහෙම එකක් තියෙනව නේද😑 මෙතඩ් එකක් නෑ නෙහ් එතකොට voice change කරන්න..
    රෙදි කෑලි ගහගෙන කතා කරන එකත් secure න් 😑