තාත්තගෙ කකුලට විෂබීජයක් ගිහින් නෑ වගේ

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    විෂබීජ වලට ඔරොත්තු දෙන්නැති කෙනෙක් නෙමේ එයා

    ඩොක්ටර් අහල කකුල පෙරලුනාද කියල

    ලගදි රත්නපුරේ ගියානෙ

    කරනමක් ගහන්න ඇති 😅

    SdDoGFB.jpg
    කකුලෙ පොටො එකක් දාපන් බලන්ඩ
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    කකුලෙ පොටො එකක් දාපන් බලන්ඩ
    ඕවා ගන්ඩ බෑ
    බීල වැටිල කකුල උලුක් කරගන්ඩ ඇති
    සිහිය ආවම ඒ දේවල් මතක නෑනෙ
     

    AnuradhaRa

    Well-known member
  • මං දන්නව මේකෙ ඩොක්ටර්ස්ල ඉන්නව
    කවදාවත් දෙයක් ඇහුවට කියන්නෙ නෑ

    ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටිනෙ

    කලකිරුණ

    ත්‍රෙඩ් එක මකල දැම්ම

    අද විතරක් නෙමේ. මම ඕන තරං ත්‍රෙඩ් දාල එක එක ඒව අහල තියෙනව

    කවදාවත් මොකුත් කියන්නෙ නෑ
     
    • Sad
    Reactions: Amith0424

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    මං දන්නව මේකෙ ඩොක්ටර්ස්ල ඉන්නව
    කවදාවත් දෙයක් ඇහුවට කියන්නෙ නෑ

    ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටිනෙ

    කලකිරුණ

    ත්‍රෙඩ් එක මකල දැම්ම

    අද විතරක් නෙමේ. මම ඕන තරං ත්‍රෙඩ් දාල එක එක ඒව අහල තියෙනව

    කවදාවත් මොකුත් කියන්නෙ නෑ
    මම කොට් කරලා තියෙන්නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,275
    113
    Mother Earth
    යකෝ නහයෙන් අඬන්න එපා බන්. තාත්තගේ කකුල හොඳ වෙයි. උළුක්කුවක් ඇත්තේ. වළලුකර පෙරලිලා වගේ. තැලුම් තෙල් ටිකක් ගාලා මසාජ් කරපන්.🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,317
    113
    Norway
    මං දන්නව මේකෙ ඩොක්ටර්ස්ල ඉන්නව
    කවදාවත් දෙයක් ඇහුවට කියන්නෙ නෑ

    ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටිනෙ

    කලකිරුණ

    ත්‍රෙඩ් එක මකල දැම්ම

    අද විතරක් නෙමේ. මම ඕන තරං ත්‍රෙඩ් දාල එක එක ඒව අහල තියෙනව

    කවදාවත් මොකුත් කියන්නෙ නෑ
    දැන් උබ හිතන් ඉන්නෙ මේකෙ උන් උබ වගේ මේකටම කාලෙ කනව කියලද උබ ත්‍රෙඩ් එකක් දාපු ගමන් ඇවිත් රිප්ලයි කරන්න.

    ඩොක්ට කෙනෙක් කියන්නෙ කාර්‍යබහුල කෙනෙක් පකෝ තෝ වගේ නිකමෙක් නෙමේ. :lol:

    මිනිස්සු ඩොක්ට කෙනෙක්ගෙ සේවයට ගෙවල යන්නෙ තෝ ඒකත් මෙතන නිකන් කරගන්න බලාගෙන තෙඩ් දාල ඒකට රිප්ලයි නැති උනාම බනිනව.

    අපෝ තෝ වගේ සක්කිලියෙක් ජීවිතේට දැකල නෑ..
     
    • Like
    Reactions: gamaya80

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    යකෝ නහයෙන් අඬන්න එපා බන්. තාත්තගේ කකුල හොඳ වෙයි. උළුක්කුවක් ඇත්තේ. වළලුකර පෙරලිලා වගේ. තැලුම් තෙල් ටිකක් ගාලා මසාජ් කරපන්.🤷‍♂️
    මං මැරෙන්ඩ ගහපු පාර පුටුවේ කකුල වැදිල
     
    • Sad
    Reactions: Candid-B