තාත්තගෙම පුතා..

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    තාත්තගෙම පුතා..

    [FONT=&quot]තාත්ත කෙනෙක් ගෙදරට ගෙනාව බොරු කියද්දි අදුර ගන්න[/FONT][FONT=&quot]පුලුවන් රොබෝ කෙනෙක්ව. [/FONT]
    [FONT=&quot]ඒ රොබෝට බොරුවක් කියුවොත් අදුනගන පුලුවන්.[/FONT]
    [FONT=&quot] කිව්වෙ[/FONT][FONT=&quot]බොරුවක් කියල තේරුනොත් මේ රොබෝ අත දිග ඇරල කම්මුලට පාරක් දෙනව.[/FONT]
    [FONT=&quot]ඔන්න ඉතින් රොබෝව ගෙනල්ල ටික දවසක් ගියා.[/FONT]
    [FONT=&quot] කිසිම අව්ලක් වුනේනම් නෑ.[/FONT]
    [FONT=&quot] දවසක්[/FONT][FONT=&quot]පුතා පංති ගියා. පංතියට ගිහාම පුතාට හිතුන අදනම් වැඩක් නෑ.[/FONT]
    [FONT=&quot] හරි හමන්[/FONT][FONT=&quot]කෙල්ලෙක්වත් නෑ අද බලන්න. අද ඔන්න ඔහෙ කට් එකක් දානව කියල. [/FONT]
    [FONT=&quot]ඉතින් ඔය පුතා[/FONT][FONT=&quot]තව යාලුවෙකුත් එක්ක කට් එකක් දාන්න බීච් එක පැත්තට ගියා.[/FONT]
    [FONT=&quot] ඉතින් කොහොම හරි[/FONT][FONT=&quot]ගෙදරට එද්දි ටිකක් විතර රෑව් උනා. [/FONT]
    [FONT=&quot]ගෙදරට එද්දි තත්ත ඉන්නව රොබෝවත් ළග[/FONT][FONT=&quot]තියාගෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෙදර ඉස්සරහ වාඩි වෙලා ඉන්නව.[/FONT]
    [FONT=&quot] ඔන්න පුතා ගෙදරට ගොඩවුන ගමන් තාත්ත[/FONT][FONT=&quot]අහනව "අද පුතා කොහෙද ගියේ[/FONT][FONT=&quot]?" [/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot],[/FONT]
    [FONT=&quot]පුතත් ගත්තු කටටම කිව්ව "මම ගියේ පංති[/FONT][FONT=&quot]කියල".[/FONT]
    [FONT=&quot]රොබෝ අතදිග ඇරල දුන්න පුතාගෙ කම්මුලට පාරක්.[/FONT]
    [FONT=&quot] තාත්ත දැන්දන්නව පුතා[/FONT][FONT=&quot]කිව්වෙ බොරු කියල.[/FONT]
    [FONT=&quot]ඔන්න තාත්ත පටන් ගත්ත දේශනාව දෙන්න. [/FONT]
    [FONT=&quot]"මොනවද මේ තමුසෙ කරන වැඩ ආ ආ....[/FONT][FONT=&quot]මෙහෙම ඉගෙන ගන්න පුලුවන්ද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]මම නම් ඒ කාලෙ එහෙම නෑ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපි හැමදාම පංති ගියා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කට්ටි පැන්නෙනම් නෑ".[/FONT]
    [FONT=&quot] මේක අහපු රොබෝ දුන්න තාත්තටත් අත දිග ඇරල කම්මුලට[/FONT][FONT=&quot]පාරක්.[/FONT]
    [FONT=&quot]මෙක අහගෙන හිටපු අම්ම මෙතනට දුවගෙන ආව. අම්ම ඇවිල්ල කියනව[/FONT][FONT=&quot], [/FONT]
    [FONT=&quot]"[/FONT][FONT=&quot]මොකක්ද මේ[/FONT][FONT=&quot]තාත්තයි පුතාගෙයි රංඩුව[/FONT][FONT=&quot]? [/FONT]
    [FONT=&quot]ළමය පංතිය කට් කලම මොකද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තාත්තගෙම පුතානෙ." [/FONT]
    [FONT=&quot]අම්ම[/FONT][FONT=&quot]මෙහෙම කියපු ගමන් රොබෝ දුන්න අම්මගෙත් කම්මුල හරහා හොද පාරක්.[/FONT]
    [FONT=&quot]අම්මගෙ කම්මුලට රොබෝ ඇයි ගැහුවෙ කියල හිතාගන්න පුලුවන්ද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඇයි ගැහුවෙ[/FONT][FONT=&quot]කියල පුලුවන්නම් කියන්න[/FONT][FONT=&quot]බලන්න......[/FONT]
    [FONT=&quot]
    source; email, sorry if repost

    [/FONT]
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    රොබෝ ගහන්න හේතුව අල්ලපු ගෙදර මිනිහා :lol::lol::lol: