නෙදර්ලන්ත හිමිනම අපවත් කලේ පාලම හදනවාට විරුද්ධ වූ නිසාද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    නෑ බන් සියදිවි නසා ගැනීමක් ලු.

    සියදිවි නසාගෙන , තඩි ගලක් බැදන් මුහුදට පැනලා. ඕකයි වෙලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: kinkon and NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එකම රටක් එක නීතියක්.

    එකම රටක් එක නීතියක්.
    ------ Post added on Mar 6, 2021 at 7:11 PM
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,901
    1
    51,903
    113
    ප*යාගල
    sorry.com
    Mokada une mini maruwo hambunada
    නැ බන් මිනිස්සුන්ට මතකත් නෑ පොලිසියට මතකත් නෑ.එදා හාමුදුරුවො නැති උන වෙලාවෙ මීඩියා එකේ උන්ට දූපතට යන්න දුන්නෙ නෑ බෝට්ටු ගෙනියන උන්. eka nisa මේ සිද්දියට බෝට්ටු ගෙනියන උන්ව සැක සහිතයි කියල හිරු එකේ පොන්නයො නිව්ස් වලට කිව්ව. එතන බෝට්ටු අරන් යන්න ඉදපු එකෙක් මම අදුනන කොල්ලෙක්. උන් මීඩියා කාරයො අරන් ගිහින් නැත්තෙ උන් දූපතට ගිය වෙලාවෙ මිනිමරුවෙක් හිටියොත් ඌ පැන්නොත් කියල.
     
    • Sad
    • Like
    Reactions: JokerFan and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    සංවර්ධනට බාදාකරන අයට තරාතිරම ජාතිය නොබලා අවණීතිය ක්‍රියාත්මක විය යුතුයි . නන්‍රි