තාජුඩීන්ව පනපිටින්ම පුළුස්සලා

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    [කිය කියා හිටියේ නෑනෙ බොඩිය ගොඩ ගත්තා පරීක්ශන කරන්න වෙලා යනවා කිව්වා දැන් පරීක්ශන ඉවරයි වාර්තාවක් දීලා තියෙන්නෙ. ඊලගට ඉතින් රහස් පොලිසියේ අතේ තමයි වැඩේ තියෙන්නෙ.]

    මේක කල් පැනපු, පරීක්ශන යට ගහපු මිනී මැරුම් නඩුවක් ඒක නිසා ඉතින් අලුතින් පටන් ගත්තු පරික්ශන ඉවර කරන්න වෙලා යනවා.

    සාමාන්‍ය දැනිම තියන ජුන්ඩි කොල්ලෙක්ට වුනත් එක තේරෙනවා. හැබැයි පුංචි බයි මනසින් වේදනාවෙන් විලාප දෙන ජුන්ඩියන්ට තේරුම් ගන්න අමාරුයි. උන් හිතන් ඉන්නෙ හෝ 10-20 ගනිනවා වගේ මේවා කෙලවරක් වෙයි කියලා. :rofl::rofl::lol::lol:

    අපමන අගය ඉක්මනටම සෙට් වෙයි. හැබැයි පස්සෙ කෑ ගහන්න එපා දේශපාලන පලිගැනීම් කියලා.. :lol::lol:
    ගොටු ලක්ෂණ පෙන්නුන් කරනවා .එනිසා පොනිලට වැරදි කියනකොට අමාරු බව වැටහෙනවා .

    එනිසා මෙහෙම කියන්නන්

    මහින්ද ඉන්න කාලේ උගේ වැඩ වලට එකාලෙත් බැනල තියෙනවා .එතකොට උබේ එකවුන්ට් එක හදලවත් නැතුව ඇති .:lol:

    උබ කියන අපමණ අගය ඉහටත් උඩින් සෙට් වෙලා තියෙන්නේ ..:lol::lol:
    වැරදිනම් මොකා වැරැද්ද කලත් වැරදියි කියන්න පුළුවන් වෙන්න ඕනේ ..
    එහෙම කියන්න උබට බැරි බව දන්නවා .එකට අනුකම්පා කරනවා :P

    මෙච්චර සහන දීපු රජයක් සහ රටට වැඩකරපු ආණ්ඩුවක් නැ කියල හිතන් ඉන්න උබ පව් ඉතින් ..

    මේවා තේරෙන්න උබට කල්යයි තාම මොලේ වැඩිලා නෑ නේ :P
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    මරුසිරා;19380683 said:

    බලමු බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. ණය වලින් හෙම්බත් වුන, නීතිය බල්ලට ගිය, රාජ්‍ය සේවය මහින්ද සේවයට ගියපු රටකට අලුතින් පත් වුනු (තාම අවුරුද්දක්වත් ආන්ඩු කරපු නැති) රජයකින් සහන බලාපොරොත්තු වෙන එක හරිම නුවනැති කමක් කියලා හිතන් ඉන්න උබලා වගේ අඳබාල, ගෙදරට වෙලා බිජ්ජ කස කස ඉන්න එවුන් සෙට් එක්ක තර්ක කරන්න මට වෙලා නෑ. ඒක නිසා උබ ඕන මගුලක් හිතා ගනින් පවට පින දෙන්න බෑනෙ ඉතින් :no::no:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    අයවැයෙන් වෙන චාටර් එක වහගන්න ආයෙත් මේ මළ මිනිය ඇදල අරගෙන. මලමිනියට මුවා වෙලා අයවැය තෙවනවර කියවයි. අයවැයට මුවා වෙලා කොටි, කොටි හිතවාදී සංගම් වල තහනම ඉවත් කරා වගේ .
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බලමු බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. ණය වලින් හෙම්බත් වුන, නීතිය බල්ලට ගිය, රාජ්‍ය සේවය මහින්ද සේවයට ගියපු රටකට අලුතින් පත් වුනු (තාම අවුරුද්දක්වත් ආන්ඩු කරපු නැති) රජයකින් සහන බලාපොරොත්තු වෙන එක හරිම නුවනැති කමක් කියලා හිතන් ඉන්න උබලා වගේ අඳබාල, ගෙදරට වෙලා බිජ්ජ කස කස ඉන්න එවුන් සෙට් එක්ක තර්ක කරන්න මට වෙලා නෑ. ඒක නිසා උබ ඕන මගුලක් හිතා ගනින් පවට පින දෙන්න බෑනෙ ඉතින් :no::no:

    තරහ ගන්න එපා බන් .අපි මෙතන මරාගෙන වැඩක් නැ .මට මහින්ද ත් එකයි රනිලත් එකයි මය්ත්රීත් එකයි .මේ තුන්කට්ටුවම කරන්නේ අපිව ගොනාට අන්දන එක .
    දහසක් පොරොන්දු දීල බලේට ආවම ඒ ආපු උන්ගේ පොරොන්දු ඉටුවෙනකන් මිනිස්සු බලන් ඉන්න එක වැරදිද ? කාලේ මැදි කියන්නේ කොච්චර කාලයක්ද ? අවුරුදු 5 , 10 ,15 ?

    මේ ලබ්බේ ආණ්ඩුව පටන්ගත්තු දවසේ ඉදන්ම කලේ අපිව රවට්ටපු එකනේ .
    මිනිස්සුන්ට කිසිම සහනයක් දීල තියෙනවද ? ලෝකේ තෙල් මිල බැස්ස නිසා එක අඩුකලා .

    අනික ඔය බජට් එකෙන් රටේ ආර්ථිකේ විනාස වෙනවා මිසක් ගොඩ ගන්න කිසිම ක්‍රමයක් තියෙනවද ? කොටින්ම වාන් එකක් අරන් තමන්ගේ බිස්නස් එකක් කරන්න ඉන්න එකාගේ පටන් ලොකු කම්පැනි දක්කව බදු ගහල නැතිකරලා දාල නැද්ද?

    ඒවගේ දේවල් බොහොමයි .එකයි මෙච්චර විරුද්ද .නැතිව කාටවත් කඩේ යාමක් නෙමේ .:D
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    Wasim Thajudeen’s DNA presented in Court

    The Genetech Sri Lanka Institute has submitted the DNA report of former national rugger player Wasim Thajudeen in Court.

    Senior Scientist at Genetech Ruwan Illeperuma said the Colombo Chief Magistrate and the Colombo Judicial Medical Officer have been duly informed of the contents of the report pertaining to the DNA extracts of the late Wasim Thajudeen.

    The report was called in order to clarify the identity of Thajudeen’s body. The Genetech Institute said validity of evidence can be determined through the report submitted to Court.

    The Institute carried out an investigation on the DNA extracts obtained from Wasim Thajudeen’s remains which were discovered after the accident. Extracts were obtained from the exhumed body while DNA was also obtained from Wasim Thajudeen’s mother.

    The remains of Wasim Thajudeen were exhumed in August following a court order. The CID commenced investigations to uncover the cause of death after information revealed it was not an accident as reported earlier.

    Thajudeen was found dead in the early hours on the 17th of May 2012. It was claimed that his vehicle met with an accident down Park Road, Narahenpita resulting in his death. However the Criminal Investigations Department recently stated that Thajudeen was tortured and murdered prompting orders to exhume his body for further investigations.

    Thajudeen was selected to the national rugby team in 2008 and was later awarded best player in 2009.

    source: -
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මාත් මේ රාජිත ඇමතිතුමා පෙරේදා කරපු ප්‍රවෘත්ති සාකච්ඡාව බලාගෙන හිටියා...
    මෙන්න මෙහෙමයි කිව්වේ..
    " තාජුඩීන්ගේ මරණ කරපු විදිය පැහැරගත් විදිය ඔක්කෝම වීඩියෝ දැන් රහස් පොලීසිය අධිකරණයට දෙන්නයි යන්නේ.. ප්‍රභූවරයෙක්ගේ පුතෙකුත් මේකට සම්බන්ධයි, ළඟදිම මහජනතාවටත් බලාගන්න පුළුවන් වෙවි"

    දැන් පොලීසිය කියනවා ඒවා අවුරුදු 3ක් පරණ හින්දා මැකිලා කියලා..
    ඇනේ ඇත්තට මේ රාජිත වගේ කෙප්පරාළ කෙනෙක්.. මේ මිනිහාට තාමත් රැවටෙන් මිනිස්සු ඉන්නවානේ මේ ලංකාවේ.. දූෂිතයෝ කෙසේ වෙතත් මුන් වගේ උන්ට උල තියන්න ඔක්කෝටම ඉස්සෙල්ලා..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    Pick the Best tags

    පොනිල මැරිලා පල, පොනිල්ගේ වහල්ලු, මිනී කුණු ලාබයි, ලොල් නිව්ස්, වහල්කමේ උපරිමය, හම්බ කලවමා, හිකේ පුල ලොකුයි, hallowman=anti fake bss, hallowman=antibss, hallowman=antibss 2, hallowman=antibss fk, mahinda wesa paraya, yoshitha ewarai
     
    • Like
    Reactions: Iintercooler

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කවුරු කරාද කියන එක වැඩක් නෑ. මේක මහ සාහසික ගාතනයක්. වැරදිකරුවන්ට ඉක්මනින්ම දඩුවම් ලැබෙන්න ඕනෙ..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඒ වගේම සුරිය කන්දේ , බටලන්දේ 88-89 පණපිටින් මරපුවාත් පවු නේද ? ඒවා ත් ගොඩ ගන්න ඕනේ . මේ ආණ්ඩුව තව අවුරුදු පහක් මාකට් කරනන් ඕනේ නම් ඒවා ඔක්කොම ගොඩ අරන් මාකට් කරන්න ඕනේ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    ඒ වගේම සුරිය කන්දේ , බටලන්දේ 88-89 පණපිටින් මරපුවාත් පවු නේද ? ඒවා ත් ගොඩ ගන්න ඕනේ . මේ ආණ්ඩුව තව අවුරුදු පහක් මාකට් කරනන් ඕනේ නම් ඒවා ඔක්කොම ගොඩ අරන් මාකට් කරන්න ඕනේ
    පොහින්ද ඇයි දනෙන් නෑ ඇද්දෙ නැත්තෙ? :baffled:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    මහින්ද හොරා හොරා හොරා හොරා … තාජුඩීන් තාජුඩීන් තාජුඩීන් තාජුඩීන් .. ඇවන්ගාඩ් ඇවන්ගාඩ් ඇවන්ගාඩ් ඇවන්ගාඩ් .. බජට් එක හොදයි බජට් එක හොදයි බජට් එක හොදයි ..!!
     
    • Like
    Reactions: mdrc111

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    පොහින්දගෙන් අහන්න ඇයි හොඩ ගත්තෙ නැත්තෙ කියලා

    Yako MR ta owa goda gannawata wada karanna wada thibuna. Ranna ponila wage kela wegena enakota mala miniwala ellila hari godayana jathiye apathayek nemei yako MR kiyanne. Kohoma wunath Minimaruwata daduwam denna one. Eth ekkama batalanda wage case ganath ayeth hoyanna patan ganna one.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ වගේම සුරිය කන්දේ , බටලන්දේ 88-89 පණපිටින් මරපුවාත් පවු නේද ? ඒවා ත් ගොඩ ගන්න ඕනේ . මේ ආණ්ඩුව තව අවුරුදු පහක් මාකට් කරනන් ඕනේ නම් ඒවා ඔක්කොම ගොඩ අරන් මාකට් කරන්න ඕනේ
    දැන් ඉන්න අනාත කුකුළ්ලු ඕව දන්නෙ නෑ යහපාලන නඩය මහින්දගෙන් රට බේරගන්න තව්තිසාවෙන් බැස්ස කියලනෙ හිතන් හිටියෙ.. තාජුඩීන්.
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    ubla methana thajudeenayk gana kywanwa yko dr.ajith thennakoon thmai oka prepors dunne e doctor inne me ape gwal walata pahaoa bn mata unak hemburisswak bade amaruwak hadunama purudu e dosthra mahathya deyane kyla panadol akak dunath hoda wenwa iyooo dan beheth denne naha balahnko gedara atheth naha me mgul marana parikshana labbawal nisa mn bejeth aran iwaria anith aka aka un purudu naha bn un dena bheth walata adu weneth naha mgula
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226

    wena dostharayekgen beheth ganinko w*siye nahayen ada ada inne nathuwa

    :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12573220_1249147181765921_4649277977793929701_n.jpg