තාත්තයි පුතයි වස බීල..
මෙන්න බලාපල්ල තවත් සංවේදී කතාපුවතක්..
මේකෙ පියා වස බීල. තමන්ගෙ අවුරුදු තුන හමාරක් වයස පුතාටත් වස පොවල.

පුතා මැරිල.

තාත්තට හුඟක් අසාධ්‍ය වෙලා පුත්තලම මහා රෝහල ට යවල.
මේක වෙලා තියෙන්නෙ කල්පිටිය - තලවිල ප්‍රදේශයේදි.
බලාපල්ල අද සමාජයෙ මොනවද බන් වෙන්නෙ.
ළමයෙක් හම්බවෙන්න ඉන්න අම්ම කෙනෙකුට NEWS නම් බලන්න, අහන්න දෙන්න හොඳ නෑ..

Code:
http://www.hirunews.lk/sinhala/18962