ගොටු ලක්ෂණ පෙන්නුන් කරනවා .එනිසා පොනිලට වැරදි කියනකොට අමාරු බව වැටහෙනවා .[කිය කියා හිටියේ නෑනෙ බොඩිය ගොඩ ගත්තා පරීක්ශන කරන්න වෙලා යනවා කිව්වා දැන් පරීක්ශන ඉවරයි වාර්තාවක් දීලා තියෙන්නෙ. ඊලගට ඉතින් රහස් පොලිසියේ අතේ තමයි වැඩේ තියෙන්නෙ.]
මේක කල් පැනපු, පරීක්ශන යට ගහපු මිනී මැරුම් නඩුවක් ඒක නිසා ඉතින් අලුතින් පටන් ගත්තු පරික්ශන ඉවර කරන්න වෙලා යනවා.
සාමාන්‍ය දැනිම තියන ජුන්ඩි කොල්ලෙක්ට වුනත් එක තේරෙනවා. හැබැයි පුංචි බයි මනසින් වේදනාවෙන් විලාප දෙන ජුන්ඩියන්ට තේරුම් ගන්න අමාරුයි. උන් හිතන් ඉන්නෙ හෝ 10-20 ගනිනවා වගේ මේවා කෙලවරක් වෙයි කියලා.
අපමන අගය ඉක්මනටම සෙට් වෙයි. හැබැයි පස්සෙ කෑ ගහන්න එපා දේශපාලන පලිගැනීම් කියලා..![]()





budget eka sammatha karannath epai![]()


මරුසිරා;19380683 said:ගොටු ලක්ෂණ පෙන්නුන් කරනවා .එනිසා පොනිලට වැරදි කියනකොට අමාරු බව වැටහෙනවා .
එනිසා මෙහෙම කියන්නන්
මහින්ද ඉන්න කාලේ උගේ වැඩ වලට එකාලෙත් බැනල තියෙනවා .එතකොට උබේ එකවුන්ට් එක හදලවත් නැතුව ඇති .
උබ කියන අපමණ අගය ඉහටත් උඩින් සෙට් වෙලා තියෙන්නේ ..
වැරදිනම් මොකා වැරැද්ද කලත් වැරදියි කියන්න පුළුවන් වෙන්න ඕනේ ..
එහෙම කියන්න උබට බැරි බව දන්නවා .එකට අනුකම්පා කරනවා
මෙච්චර සහන දීපු රජයක් සහ රටට වැඩකරපු ආණ්ඩුවක් නැ කියල හිතන් ඉන්න උබ පව් ඉතින් ..
මේවා තේරෙන්න උබට කල්යයි තාම මොලේ වැඩිලා නෑ නේ![]()


බලමු බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. ණය වලින් හෙම්බත් වුන, නීතිය බල්ලට ගිය, රාජ්‍ය සේවය මහින්ද සේවයට ගියපු රටකට අලුතින් පත් වුනු (තාම අවුරුද්දක්වත් ආන්ඩු කරපු නැති) රජයකින් සහන බලාපොරොත්තු වෙන එක හරිම නුවනැති කමක් කියලා හිතන් ඉන්න උබලා වගේ අඳබාල, ගෙදරට වෙලා බිජ්ජ කස කස ඉන්න එවුන් සෙට් එක්ක තර්ක කරන්න මට වෙලා නෑ. ඒක නිසා උබ ඕන මගුලක් හිතා ගනින් පවට පින දෙන්න බෑනෙ ඉතින්![]()

පොහින්ද ඇයි දනෙන් නෑ ඇද්දෙ නැත්තෙ?ඒ වගේම සුරිය කන්දේ , බටලන්දේ 88-89 පණපිටින් මරපුවාත් පවු නේද ? ඒවා ත් ගොඩ ගන්න ඕනේ . මේ ආණ්ඩුව තව අවුරුදු පහක් මාකට් කරනන් ඕනේ නම් ඒවා ඔක්කොම ගොඩ අරන් මාකට් කරන්න ඕනේ

පොහින්දගෙන් අහන්න ඇයි හොඩ ගත්තෙ නැත්තෙ කියලා
දැන් ඉන්න අනාත කුකුළ්ලු ඕව දන්නෙ නෑ යහපාලන නඩය මහින්දගෙන් රට බේරගන්න තව්තිසාවෙන් බැස්ස කියලනෙ හිතන් හිටියෙ.. තාජුඩීන්.ඒ වගේම සුරිය කන්දේ , බටලන්දේ 88-89 පණපිටින් මරපුවාත් පවු නේද ? ඒවා ත් ගොඩ ගන්න ඕනේ . මේ ආණ්ඩුව තව අවුරුදු පහක් මාකට් කරනන් ඕනේ නම් ඒවා ඔක්කොම ගොඩ අරන් මාකට් කරන්න ඕනේ
ubla methana thajudeenayk gana kywanwa yko dr.ajith thennakoon thmai oka prepors dunne e doctor inne me ape gwal walata pahaoa bn mata unak hemburisswak bade amaruwak hadunama purudu e dosthra mahathya deyane kyla panadol akak dunath hoda wenwa iyooo dan beheth denne naha balahnko gedara atheth naha me mgul marana parikshana labbawal nisa mn bejeth aran iwaria anith aka aka un purudu naha bn un dena bheth walata adu weneth naha mgula
