තාජුඩීන්

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    photo.php

    යෝෂිත..,
    උඹ අවුරැදු හයක් තිස්සේ..
    ගෙවල් වල ගිහින්,
    ඵකට කාලා බීල...
    සෙල්ලම් කරපු උඹේ යාලුවාගේ
    ඔලුවට උලෙන් ඇනල,
    දත් හතරක් කඩල,
    ඉළ ඇට පහක් කඩල,
    හංදි කඩල,
    නියපොතු ගලවලා,
    කෲර විදිහට මරන්න උඹේ හිත ඔචචරම දරැණුද..?
    එදා නුවර මැච් ඵකේදී පැරදුන උඹළ,
    දිනපු නුවර කොල්ලන්ට නිල් වෙන්න ගහල දත් කීයක් කැඩුවද ?
    කෙල්ලෝ කීදෙනෙකුට පොලු වලින් ගැහුවද...?
    අයුක්තිය අසාධාරණය කියන්නේ මොකක්ද කියල උඹගෙ අප්පච්චි උඹට කියල දීල නෑ...

    අනික යුද්දෙ දිනපු ජෙනරාල්ව හිරේ දාන නඩු තීන්දුව උපන්දින තෑග්ග විදිහට ගත්ත උඹේ අප්පච්චිගෙන් ඔයිට වැඩිය හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද....?

    උපුටාගැනීමක් ....

    සංවාදයට විවෘතයි. අදහස් දක්වන්න​

    📖
    🖋
     
    Last edited:
    • Like
    Reactions: Starry Night

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දැන් හැමෝම හිතන් ඉන්නෙ විජේදාසව අයින් කරාට පස්සේ අධිකරණය ස්වාධීන වෙයි. වැරදි කරපු අයට දඩුවම් එක්මනින් ලැබෙයි කියලා නේද​? එහෙම උනාද​? නැහැ නේද​.:rolleyes: බැදුම්කර මගඩිය වෙනුවෙන් ඉල්ලා අස්වුන රවී ගැන කාටද මතක​? :yes:ඒකත් දැන් හැමෝටම අමතකයි.:D උබලා හිතන් ඉන්නව නම් වැරදි කරපු අයට දඩුවම් ලැබෙයි කියලා ඒක හීනයක් විතරයි. ජේවීපී එක ආවත් ඔව්වර තමයි. සාමාන්‍ය ජනතාව විදියට අපි දෙකත බෙදිලා මරා ගත්තට වැඩක් නැහැ. උන් කරන තරමක් බලු වැඩ කර කර යහතින් ඉන්නවා. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. තම තමුන් කරපු පව් , තමුන්ම ගෙවයි.:yes::yes::yes:.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    :yes::yes::)
    උබ කියල තියෙන ඔක්කොම වගේ ඇත්ත පව් ඇරෙන්න ... පව් ගෙවන එක නන් වෙන දෙයක් නෙමේ ...කොච්චර හොර වැඩ කලත් ඕව කරන උන්ටම තමයි හරි යන්නේ ...
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    :yes::yes::)
    උබ කියල තියෙන ඔක්කොම වගේ ඇත්ත පව් ඇරෙන්න ... පව් ගෙවන එක නන් වෙන දෙයක් නෙමේ ...කොච්චර හොර වැඩ කලත් ඕව කරන උන්ටම තමයි හරි යන්නේ ...

    මැරෙන මොහොතෙදි හරි කරපු පව් මතක් වෙයි. :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113
    දැන් හැමෝම හිතන් ඉන්නෙ විජේදාසව අයින් කරාට පස්සේ අධිකරණය ස්වාධීන වෙයි. වැරදි කරපු අයට දඩුවම් එක්මනින් ලැබෙයි කියලා නේද​? එහෙම උනාද​? නැහැ නේද​.:rolleyes: බැදුම්කර මගඩිය වෙනුවෙන් ඉල්ලා අස්වුන රවී ගැන කාටද මතක​? :yes:ඒකත් දැන් හැමෝටම අමතකයි.:D උබලා හිතන් ඉන්නව නම් වැරදි කරපු අයට දඩුවම් ලැබෙයි කියලා ඒක හීනයක් විතරයි. ජේවීපී එක ආවත් ඔව්වර තමයි. සාමාන්‍ය ජනතාව විදියට අපි දෙකත බෙදිලා මරා ගත්තට වැඩක් නැහැ. උන් කරන තරමක් බලු වැඩ කර කර යහතින් ඉන්නවා. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. තම තමුන් කරපු පව් , තමුන්ම ගෙවයි.:yes::yes::yes:.

    :yes::yes:
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    එක එකාගෙ පයියවල් වලට අපි කාලෙ කන්නෙ මොන ලබ්බටද පකෝ
    ජෙනරල් කවුද කියල ඉලෙක්ෂන් වලින් කවුරුත් දැක්කනෙ :rolleyes:
    සංවාදෙ කරකල ගහගනින් පුකේ. අපේ කාලෙ කන්නෙ නැතුව :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් හැමෝම හිතන් ඉන්නෙ විජේදාසව අයින් කරාට පස්සේ අධිකරණය ස්වාධීන වෙයි. වැරදි කරපු අයට දඩුවම් එක්මනින් ලැබෙයි කියලා නේද​? එහෙම උනාද​? නැහැ නේද​.:rolleyes: බැදුම්කර මගඩිය වෙනුවෙන් ඉල්ලා අස්වුන රවී ගැන කාටද මතක​? :yes:ඒකත් දැන් හැමෝටම අමතකයි.:D උබලා හිතන් ඉන්නව නම් වැරදි කරපු අයට දඩුවම් ලැබෙයි කියලා ඒක හීනයක් විතරයි. ජේවීපී එක ආවත් ඔව්වර තමයි. සාමාන්‍ය ජනතාව විදියට අපි දෙකත බෙදිලා මරා ගත්තට වැඩක් නැහැ. උන් කරන තරමක් බලු වැඩ කර කර යහතින් ඉන්නවා. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. තම තමුන් කරපු පව් , තමුන්ම ගෙවයි.:yes::yes::yes:.

    :yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    photo.php

    යෝෂිත..,
    උඹ අවුරැදු හයක් තිස්සේ..
    ගෙවල් වල ගිහින්,
    ඵකට කාලා බීල...
    සෙල්ලම් කරපු උඹේ යාලුවාගේ
    ඔලුවට උලෙන් ඇනල,
    දත් හතරක් කඩල,
    ඉළ ඇට පහක් කඩල,
    හංදි කඩල,
    නියපොතු ගලවලා,
    කෲර විදිහට මරන්න උඹේ හිත ඔචචරම දරැණුද..?
    එදා නුවර මැච් ඵකේදී පැරදුන උඹළ,
    දිනපු නුවර කොල්ලන්ට නිල් වෙන්න ගහල දත් කීයක් කැඩුවද ?
    කෙල්ලෝ කීදෙනෙකුට පොලු වලින් ගැහුවද...?
    අයුක්තිය අසාධාරණය කියන්නේ මොකක්ද කියල උඹගෙ අප්පච්චි උඹට කියල දීල නෑ...

    අනික යුද්දෙ දිනපු ජෙනරාල්ව හිරේ දාන නඩු තීන්දුව උපන්දින තෑග්ග විදිහට ගත්ත උඹේ අප්පච්චිගෙන් ඔයිට වැඩිය හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද....?

    උපුටාගැනීමක් ....

    සංවාදයට විවෘතයි. අදහස් දක්වන්න​

    📖🖋

    සංවාද කරන්න දෙයක් නෑ ! මෙයයි සත්‍ය !

    උඹේ අප්පච්චිගෙන් ඔයිට වැඩිය හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද....?

    ඌරුදළින් මොන ගජමුතු අරගන්නද බං :P:P:P !!!!...

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් අපි සවාද කරාම තාඩුජින්ව මැරුව නම් නිතිය ක්‍රියාත්මක වීම හෝ නොමැරුව නම් නිදහස්වීම වෙයිද??? :rofl::rofl:

    අනික මොකෝ මේ එකපාරට තාඩුජින් චන්දෙවත් ලගද???? ඔව දැන් පරන නිවුස් බන්....වෙන එකක් උස්සහ කරපන්... :yes::yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සංවාද කරන්න දෙයක් නෑ ! මෙයයි සත්‍ය !

    උඹේ අප්පච්චිගෙන් ඔයිට වැඩිය හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද....?

    ඌරුදළින් මොන ගජමුතු අරගන්නද බං :P:P:P !!!!...

    මේ ඉන්නෙ රනිල්ගෙ දරුවෝ...:cool:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මේ ඉන්නෙ රනිල්ගෙ දරුවෝ...:cool:

    JVP අරගල 2දි UNP විසින් මරාදැමුනු අහිංසක දරුවන් වෙනුවෙනුත්.....,
    JVP අරගල 2දි JVP විසින් මරාදැමුනු දරුවන් අහිංසක වෙනුවෙනුත්.....,
    LTTE අරගලයේදී LLTE විසින් මරාදැමුනු අහිංසක දරුවන් වෙනුවෙනුත්.....,
    LTTE අරගලයේදී රජයේ හමුදා විසින් මරාදැමුනු අහිංසක දරුවන් වෙනුවෙනුත්.....,

    මම හඩාවැටෙමි !!! ඒ මම උපතිම මිනිසත්කමේ දරුවෙක් නිසාවෙනි !! :D:yes::D

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    photo.php

    යෝෂිත..,
    උඹ අවුරැදු හයක් තිස්සේ..
    ගෙවල් වල ගිහින්,
    ඵකට කාලා බීල...
    සෙල්ලම් කරපු උඹේ යාලුවාගේ
    ඔලුවට උලෙන් ඇනල,
    දත් හතරක් කඩල,
    ඉළ ඇට පහක් කඩල,
    හංදි කඩල,
    නියපොතු ගලවලා,
    කෲර විදිහට මරන්න උඹේ හිත ඔචචරම දරැණුද..?
    එදා නුවර මැච් ඵකේදී පැරදුන උඹළ,
    දිනපු නුවර කොල්ලන්ට නිල් වෙන්න ගහල දත් කීයක් කැඩුවද ?
    කෙල්ලෝ කීදෙනෙකුට පොලු වලින් ගැහුවද...?
    අයුක්තිය අසාධාරණය කියන්නේ මොකක්ද කියල උඹගෙ අප්පච්චි උඹට කියල දීල නෑ...

    අනික යුද්දෙ දිනපු ජෙනරාල්ව හිරේ දාන නඩු තීන්දුව උපන්දින තෑග්ග විදිහට ගත්ත උඹේ අප්පච්චිගෙන් ඔයිට වැඩිය හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද....?

    උපුටාගැනීමක් ....

    සංවාදයට විවෘතයි. අදහස් දක්වන්න​

    📖
    🖋

    රන්ජන් නේද දාල තිබ්බෙ මේක...