යෝෂිත..,
උඹ අවුරැදු හයක් තිස්සේ..
ගෙවල් වල ගිහින්,
ඵකට කාලා බීල...
සෙල්ලම් කරපු උඹේ යාලුවාගේ
ඔලුවට උලෙන් ඇනල,
දත් හතරක් කඩල,
ඉළ ඇට පහක් කඩල,
හංදි කඩල,
නියපොතු ගලවලා,
කෲර විදිහට මරන්න උඹේ හිත ඔචචරම දරැණුද..?
එදා නුවර මැච් ඵකේදී පැරදුන උඹළ,
දිනපු නුවර කොල්ලන්ට නිල් වෙන්න ගහල දත් කීයක් කැඩුවද ?
කෙල්ලෝ කීදෙනෙකුට පොලු වලින් ගැහුවද...?
අයුක්තිය අසාධාරණය කියන්නේ මොකක්ද කියල උඹගෙ අප්පච්චි උඹට කියල දීල නෑ...
අනික යුද්දෙ දිනපු ජෙනරාල්ව හිරේ දාන නඩු තීන්දුව උපන්දින තෑග්ග විදිහට ගත්ත උඹේ අප්පච්චිගෙන් ඔයිට වැඩිය හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද....?
උපුටාගැනීමක් ....
සංවාදයට විවෘතයි. අදහස් දක්වන්න
Last edited:
බැදුම්කර මගඩිය වෙනුවෙන් ඉල්ලා අස්වුන රවී ගැන කාටද මතක?
ඒකත් දැන් හැමෝටම අමතකයි.
උබලා හිතන් ඉන්නව නම් වැරදි කරපු අයට දඩුවම් ලැබෙයි කියලා ඒක හීනයක් විතරයි. ජේවීපී එක ආවත් ඔව්වර තමයි. සාමාන්‍ය ජනතාව විදියට අපි දෙකත බෙදිලා මරා ගත්තට වැඩක් නැහැ. උන් කරන තරමක් බලු වැඩ කර කර යහතින් ඉන්නවා. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. තම තමුන් කරපු පව් , තමුන්ම ගෙවයි.



