තාත්තට rapid antigen පොසිටිව්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    තාත්තට rapid antigen පොසිටිව්. හුස්ම ගන්න අමාරුයි.. හොස්පිටල් වලින් රිජෙක්ට් කරනව. ප්‍රයිවට් හරි දන්න තැනක් තියෙනවද? කිසිම එකකින් ෆෝන් අන්ස්වර් කරන්නෙ නෑ.
    pcr එකක් කරන්න විදියක් නැතුව ඉන්නෙ..

    Sinopharm fully vaccinated.
    1st dose May 14
    2nd dose June 14
    Age 58

    Symptoms
    currently having hard time of breathing. can't draw a complete breath. nothing else. no sore throat, no cough
    a bit of a fever and loose motion 4 days ago.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    PHI,MOH doctor ට කතා කරලා බැලුවද,ජයවර්ධනපුර පොඩ්ඩක් බලන්න
    තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ikmanin hoda wenna kiyala wish karanawa.
    dose dekama dila thiyena nisa awulak wena ekak na.
    vitamin c ehema kattiya bonawa neda sema adu wenna kiyala
     
    • Like
    Reactions: MihiCherub

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    තාත්තට rapid antigen පොසිටිව්. හුස්ම ගන්න අමාරුයි.. හොස්පිටල් වලින් රිජෙක්ට් කරනව. ප්‍රයිවට් හරි දන්න තැනක් තියෙනවද? කිසිම එකකින් ෆෝන් අන්ස්වර් කරන්නෙ නෑ.
    pcr එකක් කරන්න විදියක් නැතුව ඉන්නෙ..

    Sinopharm fully vaccinated.
    1st dose May 14
    2nd dose June 14
    Age 58

    Symptoms
    currently having hard time of breathing. can't draw a complete breath. nothing else. no sore throat, no cough
    a bit of a fever and loose motion 4 days ago.
    uba galleda galle nam mage yaluwek innawa
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    Antigen Positive kiyanne machan PCR kohomath positive
    Treatment karana thanakata dammanam hari
    breathing amaruinam 1990 call karanna
    eyala hospital ekakata geniyanawa
    mokatath PHI tath kiyala thiyanna
    kisima kenek answer karanne na..
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    1629282737134.png
    1629282755326.png


    Don't know the accuracy of contact details. Sharing as I received.

    Thathtta ikmanata hoda wenna prarthana karanawa.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    RAT positive nam aaye PCR keruwa kiyala wadak naha positve weyi. dawas kiyak wenawada?

    mage dad tath covid haduna. dan day 9 wage yanne.

    ow kawuruth phones answer karanne naha. 1990n wath aduma answer karanne naha.

    PHI la nam phone answer karanne naha kohomath. :angry: lankawe hemathenama PHI laa phone ganne nathi seen ekak thiyenawa dura palath wala yaluwo innawa eyalatath ehemai puduma tharahak aawe ohoma wunama amaru wunama kawuruth ganne naha.

    hebei ape MOH nam answer kara phone.

    kohomhari hospital yawanna machan eyala puluwan tharam hodatama balanawa.
    1990 eka digatama kenek ganna machan eyala ehema ganna number walata return calls gannawa peya kihipayakin mata ehema kara.

    private hari kamak naha. mama danna kawuruth naha bn udaw karanna wath. private ICU ekak thiyena place ekakma balanna bro.. hoda wei machan bayawenna epa
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ඉස්සෙල්ලා තාත්තාව පොඩ්ඩක් හුදකලා කරලා අනික් උන් ටික ප්‍රවෙසම් වෙයන් .
    සැනිටයිස් කරගෙන ආරක්ෂක පිලිවෙත් පිලිපැදලා හිටපන් .


    ඇන්ටිජන් ටෙස්ට් එක පොසිටිව් කියන්නෙ PCR එක කොහොමත් පොසිටිව්.

    ප්‍රයිවට් තැන් වලින් බාරගත්තත් අන්තිමට කරකවලා යවන්නෙ රජයෙ ගූ ගොඩකටම තමා .
    ඊට හොඳයි ගෙදරම තියාගෙන ට්‍රීට් කරනවා.

    මෙකෙ ඉන්න දොස්තරලා /දොස්තරලා දන්න උන් වරෙව් උපදෙස් දීපල්ලා .

    @charith84 @Roxxy2K