තාත්තට සිරෝසිස් හැදුනා 💔

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    අපේ තාත්තටත් සිරෝසිස්. එයා නම් drinks ගොඩක් ගත්ත කෙනෙක්. Alcoholic liver disease කියලා කිව්වේ. 50% කට වඩා ඩැමේජ් කියලා කිව්වා. Doctorsලා අණුමාන කරපු විදිහට 60% වලට කිට්ටු වගේ කියලා කිව්වේ. දැනට අවුරුදු 3ක් වෙනවා දැනගෙන.

    මුල් අවුරුද්දේ මෙන්න මේ රෝග ලක්ෂණ තිබුනා;

    අධික තෙහෙට්ටුව හෝ වෙහෙස දැනීම, දුර්වලකම, ආහාර රුචිය නැති වීම, උදරය ඉදිමීම, පාදවල වළලුකරයේ හෝ කකුල් ඉදිමීම, සිහි මදිකම. ඒත් මට hospital එකෙන් තාත්තා ඉන්නේ මොන ස්ටේජ් එකේද කියලා කිව්වේ නෑ. බොන එක නවත්තන්න කිව්වා. මස් දෙන්න එපාකිව්වා. Fats තියෙන කෑම දෙන්න එපා කිව්වා. පුළුවන් තරම් එළවළු පලතුරු දෙන්න කිව්වා.

    දැන් මේවෙනකොට කෑම එහෙම කනවා, මුලින් තිබ්බ තෙහෙට්ටු ගතිය ටිකක් විතර අඩුවෙලා තියෙනවා. බඩ නම් පුරෝ දාලා වගේ තාමත්. කකුල් ඉදිමිල්නම් අඩු නෑ. සමහර වෙලාවට කල්පනාව නැතිවෙන ගතිය තියෙනවා. තාත්තාට දැන් 70ව පැනලා. exercise එහෙම කරවනවා. තාත්තාගේ ප්ලේට්ලට් එහෙම පට්ටෙට අඩුයිබන්! මේකේ හැටි කියලා තමයි කියන්නේ! තව හිමෝග්ලොබින් එහෙම අඩුවෙනවා! හරි අවුල් බන් මෙහෙම හිටියාට! :(

    පොලොස් දීපන් මචන් ලේ හරියනවා සූපිරියට
    හරක් මස් කනවා වගේ තමා
    මාසෙකට 6,7පාරක් දීපන්
    අද්දැකීමෙන් කියන්නේ 👌
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව තාත්තට
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,439
    113
    Ape thaatath haduna bn non alcoholic cirrhosis thaatanan nathi una hariyata lede hadunagena auradakin. Dr. N M M Nawarthana sir thama baluwe. Nawaloka Hospital enawa. Colombo General hospital eke Dr kenek eheta yanath puluwan. Baya karanawa neamai machan bade wathura ain karanawa kiyanne tikak serious. Bada idimenawa kiyanne bade wathura hadenawa. samaharu godak duk widinawa bn aurudu 5,6. akmawak badda kereema ara wena mukuth karana ba hoda karaganna. paalanaya karanna nan beheth denawa. tika kalekin galanale gedi enawa ewa banding karana one lee wamane yanakan inna epa dr kenek hamba wela checkup tika karaganna. endoscopy and chronoscopy. toilet yaddi lee yai eka thama danagana ekama widiya test karan nathuwa badawale gedi thiyenawa kiyala. Man deyak kiyanan bn uba kohoma hithata ganeeda dan na duk widala nathi wenwata wada eka para nathi wena eka thaage pinak. mea ledea hadila pad dagena mathake nathi wela minissu marenne. ethakota therenwa bn kochara dukakda kiyala.

    Cholesterol එහෙම තියෙද්දිද බන් non alcoholic cirrhosis එන්නෙ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,133
    113
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව මචන් උබේ තාත්තට...!
     

    Thushi_Perera

    Junior member
  • May 3, 2019
    31
    44
    18
    Colombo
    www.thepinkish.com
    මම දන්නැ මම මේ කියන එක ඔයාට කොක්චර දුරට විශ්වාස කරන්න පුලුවන් ද කියලා...
    හැබැය්... ඉන්ග්‍රීසියෙන් NALD / ALD / ඔය මොනා හැදුනත් ලිවර් වලට ... සින්හල / ස්භාදමේ බේත් තියනවා... හර්බ්ස් තියනවා..

    සව්ත් ඇමරිකාවේ වැවෙන මලක් තියනවා.... (Milk Thistle) තව ලන්කාවෙ වැවෙන ගහක් තියන්වා . හීන් බෝවිටියා මේ දෙකෙන් පුලුවන් ස්ටේජ් 5 කට්ටියව හොද කරන්න..

    මගෙ මහත්තයාගේ යාලුවෙක් (ලන්කාවේ ප්‍රසිද්ද ගායකයෙක්) ලිවර් සිරෝසිස් ස්ටේජ් 3ක් රිවර්ස් උනා මාස 3කින්. ඒයා පින් දුන්නා. දොස්තරට පුදුමය්.

    හීන් බොවිටියා- කැද බොනවා සමහරු. අපි නම් වේලලා පව්ඩර් කරලා 5ග්‍රම්ස් ගන්නවා සතියට 2 - 3 වතාවක්

    මිල්ක් තිසල් ( අපි පාවිචි කරනවා NOW Liver Refresh - You can purchase from online - Iherbs.com through DHL) Will cost around 15000 for 3 months supply with tax . එකේ ෆෝමියුලා එක ගොඩාක් ගුණය්. ඒක ගන්න බැරිනම් ලන්කාවෙ තියන්වා ලිවොක්ස් ඒක ගන්න.

    හොද කැම දෙන්න. ඔර්ගනික් හාල් විතරක් කන්න දෙන්න. (ඔර්ගනික් විතරක් පාවිචි කරන්න )

    මම මේ කිව්ව ටික ගැන හොදට හොයලා බලන්න. දොස්තරලා නම් දන් නැතිවෙය්.. ආයුවේද කට්ටිය හීන් බෝවිටියා ගැන දන්නවා.

    වෙස්ට් එකේ වගේ මෙහෙ (naturepathic medicines) දියුණු නැ. ඒත් ගොඩක් ලෙඩ වලට බේත් තියන්වා ස්භාදමෙම.

    ඉක්මන් සුව පතමි.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Sethsuwa Pranajeewa meeka ganath hoyala balanna. dan capsules thiyanawa. eka nam hari yan naa. doctor approve karan nathi wei samaharavita. Habai iteractions nam na. Malyasia we ehema godak pavicchi wenawa oya disorder ekata. milk thistle , heen bovotiya , turmeric , dandelion wage dewal thamai owa ge leda walata ganne.

    mama mage cholesterol related dewal hoyanna gihin thamai mewa danagattey.


    PS : murunga kolath patta hodai blood purifier wenna
     
    • Like
    Reactions: jayalathjayath

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හීන් බෝවිටියා කැඳ බොන්න දෙන්න.වට්ටක්කා ඇට කන්න දෙන්න.