තාක්ෂණ / කාර්මික විද්‍යාලයන්හි 2021 පාඨමාලා

kiriketiya

Active member
  • Sep 24, 2014
    410
    142
    43
    130765362_4197843933575446_4522304649427483887_o.jpg


    දිවයින පුරා සියලුම තාක්ෂණ විද්‍යාලයන්හි / කාර්මික විද්‍යාලයන්හි 2021 පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

    Technical College NVQ Certificate Courses
     

    KOBEYYA

    Junior member
  • May 29, 2015
    37
    6
    8
    ගොඩක් අය A/L අනාගත්තම ඔක්කොම ඉවරයි කියල හිතන්නෙ.
    ඒ උනාට VTA, DTET වගේ තැන් වල ඕන තරම් course තියනව ඉස්සරහට යන්න පුළුවන්.