තාත්තත් ඇදගෙන ප්‍රපෙතෙන් පහලට.. කොහොමද පොඩි ප*යගේ වැඩ ☹️

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ඉස්කෝලෙ ට්‍රිප් එක යන්න ඉස්සර ගෙදරින් සල්ලි ඉල්ල ගත්තත් මට නම් පට්ට ගිල්ටි ෆීලින් එකක් එන්නෙ.
     

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    133
    125
    43
    ගෙවල්වල තත්වෙ ගෙදර ලමයින්ට පොඩිකාලේම දැනෙන්න අරින්න ඕන. ගෙදර දොර වියදම් සමාජ තත්වෙ. එතකොට ළමයින්ට උනත් ඉල්ලන්න හිතෙන්නෙ නෑ. අපිටනම් අපේ අම්මල එහෙමයි කරේ ඉල්ලන හැමදෙයක්ම අරන්දීල නෑ. ළමයිනෙ අපි විඳපු දුක් ළමයි විඳින්න ඕන නෑ කියල හැම සැපක්ම දෙන්න ගියාම තමයි ගොඩක් වෙලාවට ඔය වගේ වැඩ ඕකුන් කරන්නෙ.


    android එක්කටවත් පැන්නනම් දුක නෑ මේ ගූ ජරාවකට මැරෙනව කියන්නෙ අපරාදේ. මගේ තියෙනෙත් iphone එකක්නෙ මම දන්නවනෙ තත්වෙ. අඩුම ගානේ උට power bank එකක් හරි වැඩිපුර ඉල්ලන්න තිබුනා ෆෝන් එකත් එක්ක. 🥴
    ------ Post added on Aug 23, 2026 at 6:08 AM
    පොරට ටිකක් showoff මානසිකත්වයක් තියෙන්නේ. පොඩි කාලේ උනත් උගේ දේවල් පෙන්නන්න පුදුම try එකක් දුන්නේ. ඒවගෙ මානසිකත්වයක් කොහෙන් එන්න ඇත්ද?