තාජුදීන් සමග මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණය ස්වාභාවික අනතුරක් නොව මිනීමැරුමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දීමෙන් පසු ඇති වී තිඛෙන ආන්දෝලනාත්මක තත්වයන් නිසාම zයසාරා අබේනායක යන නමද මේ දිනවල නැවතත් කරළියට පැමිණ ඇත.
ඒ නිසාම යසාරා අබේනායක මෙනෙවිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම වසරේ ජනවාරි මස 15 වනදා zඒෂියන් මිරර්Z වේබ් අඩවිය වෙත ලබා දුන් ප්‍රකාශය අඩංගු ප්‍රවෘත්තිය නැවත පල කිරීමට අපි තීරණය කළෙමු. පහත දැක්වෙන්නේ එහි සිංහල පරිවර්තනයයි.
zz2012 වසරේදී රිය අනතුරකින් මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් සමග තමාගේ කිසිඳු සම්බන්ධතාවක් නොතිබූ බවද කිසි දිනෙක එම ක්‍රීඩකයාව මුණ ගැසී හෝ නොමැති බවද යසාරා අබේනායක මෙනෙවිය ඒෂියන් මිරර් වේබ් අඩවිය වෙත පවසා සිටියා ය.
මාධ්‍ය වාර්තා වලට අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ හිටපු පෙම්වතිය හා කීභ නාලිකාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ යසාරා අබේනායක මෙනෙවිය මේ බව පැවසුවේ වසීම් තාජුදීන්ගේ මරණයට හේතුව ඔහු හා ඇය අතර තිබූ සම්න්බන්ධයක් බව කියැවෙන ප්‍රවෘත්ති මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමිනි.
අදාළ සිද්ධියට තම නම සම්බන්ධ වූවේ කෙසේද කියා හෝ තමන් නොදන්නා බව පවසා සිටින අබේනායක මෙනෙවිය දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඔහුගේ මතකය හා තමාගේ ආත්ම අරුත්වය කෙලෙසා දැමීමට ඇතැමුන් ක්‍රියා කරන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියාය.
එමෙන්ම කිසිදු පදනමක් නොමැති හා විකෘති කරන ලද මෙවන් පුවත් පළකිරීමෙන් වැළකී සිටින ලෙස වෙබ් අඩවි හිමිකරුවන්ගෙන් තමන් කාරුණිකව ඉල්ලා සිටින බවද ඇය ප්‍රකාශ කර සිටියාය.
කවුරුහරි දන්නවද බන් මේ සිද්දියේ ඇත්ත නැත්ත ??

Last edited:

eka yatin ma aaye photo dekak daala 