කැරි මස්සිනා මහගේ බලාගෙන උබ කොල්ලා නිසා මහගේ උබට යයි කියලා තාත්තා එක්ක උබව කොටවන්න ඇති. පිටින් ආපු පක්කු නං ඕන එකක් තමන්ගෙම සහෝදරයා/ සහෝදරී පිටින් ආපු උන් ලොකු කරගෙන අවුරුදු 20 ගානක් එකට හිටිය තමන්ගෙම සහෝදරයට/ සහෝදරීට ඔහොම කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ? උබයි උබේ අක්කා/නංගි පොඩි කාලෙ ඉදන් වැඩිය ෆිට් නැද්ද? නැත්තං ෆිට් එකේ ඉදලා බැන්දට පස්සෙද වෙනස් උනේ?මට ඕකට මුන දෙන්න වෙලා තියෙනවා. ඇත උස්සල නැහැ. මගේ සහෝදරි බැදලා ඉන්න එකා මාවයි පියාවයි කෙටෙව්ව කොනකට හේත්තු වෙන්නම. අන්තිමට මම ඕක දැනගෙන ටිකක් දරුණු විදිහට හැසිරුනා. ගැහුවේ නැහැ හැබැයි. මම ඔය ප්‍රශ්නේ වෙලා සති දෙකෙන් වගේ ගෙදරින් ආව. දැන් පියා ඇත්ත තේරුම් අරන්. හැබැයි මම දැන්ම යන්නේ නැහැ.
මිනිස්සුන් කැමති නැහැ බන් උබලට හරි යනවට. විශේෂයෙන් සන්තෝසෙන් ඉන්නවට. ලගම ඉන්න උන් දෙන ගිනි ගෙඩි සෑහෙන්න බරපතලයි. හොද මුඋන පෙන්නලා කෙලින්නේ. පරිස්සම් වෙයන්. මේකේ පොඩි උන් ඇති අක්කල නංගිලා ඉන්න විශ්වාසනම් කරන්නම එපා. මට එකම දුක බොක්කෙන් උන්ට සලකල මට එහෙම කරපු එක. උන්ගේ ළමයි ඉපදුන දවසේ ඉදන් පොඩි උන්ට අවුරුද්දෙන් ගෙදරින් යන දවස වෙනකන් මගේ එක්ක හැදුනේ. උන් හැමදාම ආවම මමයි වයිෆුයි එක්ක හරිම සැහැල්ලුවෙන් කාලේ ගෙවුවේ. ලංකාවෙ, ලංකාවෙන් එළියේ ගිහින් එද්දී අපි හොදම දේවල් ගෙනත් දුන්නේ උන්ට. මුන් මට කියනවනේ මම ළමයින්ට ඊරිසියයි කියල. මම එක අහල shock උනා. මෙන්න මේ වගේ බලු වැඩ වලට මුණ දෙන්න වෙලා දැන් මම මිනිස්සු හැම පැත්තෙන්ම ඈතින් තියල ඉන්නේ.
පියාට ඌ කියල තියන දේවල් වලින් මාව එපාම කරවල තිබුනේ. හැබැයි පුතා මම දැන් මගේම ව්‍යාපාරයක් ගොඩ නගාගෙන උගේ දිහා බලාගෙන ඉන්නේ ඉස්සරටත් වඩා සැහැල්ලුවෙන්. මගේ සහෝදරි එක්ක ඌ එකතු වෙලා මට කියපු දේවල් පුස් පඩයක් කරන්න පුළුවන් උනා මට. ඌ මට ජිවිතේ හොදම පාඩමක් වෙන මිනිස්සු අපිට අරින හැටි ගැන ෆුල් ට්‍රේනින් එකක් හොදම එකෙන් දුන්න. ඒ දුන්න ගටට මම උන්ට අදටත් පින් දෙනවා. මම අදටත් බලන් ඉන්නේ සතුටෙන් ඉදපු මිනිස්සුන්ට එහෙම කරලා උට වෙන්න මොකක්ද කියල.
පලි: ජිවත් වෙද්දී මනුස්සකම තියාගනින්. කොලිටි වෙයන්. කිසිම විදිහකින් විශ්වාස කඩන්න එපා. රහස් රැකපන්. ප්රතිලාභ ගැන හිතල අනුන්ට උගුල් අදින්නනම් එපා රිටන් එද්දී ගූ යනවා. රිටන් එන්න අව්රුද්දක් යන්නත් පුළුවන් අවුරුදු 10-20-30ක් යන්නත් පුළුවන්. එතිකල් ජෙනුයින් මනුස්සයෙක් වෙයන් සැහැල්ලුවෙ මැරිලා යන්න පුළුවන්.
Faced the same shit. නංගි බැඳල අවුරුද්දකින් විතර මම බැන්දෙ. නංගිල බැඳල ගෙදරින් ගිහින් ඉඳල මගේ වෙඩිං එකට ඔන්න මෙන්න තියල ආපහු ගෙදර ආව බැඳපු එකත් එක්ක. අපේ අම්මලට බෝලෙ බස්සල. ඊට පස්සෙ මගේ ගෑනිත් එක්ක කොක්ක ආපු දවසෙ ඉඳල. මාස දෙකක් විතර බලල කියල දැම්ම ඉතිහාසෙ ඉඳන් සහෝදරකම් පැත්තක තියල. අම්ම හැබැයි මුල ඉදන්ම මහගේ මට දෙන්න හිටියෙ. කොහොමත් කොල්ලටනෙ දෙන්නෙ.කැරි මස්සිනා මහගේ බලාගෙන උබ කොල්ලා නිසා මහගේ උබට යයි කියලා තාත්තා එක්ක උබව කොටවන්න ඇති. පිටින් ආපු පක්කු නං ඕන එකක් තමන්ගෙම සහෝදරයා/ සහෝදරී පිටින් ආපු උන් ලොකු කරගෙන අවුරුදු 20 ගානක් එකට හිටිය තමන්ගෙම සහෝදරයට/ සහෝදරීට ඔහොම කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ? උබයි උබේ අක්කා/නංගි පොඩි කාලෙ ඉදන් වැඩිය ෆිට් නැද්ද? නැත්තං ෆිට් එකේ ඉදලා බැන්දට පස්සෙද වෙනස් උනේ?
mn only child una eka hodayi kiyala hithunaමට ඕකට මුන දෙන්න වෙලා තියෙනවා. ඇත උස්සල නැහැ. මගේ සහෝදරි බැදලා ඉන්න එකා මාවයි පියාවයි කෙටෙව්ව කොනකට හේත්තු වෙන්නම. අන්තිමට මම ඕක දැනගෙන ටිකක් දරුණු විදිහට හැසිරුනා. ගැහුවේ නැහැ හැබැයි. මම ඔය ප්‍රශ්නේ වෙලා සති දෙකෙන් වගේ ගෙදරින් ආව. දැන් පියා ඇත්ත තේරුම් අරන්. හැබැයි මම දැන්ම යන්නේ නැහැ.
මිනිස්සුන් කැමති නැහැ බන් උබලට හරි යනවට. විශේෂයෙන් සන්තෝසෙන් ඉන්නවට. ලගම ඉන්න උන් දෙන ගිනි ගෙඩි සෑහෙන්න බරපතලයි. හොද මුඋන පෙන්නලා කෙලින්නේ. පරිස්සම් වෙයන්. මේකේ පොඩි උන් ඇති අක්කල නංගිලා ඉන්න විශ්වාසනම් කරන්නම එපා. මට එකම දුක බොක්කෙන් උන්ට සලකල මට එහෙම කරපු එක. උන්ගේ ළමයි ඉපදුන දවසේ ඉදන් පොඩි උන්ට අවුරුද්දෙන් ගෙදරින් යන දවස වෙනකන් මගේ එක්ක හැදුනේ. උන් හැමදාම ආවම මමයි වයිෆුයි එක්ක හරිම සැහැල්ලුවෙන් කාලේ ගෙවුවේ. ලංකාවෙ, ලංකාවෙන් එළියේ ගිහින් එද්දී අපි හොදම දේවල් ගෙනත් දුන්නේ උන්ට. මුන් මට කියනවනේ මම ළමයින්ට ඊරිසියයි කියල. මම එක අහල shock උනා. මෙන්න මේ වගේ බලු වැඩ වලට මුණ දෙන්න වෙලා දැන් මම මිනිස්සු හැම පැත්තෙන්ම ඈතින් තියල ඉන්නේ.
පියාට ඌ කියල තියන දේවල් වලින් මාව එපාම කරවල තිබුනේ. හැබැයි පුතා මම දැන් මගේම ව්‍යාපාරයක් ගොඩ නගාගෙන උගේ දිහා බලාගෙන ඉන්නේ ඉස්සරටත් වඩා සැහැල්ලුවෙන්. මගේ සහෝදරි එක්ක ඌ එකතු වෙලා මට කියපු දේවල් පුස් පඩයක් කරන්න පුළුවන් උනා මට. ඌ මට ජිවිතේ හොදම පාඩමක් වෙන මිනිස්සු අපිට අරින හැටි ගැන ෆුල් ට්‍රේනින් එකක් හොදම එකෙන් දුන්න. ඒ දුන්න ගටට මම උන්ට අදටත් පින් දෙනවා. මම අදටත් බලන් ඉන්නේ සතුටෙන් ඉදපු මිනිස්සුන්ට එහෙම කරලා උට වෙන්න මොකක්ද කියල.
පලි: ජිවත් වෙද්දී මනුස්සකම තියාගනින්. කොලිටි වෙයන්. කිසිම විදිහකින් විශ්වාස කඩන්න එපා. රහස් රැකපන්. ප්රතිලාභ ගැන හිතල අනුන්ට උගුල් අදින්නනම් එපා රිටන් එද්දී ගූ යනවා. රිටන් එන්න අව්රුද්දක් යන්නත් පුළුවන් අවුරුදු 10-20-30ක් යන්නත් පුළුවන්. එතිකල් ජෙනුයින් මනුස්සයෙක් වෙයන් සැහැල්ලුවෙ මැරිලා යන්න පුළුවන්.

ඕක තමා කෙල්ලොන්ගෙ ගෙවල් වලින් කොල්ලෙක් හොයනකොට ගෙයක් තියන එකෙක්ම හොයන්නෙFaced the same shit. නංගි බැඳල අවුරුද්දකින් විතර මම බැන්දෙ. නංගිල බැඳල ගෙදරින් ගිහින් ඉඳල මගේ වෙඩිං එකට ඔන්න මෙන්න තියල ආපහු ගෙදර ආව බැඳපු එකත් එක්ක. අපේ අම්මලට බෝලෙ බස්සල. ඊට පස්සෙ මගේ ගෑනිත් එක්ක කොක්ක ආපු දවසෙ ඉඳල. මාස දෙකක් විතර බලල කියල දැම්ම ඉතිහාසෙ ඉඳන් සහෝදරකම් පැත්තක තියල. අම්ම හැබැයි මුල ඉදන්ම මහගේ මට දෙන්න හිටියෙ. කොහොමත් කොල්ලටනෙ දෙන්නෙ.
දැන් නම් උන් ගෙදරින් ගියා. හැබැයි මම නම් මූන වත් බලන්නෑ කියල හිතන් ඉන්නේ. අක්කල නංගිලා බන්දල දෙනකොට අඩුම ගෙයක් දොරක් වත් තියෙන එකෙක්ට දීපල්ල. ගෙයක් නැතත් අනුන්ගෙ තැනක ඉන්නව නම් ඉන්න උන්ට ඇනයක් වෙන්නෙ නැතුව ඉන්න දන්න එකෙක්ට. සමහර උන් අමු සක්කිලි විදියට වැඩ කරන්නෙ
maha gei kollata ayiti kiyala seen ekak naha ban. nithiyen samana ayitiya thynne. oka mehe un dagattta scen ekakFaced the same shit. නංගි බැඳල අවුරුද්දකින් විතර මම බැන්දෙ. නංගිල බැඳල ගෙදරින් ගිහින් ඉඳල මගේ වෙඩිං එකට ඔන්න මෙන්න තියල ආපහු ගෙදර ආව බැඳපු එකත් එක්ක. අපේ අම්මලට බෝලෙ බස්සල. ඊට පස්සෙ මගේ ගෑනිත් එක්ක කොක්ක ආපු දවසෙ ඉඳල. මාස දෙකක් විතර බලල කියල දැම්ම ඉතිහාසෙ ඉඳන් සහෝදරකම් පැත්තක තියල. අම්ම හැබැයි මුල ඉදන්ම මහගේ මට දෙන්න හිටියෙ. කොහොමත් කොල්ලටනෙ දෙන්නෙ.
දැන් නම් උන් ගෙදරින් ගියා. හැබැයි මම නම් මූන වත් බලන්නෑ කියල හිතන් ඉන්නේ. අක්කල නංගිලා බන්දල දෙනකොට අඩුම ගෙයක් දොරක් වත් තියෙන එකෙක්ට දීපල්ල. ගෙයක් නැතත් අනුන්ගෙ තැනක ඉන්නව නම් ඉන්න උන්ට ඇනයක් වෙන්නෙ නැතුව ඉන්න දන්න එකෙක්ට. සමහර උන් අමු සක්කිලි විදියට වැඩ කරන්නෙ
Ehema ekak thamayi. Namuth oka denne nekanma nemeine. Kolla thamayi maha ge hadana wada walata godak welawata mahansi wenne. Sahodariyonge wada walata nahinne. Ammala balaganne passe kaleka. Eka nisa thamayi kollata denne gedara.maha gei kollata ayiti kiyala seen ekak naha ban. nithiyen samana ayitiya thynne. oka mehe un dagattta scen ekak
පොර money minded බන්. අපි පොඩි කාලේ ලස්සනට එකට හැදුන බන්. හැබැයි වලිත් යනවා ලෙසටම. දන්නවනේ පොඩි කාලවල් වල. මෙහෙම වෙන්න හේතුවක් නැහැ. අරූ brain wash කරලා වෙන්න ඇති. එකම කියවද්දී ඕනෑම එකෙක්ගේ ඔලුව වෙනස් වෙනවනේ කියල තමයි මට හිතෙන්නේ. අනිත් කාරනාව මම බැන්දේ ඉස්කෝලේ යද්දී යාලු වෙලා හිටපු කෙල්ලවමයි. අක්ක, අම්ම දන්නවා කෙල්ලව ඒ දවස් වල ඉදන්ම. අපි දෙන්න අතරේ ප්‍රශ්න ආවම අපි දෙන්නම ඒවා විසදගන්නවා අම්මලට පෙන්නන්නේ නැහැ. මේක එයාලට ලොකු ප්‍රශ්නයක් උනා. අපි එයාල වගේ රණ්ඩු නොවෙන එක. අම්මලත් අක්කල රණ්ඩු වෙද්දී කියන්න ගත්ත මල්ලි දිහා බලල හැදියන් කියල අක්කට. මසියනම් අපි කරන කියන හැම දේකම negative විදිහටම බලල මගේ පියාව වෙනස් කරන්න try කළා. මම එදා එතන කඩාගෙන එලියට ආවෙ නැත්තම් මට කෙළවෙන එකම තමයි වෙන්නේ.කැරි මස්සිනා මහගේ බලාගෙන උබ කොල්ලා නිසා මහගේ උබට යයි කියලා තාත්තා එක්ක උබව කොටවන්න ඇති. පිටින් ආපු පක්කු නං ඕන එකක් තමන්ගෙම සහෝදරයා/ සහෝදරී පිටින් ආපු උන් ලොකු කරගෙන අවුරුදු 20 ගානක් එකට හිටිය තමන්ගෙම සහෝදරයට/ සහෝදරීට ඔහොම කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ? උබයි උබේ අක්කා/නංගි පොඩි කාලෙ ඉදන් වැඩිය ෆිට් නැද්ද? නැත්තං ෆිට් එකේ ඉදලා බැන්දට පස්සෙද වෙනස් උනේ?
mn only child una eka hodayi kiyala hithuna![]()
Faced the same shit. නංගි බැඳල අවුරුද්දකින් විතර මම බැන්දෙ. නංගිල බැඳල ගෙදරින් ගිහින් ඉඳල මගේ වෙඩිං එකට ඔන්න මෙන්න තියල ආපහු ගෙදර ආව බැඳපු එකත් එක්ක. අපේ අම්මලට බෝලෙ බස්සල. ඊට පස්සෙ මගේ ගෑනිත් එක්ක කොක්ක ආපු දවසෙ ඉඳල. මාස දෙකක් විතර බලල කියල දැම්ම ඉතිහාසෙ ඉඳන් සහෝදරකම් පැත්තක තියල. අම්ම හැබැයි මුල ඉදන්ම මහගේ මට දෙන්න හිටියෙ. කොහොමත් කොල්ලටනෙ දෙන්නෙ.