තාත්තට ගහලා තියෙනවද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    මට ඕකට මුන දෙන්න වෙලා තියෙනවා. ඇත උස්සල නැහැ. මගේ සහෝදරි බැදලා ඉන්න එකා මාවයි පියාවයි කෙටෙව්ව කොනකට හේත්තු වෙන්නම. අන්තිමට මම ඕක දැනගෙන ටිකක් දරුණු විදිහට හැසිරුනා. ගැහුවේ නැහැ හැබැයි. මම ඔය ප්‍රශ්නේ වෙලා සති දෙකෙන් වගේ ගෙදරින් ආව. දැන් පියා ඇත්ත තේරුම් අරන්. හැබැයි මම දැන්ම යන්නේ නැහැ.

    මිනිස්සුන් කැමති නැහැ බන් උබලට හරි යනවට. විශේෂයෙන් සන්තෝසෙන් ඉන්නවට. ලගම ඉන්න උන් දෙන ගිනි ගෙඩි සෑහෙන්න බරපතලයි. හොද මුඋන පෙන්නලා කෙලින්නේ. පරිස්සම් වෙයන්. මේකේ පොඩි උන් ඇති අක්කල නංගිලා ඉන්න විශ්වාසනම් කරන්නම එපා. මට එකම දුක බොක්කෙන් උන්ට සලකල මට එහෙම කරපු එක. උන්ගේ ළමයි ඉපදුන දවසේ ඉදන් පොඩි උන්ට අවුරුද්දෙන් ගෙදරින් යන දවස වෙනකන් මගේ එක්ක හැදුනේ. උන් හැමදාම ආවම මමයි වයිෆුයි එක්ක හරිම සැහැල්ලුවෙන් කාලේ ගෙවුවේ. ලංකාවෙ, ලංකාවෙන් එළියේ ගිහින් එද්දී අපි හොදම දේවල් ගෙනත් දුන්නේ උන්ට. මුන් මට කියනවනේ මම ළමයින්ට ඊරිසියයි කියල. මම එක අහල shock උනා. මෙන්න මේ වගේ බලු වැඩ වලට මුණ දෙන්න වෙලා දැන් මම මිනිස්සු හැම පැත්තෙන්ම ඈතින් තියල ඉන්නේ.

    පියාට ඌ කියල තියන දේවල් වලින් මාව එපාම කරවල තිබුනේ. හැබැයි පුතා මම දැන් මගේම ව්‍යාපාරයක් ගොඩ නගාගෙන උගේ දිහා බලාගෙන ඉන්නේ ඉස්සරටත් වඩා සැහැල්ලුවෙන්. මගේ සහෝදරි එක්ක ඌ එකතු වෙලා මට කියපු දේවල් පුස් පඩයක් කරන්න පුළුවන් උනා මට. ඌ මට ජිවිතේ හොදම පාඩමක් වෙන මිනිස්සු අපිට අරින හැටි ගැන ෆුල් ට්‍රේනින් එකක් හොදම එකෙන් දුන්න. ඒ දුන්න ගටට මම උන්ට අදටත් පින් දෙනවා. මම අදටත් බලන් ඉන්නේ සතුටෙන් ඉදපු මිනිස්සුන්ට එහෙම කරලා උට වෙන්න මොකක්ද කියල.

    පලි: ජිවත් වෙද්දී මනුස්සකම තියාගනින්. කොලිටි වෙයන්. කිසිම විදිහකින් විශ්වාස කඩන්න එපා. රහස් රැකපන්. ප්‍රතිලාභ ගැන හිතල අනුන්ට උගුල් අදින්නනම් එපා රිටන් එද්දී ගූ යනවා. රිටන් එන්න අව්රුද්දක් යන්නත් පුළුවන් අවුරුදු 10-20-30ක් යන්නත් පුළුවන්. එතිකල් ජෙනුයින් මනුස්සයෙක් වෙයන් සැහැල්ලුවෙ මැරිලා යන්න පුළුවන්.
    කැරි මස්සිනා මහගේ බලාගෙන උබ කොල්ලා නිසා මහගේ උබට යයි කියලා තාත්තා එක්ක උබව කොටවන්න ඇති. පිටින් ආපු පක්කු නං ඕන එකක් තමන්ගෙම සහෝදරයා/ සහෝදරී පිටින් ආපු උන් ලොකු කරගෙන අවුරුදු 20 ගානක් එකට හිටිය තමන්ගෙම සහෝදරයට/ සහෝදරීට ඔහොම කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ? උබයි උබේ අක්කා/නංගි පොඩි කාලෙ ඉදන් වැඩිය ෆිට් නැද්ද? නැත්තං ෆිට් එකේ ඉදලා බැන්දට පස්සෙද වෙනස් උනේ?
     
    Kannangara_1989

    Active member
  • Feb 3, 2017
    105
    215
    43

    Faced the same shit. නංගි බැඳල අවුරුද්දකින් විතර මම බැන්දෙ. නංගිල බැඳල ගෙදරින් ගිහින් ඉඳල මගේ වෙඩිං එකට ඔන්න මෙන්න තියල ආපහු ගෙදර ආව බැඳපු එකත් එක්ක. අපේ අම්මලට බෝලෙ බස්සල. ඊට පස්සෙ මගේ ගෑනිත් එක්ක කොක්ක ආපු දවසෙ ඉඳල. මාස දෙකක් විතර බලල කියල දැම්ම ඉතිහාසෙ ඉඳන් සහෝදරකම් පැත්තක තියල. අම්ම හැබැයි මුල ඉදන්ම මහගේ මට දෙන්න හිටියෙ. කොහොමත් කොල්ලටනෙ දෙන්නෙ.
    දැන් නම් උන් ගෙදරින් ගියා. හැබැයි මම නම් මූන වත් බලන්නෑ කියල හිතන් ඉන්නේ. අක්කල නංගිලා බන්දල දෙනකොට අඩුම ගෙයක් දොරක් වත් තියෙන එකෙක්ට දීපල්ල. ගෙයක් නැතත් අනුන්ගෙ තැනක ඉන්නව නම් ඉන්න උන්ට ඇනයක් වෙන්නෙ නැතුව ඉන්න දන්න එකෙක්ට. සමහර උන් අමු සක්කිලි විදියට වැඩ කරන්නෙ
     
    • Like
    Reactions: residue

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209

    mn only child una eka hodayi kiyala hithuna :rolleyes:
     
    ඕක තමා කෙල්ලොන්ගෙ ගෙවල් වලින් කොල්ලෙක් හොයනකොට ගෙයක් තියන එකෙක්ම හොයන්නෙ
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    356
    63
    Faced the same shit. නංගි බැඳල අවුරුද්දකින් විතර මම බැන්දෙ. නංගිල බැඳල ගෙදරින් ගිහින් ඉඳල මගේ වෙඩිං එකට ඔන්න මෙන්න තියල ආපහු ගෙදර ආව බැඳපු එකත් එක්ක. අපේ අම්මලට බෝලෙ බස්සල. ඊට පස්සෙ මගේ ගෑනිත් එක්ක කොක්ක ආපු දවසෙ ඉඳල. මාස දෙකක් විතර බලල කියල දැම්ම ඉතිහාසෙ ඉඳන් සහෝදරකම් පැත්තක තියල. අම්ම හැබැයි මුල ඉදන්ම මහගේ මට දෙන්න හිටියෙ. කොහොමත් කොල්ලටනෙ දෙන්නෙ.
    දැන් නම් උන් ගෙදරින් ගියා. හැබැයි මම නම් මූන වත් බලන්නෑ කියල හිතන් ඉන්නේ. අක්කල නංගිලා බන්දල දෙනකොට අඩුම ගෙයක් දොරක් වත් තියෙන එකෙක්ට දීපල්ල. ගෙයක් නැතත් අනුන්ගෙ තැනක ඉන්නව නම් ඉන්න උන්ට ඇනයක් වෙන්නෙ නැතුව ඉන්න දන්න එකෙක්ට. සමහර උන් අමු සක්කිලි විදියට වැඩ කරන්නෙ
    maha gei kollata ayiti kiyala seen ekak naha ban. nithiyen samana ayitiya thynne. oka mehe un dagattta scen ekak
     
    Kannangara_1989

    Active member
  • Feb 3, 2017
    105
    215
    43
    maha gei kollata ayiti kiyala seen ekak naha ban. nithiyen samana ayitiya thynne. oka mehe un dagattta scen ekak
    Ehema ekak thamayi. Namuth oka denne nekanma nemeine. Kolla thamayi maha ge hadana wada walata godak welawata mahansi wenne. Sahodariyonge wada walata nahinne. Ammala balaganne passe kaleka. Eka nisa thamayi kollata denne gedara.
    Owa e kale idanma karanne nikanma nemei
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    කැරි මස්සිනා මහගේ බලාගෙන උබ කොල්ලා නිසා මහගේ උබට යයි කියලා තාත්තා එක්ක උබව කොටවන්න ඇති. පිටින් ආපු පක්කු නං ඕන එකක් තමන්ගෙම සහෝදරයා/ සහෝදරී පිටින් ආපු උන් ලොකු කරගෙන අවුරුදු 20 ගානක් එකට හිටිය තමන්ගෙම සහෝදරයට/ සහෝදරීට ඔහොම කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ? උබයි උබේ අක්කා/නංගි පොඩි කාලෙ ඉදන් වැඩිය ෆිට් නැද්ද? නැත්තං ෆිට් එකේ ඉදලා බැන්දට පස්සෙද වෙනස් උනේ?
    පොර money minded බන්. අපි පොඩි කාලේ ලස්සනට එකට හැදුන බන්. හැබැයි වලිත් යනවා ලෙසටම. දන්නවනේ පොඩි කාලවල් වල. මෙහෙම වෙන්න හේතුවක් නැහැ. අරූ brain wash කරලා වෙන්න ඇති. එකම කියවද්දී ඕනෑම එකෙක්ගේ ඔලුව වෙනස් වෙනවනේ කියල තමයි මට හිතෙන්නේ. අනිත් කාරනාව මම බැන්දේ ඉස්කෝලේ යද්දී යාලු වෙලා හිටපු කෙල්ලවමයි. අක්ක, අම්ම දන්නවා කෙල්ලව ඒ දවස් වල ඉදන්ම. අපි දෙන්න අතරේ ප්‍රශ්න ආවම අපි දෙන්නම ඒවා විසදගන්නවා අම්මලට පෙන්නන්නේ නැහැ. මේක එයාලට ලොකු ප්‍රශ්නයක් උනා. අපි එයාල වගේ රණ්ඩු නොවෙන එක. අම්මලත් අක්කල රණ්ඩු වෙද්දී කියන්න ගත්ත මල්ලි දිහා බලල හැදියන් කියල අක්කට. මසියනම් අපි කරන කියන හැම දේකම negative විදිහටම බලල මගේ පියාව වෙනස් කරන්න try කළා. මම එදා එතන කඩාගෙන එලියට ආවෙ නැත්තම් මට කෙළවෙන එකම තමයි වෙන්නේ.

    mn only child una eka hodayi kiyala hithuna :rolleyes:

    වෙලාවල් තමයි බන්. තමන්ගේ හයියට ඉන්න සහෝදර සහෝදරියෝ කොයි තරම්නම් ඉන්නවද? මම දන්නා කොල්ලෙක් ඉන්නවා සහෝදරයෝ 3 දෙනයි සහෝදරියයි. අද වෙද්දී උගේම ව්‍යාපාර ජාලයක් කරගෙන ඉන්නේ. පටන්ගත්තේ බින්දුවෙන්. හයිය උනේ උගේ සහෝදර සහෝදරියෝ ටික.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Faced the same shit. නංගි බැඳල අවුරුද්දකින් විතර මම බැන්දෙ. නංගිල බැඳල ගෙදරින් ගිහින් ඉඳල මගේ වෙඩිං එකට ඔන්න මෙන්න තියල ආපහු ගෙදර ආව බැඳපු එකත් එක්ක. අපේ අම්මලට බෝලෙ බස්සල. ඊට පස්සෙ මගේ ගෑනිත් එක්ක කොක්ක ආපු දවසෙ ඉඳල. මාස දෙකක් විතර බලල කියල දැම්ම ඉතිහාසෙ ඉඳන් සහෝදරකම් පැත්තක තියල. අම්ම හැබැයි මුල ඉදන්ම මහගේ මට දෙන්න හිටියෙ. කොහොමත් කොල්ලටනෙ දෙන්නෙ.
    දැන් නම් උන් ගෙදරින් ගියා. හැබැයි මම නම් මූන වත් බලන්නෑ කියල හිතන් ඉන්නේ. අක්කල නංගිලා බන්දල දෙනකොට අඩුම ගෙයක් දොරක් වත් තියෙන එකෙක්ට දීපල්ල. ගෙයක් නැතත් අනුන්ගෙ තැනක ඉන්නව නම් ඉන්න උන්ට ඇනයක් වෙන්නෙ නැතුව ඉන්න දන්න එකෙක්ට. සමහර උන් අමු සක්කිලි විදියට වැඩ කරන්නෙ

    අපේ මසියට සල්ලිත් තියනවා බන්. දේපල බෙදාගන්න දගලන්න ඕන ප්‍රශ්නෙකුත් නෙමෙයි මේක. කොටින්ම පොරට මට වඩා ආතල් එකේ ඉන්න පුළුවන් එකෙක්. හැබැයි පොරට එක තේරෙන් නැහැ. මට තේරෙන් නැහැ පොරගේ මානසිකත්වේ. ගේම් දිදී ඉන්නවා. දැන්නම් හිනා යනවා උගේ ලපටි වැඩ ටිකට. දැන් තමයි ගොඩක් ඒවා තේරෙන්නේ අපිට ඒ දවස් වල අත්දැකීම් නැහැනේ. අපි බොක්කෙන් දුන්නනේ. ඔය අක්ක නංගි බදින උන්නම් බහුතරේ ලෝක සත්තු. ගෑනිගේ ලෝකේ ඌ පොර කියල පෙන්නන එක අවුලක් නැහැ, එහෙම කියල හැම තැනම එක දාගන්න දගලන්න ඕන නැහැනේ. ඒකත් සාධාරණව කරානම් අවුලක් නැහැ ඉතින් ඉඩ දෙනවනේ.