තාත්තගෙම පුතා..
source; email, sorry if repost
[/FONT]
[FONT="]තාත්ත කෙනෙක් ගෙදරට ගෙනාව බොරු කියද්දි අදුර ගන්න[/FONT][FONT="]පුලුවන් රොබෝ කෙනෙක්ව. [/FONT]
[FONT="]ඒ රොබෝට බොරුවක් කියුවොත් අදුනගන පුලුවන්.[/FONT]
[FONT="] කිව්වෙ[/FONT][FONT="]බොරුවක් කියල තේරුනොත් මේ රොබෝ අත දිග ඇරල කම්මුලට පාරක් දෙනව.[/FONT]
[FONT="]ඔන්න ඉතින් රොබෝව ගෙනල්ල ටික දවසක් ගියා.[/FONT]
[FONT="] කිසිම අව්ලක් වුනේනම් නෑ.[/FONT]
[FONT="] දවසක්[/FONT][FONT="]පුතා පංති ගියා. පංතියට ගිහාම පුතාට හිතුන අදනම් වැඩක් නෑ.[/FONT]
[FONT="] හරි හමන්[/FONT][FONT="]කෙල්ලෙක්වත් නෑ අද බලන්න. අද ඔන්න ඔහෙ කට් එකක් දානව කියල. [/FONT]
[FONT="]ඉතින් ඔය පුතා[/FONT][FONT="]තව යාලුවෙකුත් එක්ක කට් එකක් දාන්න බීච් එක පැත්තට ගියා.[/FONT]
[FONT="] ඉතින් කොහොම හරි[/FONT][FONT="]ගෙදරට එද්දි ටිකක් විතර රෑව් උනා. [/FONT]
[FONT="]ගෙදරට එද්දි තත්ත ඉන්නව රොබෝවත් ළග[/FONT][FONT="]තියාගෙන[/FONT][FONT="], [/FONT][FONT="]ගෙදර ඉස්සරහ වාඩි වෙලා ඉන්නව.[/FONT]
[FONT="] ඔන්න පුතා ගෙදරට ගොඩවුන ගමන් තාත්ත[/FONT][FONT="]අහනව "අද පුතා කොහෙද ගියේ[/FONT][FONT="]?" [/FONT][FONT="]කියල[/FONT][FONT="],[/FONT]
[FONT="]පුතත් ගත්තු කටටම කිව්ව "මම ගියේ පංති[/FONT][FONT="]කියල".[/FONT]
[FONT="]රොබෝ අතදිග ඇරල දුන්න පුතාගෙ කම්මුලට පාරක්.[/FONT]
[FONT="] තාත්ත දැන්දන්නව පුතා[/FONT][FONT="]කිව්වෙ බොරු කියල.[/FONT]
[FONT="]ඔන්න තාත්ත පටන් ගත්ත දේශනාව දෙන්න. [/FONT]
[FONT="]"මොනවද මේ තමුසෙ කරන වැඩ ආ ආ....[/FONT][FONT="]මෙහෙම ඉගෙන ගන්න පුලුවන්ද[/FONT][FONT="]?[/FONT]
[FONT="]මම නම් ඒ කාලෙ එහෙම නෑ[/FONT][FONT="], [/FONT][FONT="]අපි හැමදාම පංති ගියා[/FONT][FONT="], [/FONT][FONT="]කට්ටි පැන්නෙනම් නෑ".[/FONT]
[FONT="] මේක අහපු රොබෝ දුන්න තාත්තටත් අත දිග ඇරල කම්මුලට[/FONT][FONT="]පාරක්.[/FONT]
[FONT="]මෙක අහගෙන හිටපු අම්ම මෙතනට දුවගෙන ආව. අම්ම ඇවිල්ල කියනව[/FONT][FONT="], [/FONT]
[FONT="]"[/FONT][FONT="]මොකක්ද මේ[/FONT][FONT="]තාත්තයි පුතාගෙයි රංඩුව[/FONT][FONT="]? [/FONT]
[FONT="]ළමය පංතිය කට් කලම මොකද[/FONT][FONT="], [/FONT][FONT="]තාත්තගෙම පුතානෙ." [/FONT]
[FONT="]අම්ම[/FONT][FONT="]මෙහෙම කියපු ගමන් රොබෝ දුන්න අම්මගෙත් කම්මුල හරහා හොද පාරක්.[/FONT]
[FONT="]අම්මගෙ කම්මුලට රොබෝ ඇයි ගැහුවෙ කියල හිතාගන්න පුලුවන්ද[/FONT][FONT="]?[/FONT]
[FONT="]ඇයි ගැහුවෙ[/FONT][FONT="]කියල පුලුවන්නම් කියන්න[/FONT][FONT="]බලන්න......[/FONT]
[FONT="][FONT="]ඒ රොබෝට බොරුවක් කියුවොත් අදුනගන පුලුවන්.[/FONT]

ඉදා උබට චටාස්!!