කකුලෙ පොටො එකක් දාපන් බලන්ඩවිෂබීජ වලට ඔරොත්තු දෙන්නැති කෙනෙක් නෙමේ එයා
ඩොක්ටර් අහල කකුල පෙරලුනාද කියල
ලගදි රත්නපුරේ ගියානෙ
කරනමක් ගහන්න ඇති
![]()
ඕවා ගන්ඩ බෑකකුලෙ පොටො එකක් දාපන් බලන්ඩ
මම කොට් කරලා තියෙන්නෙමං දන්නව මේකෙ ඩොක්ටර්ස්ල ඉන්නව
කවදාවත් දෙයක් ඇහුවට කියන්නෙ නෑ
ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටිනෙ
කලකිරුණ
ත්‍රෙඩ් එක මකල දැම්ම
අද විතරක් නෙමේ. මම ඕන තරං ත්‍රෙඩ් දාල එක එක ඒව අහල තියෙනව
කවදාවත් මොකුත් කියන්නෙ නෑ
umba neda thaththata thiyana ekama wisabije?
දැන් උබ හිතන් ඉන්නෙ මේකෙ උන් උබ වගේ මේකටම කාලෙ කනව කියලද උබ ත්‍රෙඩ් එකක් දාපු ගමන් ඇවිත් රිප්ලයි කරන්න.මං දන්නව මේකෙ ඩොක්ටර්ස්ල ඉන්නව
කවදාවත් දෙයක් ඇහුවට කියන්නෙ නෑ
ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටිනෙ
කලකිරුණ
ත්‍රෙඩ් එක මකල දැම්ම
අද විතරක් නෙමේ. මම ඕන තරං ත්‍රෙඩ් දාල එක එක ඒව අහල තියෙනව
කවදාවත් මොකුත් කියන්නෙ නෑ

මං මැරෙන්ඩ ගහපු පාර පුටුවේ කකුල වැදිලයකෝ නහයෙන් අඬන්න එපා බන්. තාත්තගේ කකුල හොඳ වෙයි. උළුක්කුවක් ඇත්තේ. වළලුකර පෙරලිලා වගේ. තැලුම් තෙල් ටිකක් ගාලා මසාජ් කරපන්.![]()