අපේ තාත්තටත් සිරෝසිස්. එයා නම් drinks ගොඩක් ගත්ත කෙනෙක්. Alcoholic liver disease කියලා කිව්වේ. 50% කට වඩා ඩැමේජ් කියලා කිව්වා. Doctorsලා අණුමාන කරපු විදිහට 60% වලට කිට්ටු වගේ කියලා කිව්වේ. දැනට අවුරුදු 3ක් වෙනවා දැනගෙන.
මුල් අවුරුද්දේ මෙන්න මේ රෝග ලක්ෂණ තිබුනා;
අධික තෙහෙට්ටුව හෝ වෙහෙස දැනීම, දුර්වලකම, ආහාර රුචිය නැති වීම, උදරය ඉදිමීම, පාදවල වළලුකරයේ හෝ කකුල් ඉදිමීම, සිහි මදිකම. ඒත් මට hospital එකෙන් තාත්තා ඉන්නේ මොන ස්ටේජ් එකේද කියලා කිව්වේ නෑ. බොන එක නවත්තන්න කිව්වා. මස් දෙන්න එපාකිව්වා. Fats තියෙන කෑම දෙන්න එපා කිව්වා. පුළුවන් තරම් එළවළු පලතුරු දෙන්න කිව්වා.
දැන් මේවෙනකොට කෑම එහෙම කනවා, මුලින් තිබ්බ තෙහෙට්ටු ගතිය ටිකක් විතර අඩුවෙලා තියෙනවා. බඩ නම් පුරෝ දාලා වගේ තාමත්. කකුල් ඉදිමිල්නම් අඩු නෑ. සමහර වෙලාවට කල්පනාව නැතිවෙන ගතිය තියෙනවා. තාත්තාට දැන් 70ව පැනලා. exercise එහෙම කරවනවා. තාත්තාගේ ප්ලේට්ලට් එහෙම පට්ටෙට අඩුයිබන්! මේකේ හැටි කියලා තමයි කියන්නේ! තව හිමෝග්ලොබින් එහෙම අඩුවෙනවා! හරි අවුල් බන් මෙහෙම හිටියාට!![]()
Ape thaatath haduna bn non alcoholic cirrhosis thaatanan nathi una hariyata lede hadunagena auradakin. Dr. N M M Nawarthana sir thama baluwe. Nawaloka Hospital enawa. Colombo General hospital eke Dr kenek eheta yanath puluwan. Baya karanawa neamai machan bade wathura ain karanawa kiyanne tikak serious. Bada idimenawa kiyanne bade wathura hadenawa. samaharu godak duk widinawa bn aurudu 5,6. akmawak badda kereema ara wena mukuth karana ba hoda karaganna. paalanaya karanna nan beheth denawa. tika kalekin galanale gedi enawa ewa banding karana one lee wamane yanakan inna epa dr kenek hamba wela checkup tika karaganna. endoscopy and chronoscopy. toilet yaddi lee yai eka thama danagana ekama widiya test karan nathuwa badawale gedi thiyenawa kiyala. Man deyak kiyanan bn uba kohoma hithata ganeeda dan na duk widala nathi wenwata wada eka para nathi wena eka thaage pinak. mea ledea hadila pad dagena mathake nathi wela minissu marenne. ethakota therenwa bn kochara dukakda kiyala.