දැනට ඔයා තාත්තව වෙනම තියන්න ..mask දාගෙන ඉන්න කියන්න...පුළුවන් තරම් rest කරන්න දෙන්න
- steam කරන්න අඩුම දවසට දෙපාරක්වත්
- අන්නාසි \ අලිගැටපේර කන්න දෙන්න
- බත්බි කන ප්ත්තරමාණය අඩුයි නම් බිත්තර දෙන්න දවසට 2 ගානේ
- උණුවතුර දෙන්න පුළුවන් හැම වෙලාවේම
- විටමින් C ටැබ්ලට් ගන්න 500 mg දවසට 1 ගානේ
- විටමින් D දවසට එක ගානේ
- සුව ධරණී දවසට දෙපාරක් ගන්න
- වෙන මොනවහරි ලෙඩ වලට ( දියවැඩියාව වගේ ) බෙහෙත් ගන්නවා නම් ඒවා හරියට ගන්න
- උණ තියෙනවා නම් හරියටම 6 hrs වලින් පැරසිටමෝල් දෙන්න ...වරද්දන්නෙ නැතුව
- Oximeter එකක් අරගෙන උදේ හවස පරික්ෂා කරන්න ...95 ට වඩා අඩුයි නම් අනිවාර්යෙන් hospital එකට යන්න
මේ අතරතුර PHI \ 1990 / 1390 කතා කරලා බලන්න ....එයාලා එනකන් ගෙදරදීම ප්‍රතිකාර පටන් ගන්න ...hospital ගියා කියලා වෙනම ප්‍රතිකාර දෙන්නේ නෑ ....
ඔයාලත් පුළුවන් හැම දෙයක්ම කරන්න , ඔයාලට බෝවෙන්නේ නැති වෙන්න ..
තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...