තාජුදින්

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    11846689_10156585122615377_2384258759642510722_n.jpg

    මේක බොරු නම් මට හෙණ ගහන්න ඕනේ - රන්ජන්


    තාජුදින් පැහැරගැනීමට භාවිතා කළ ඩිෆෙන්ඩර් වාහනය රතුකුරුස සංවිධානය විසින් 2011 වසරේ තෑගි දුන් අවස්ථාව
    මේ වාහනය පිලිභද තොරතුරු මෙම බිබිසි ලිපියෙන් බලන්න

    http://www.bbc.com/sinhala/sri_lanka/2015/08/150810_tr_thajudeen_jeep_red_cross


    මේ හෙළිදරව්වේ වගකීම සම්පුර්ණයෙන්ම රන්ජන් රාමනායක විසින් ගනු ලැබේ, මෙම රථය දැන් පොලිස් අත්අඩංගුවේ

     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දාහතෙන් පස්සේ කේස් එක වැහුවොත් , තාජුදින් ගේ ආත්මය මුන්ගේ බෙලි මිරිකන්න ඕනා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ආ මේ අපේ හිටපු මහරැජිණීය නේ. ගොඩක් කාලෙකින් දැක්කේ. දැන් නම් රත්තරන් උරච්චි කරල කිරිත් එක්ක බොන්නත් නෑනෙ. මොනවා කරන්නද. ඒ කාලෙ මහත්තයා වැරදි කරද්දි කනේ පාරක් ගහල හදාගත්තනම් අද ඔයා තමයි නෝනා නෝනා
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    රන්ජාද :lol: ඕකට ගහන හෙනත් අපරාදේ. අර මර්වියා ඊට වාඩා ඩීසන් එකේ ඉන්නවා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    රන්ජාද :lol: ඕකට ගහන හෙනත් අපරාදේ. අර මර්වියා ඊට වාඩා ඩීසන් එකේ ඉන්නවා.

    උගේ ශෝ එක වැඩි උණාට ඌ කියන දේවල් ඇත්ත..රාජපස්ස ගේ වහල්ලු ඉතින් උන්ට විරුද්ධ හැම එකාටම මඩ ගහන්න බලන් ඉන්න හින්දා වැරදීම තමා පේන්නෙ.:P


    https://www.facebook.com/real.rr/videos/vb.446399815376/10156552830175377/?type=2&theater
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    උගේ ශෝ එක වැඩි උණාට ඌ කියන දේවල් ඇත්ත..රාජපස්ස ගේ වහල්ලු ඉතින් උන්ට විරුද්ධ හැම එකාටම මඩ ගහන්න බලන් ඉන්න හින්දා වැරදීම තමා පේන්නෙ.:P

    ආ එමද? හා
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    දාහතෙන් පස්සේ කේස් එක වැහුවොත් , තාජුදින් ගේ ආත්මය මුන්ගේ බෙලි මිරිකන්න ඕනා

    Awasanawata me kalakanni rate oka thama ban wenne.mahinda awoth kohomath ne.ranil awath oka 17n passe adina ekak ne ban.uge miniya wikunan kewa
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආයේ චන්දයක් තිබ්බා නම් ආයේ පටන් ගනී.අප්පිරියා මාතෘකාවක්...